ඔව් අය්යේ මම අයෙත් එයාගෙන් අහනවා කොල්ලෙක් ඉන්නවද කියල...මම නම් හිතන්නේ කරන්න තියෙන හොදම දේ කාලයට ඉඩ දීලා ටිකක් පෑත්තකට වෙලා බලන් ඉන්න එක මොකද උබ තාම හරියටම දන්නේ නෑනේ කෙල්ලට ඈත්තටම කොල්ලෙක් ඉන්නවද කියලාවත්.......කෙල්ලට ඈත්තටම කොල්ලෙක් ඉන්නවනම් උබ එතනින් අයින් වෙයන්........
මල්ලියො මොනද් කරන්නත් උබට හොද ජොබ්ක් අනිවා තියෙන්න ඕන.... ඉතින් තෝ A/l කෙල කරගත්තොත් ඔක්කොම ඉවරයි... ඔක්කොටම කලින් එග්සෑම් ගොඩ දාගනින් තව මාස 2ක් විතර නේද තියෙන්නේ???? මුලින් උබේ අම්මයි තාත්තයි ගෑන හිතලා වෑඩ කරපන්..........ඊට පස්සේ කෙල්ල ගෑන් හිතපන් මොකද මෙච්චර කාලේකට උබට කන්න අදින්න දුන්නේ එ කෙල්ල නෙමෙනෙ?????
මලයෝ උබට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි මොන දේට උනත් ඔනවට වඩා ආදරේ කරන්න එපා යකෝ නෑති වෙනකොට ඔක්කොටම වඩා දුකයි....උබම ටිකක් කලපනා කරලා බලපන්
කොහොමත් මම අයෙත් පාඩම් කරන්න පටන් ගත්ත අය්යේ...








