ස්තූතියි... දන්නා කට හරි උදව්වක් කරන්න කියනවා නේද???udawwak washayen mama mokuth nokiya innawa
![]()
![]()



ස්තූතියි... දන්නා කට හරි උදව්වක් කරන්න කියනවා නේද???udawwak washayen mama mokuth nokiya innawa
![]()
![]()



මාත් ඕකම කලා...නමුත් දැන් එයා මගේම වෙලා.
එයාලගෙ ගෙදරින් කැමැත්තත් හම්බවෙලා තියෙන්නෙ.
අපේ ගෙදරින් තමයි කොස්ස දාන්නේ...
![]()




ඔවා ඔහොම තමයි බං..හැමදේම කාලයට බාර දීපන්..ඔක්කොම හරි යනවා..අත්දකින්මෙන් කියන්නේ උබට..අපි වෙන කෙල්ලක් හොයමු බං...
අහලා තියෙනවද කතාවක් "ඉක්මනින් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසු තැවෙයි " කියලා...![]()

අසරණ කරන්න එපා බන්...

...සතුටුයි...මටත් එහෙම තමයි උනේ බං,,
අපේ අම්ම කැමති උනා වෙසක් සතියේ....
දැන් වැඩේ ගොඩ![]()


මම කිව්වා මගේ නංගි කෙනෙක් කියල හිතලයි මැසේජ් කරේ කියලා
අයෙත් එහෙම කරන්න එපා පුතේ කියලා මට කිව්වා....
එත් හිත වවන්නේ නෑ අය්යේ....
ගැනු සොරා



සතුටුයි....මාත් ඕකම කලා...නමුත් දැන් එයා මගේම වෙලා.
එයාලගෙ ගෙදරින් කැමැත්තත් හම්බවෙලා තියෙන්නෙ.
අපේ ගෙදරින් තමයි කොස්ස දාන්නේ...
![]()
අනේ පල
මමයි ඒකිට මුලින් ආදරේ කලේ. අර කොහෙද යන එවුන් ඇවිත් ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියලා නොවැඳ වදිනකොට මොනා කරන්නද??
එත් කෙල්ල දැනගෙන හිටියා මම කැමතියි කියලා.
මම අහන්නේ නැහැ කියලා තේරුනාම කෙල්ලම ඇහැව්වා![]()

ඉගෙන ගන්නවා....කොහොම වුනත්..
ඒ ගැන දුක් වෙන්න එපා අපිට ලැබෙන්න ඕන දෙයක් නම්,
කොයි කාට වුනත් ඒක වලක්වන්න බෑ..
ඒ හින්දා දුක් වෙන්න එපා..
ඔයා දැන් මොනවා ද කරන්නේ රස්සාවක් කරන කෙනෙක් ද ? එහෙම නැත්නම්
තවමත් ඉගෙන ගන්නවා ද ?
අසරණ කරන්න එපා බන්...
ඒකිව ඕනමයි...



මම මගේ පළවෙනි කෙල්ල ගැන හිතුවේ ඕකමයි..
එත් එකී මගේම යාළුවෙක්ගෙන් යාලුවෙන්න ඇහැව්වම ගෑනු සංහතියම එපා වෙලා ගියා මට![]()





ඉගෙන ගන්නවා....
හෙට අනිද්දා A/L.....
දැන් පේපර් එකක් ගත්ත කරන්න. එක කරන්නත් බැරිම තැන තමයි ඔයාලට කිව්වේ








මටත් එහෙම තමයි උනේ බං,,
අපේ අම්ම කැමති උනා වෙසක් සතියේ....
දැන් වැඩේ ගොඩ![]()




ඉගෙන ගන්නවා....
හෙට අනිද්දා A/L.....
දැන් පේපර් එකක් ගත්ත කරන්න. එක කරන්නත් බැරිම තැන තමයි ඔයාලට කිව්වේ
යකෝ.......
උඹනම් කෙල කරගන්න හදන්නේ
යකෝ උඹට කෙල්ල වෙනුවෙන් මැරෙන්න උනත් පුළුවන් A/L හරියට ගොඩ දැම්මොත්.
A/L නැත්තම් කෙල්ල උනත් උඹව එපා කියයි. මෝඩ නොවී පාඩම් කරපන් මල්ලියා
කටු කාපු නිසා කියන්නේ. උඹලත් කටු කන්න සෙට් වෙන්න එපා![]()
ඔව් මම ඒ දේකරන්න උත්සහ කරනවා....උඹ ගැන නම් මට කියන්න වචන නෑ.. මම උඹ ගැන හිතාගෙන හිටියේ වෙනම අදහසකින්..
බලාගෙන යද්දි කරලා තියෙන්න දේ අන්තිමයි නේ යාලුවා..
කමක් නෑ. ඔයා දැන් මේ ගැන හිතන්නේ නැතිව ඕය ටික කාලයක් නේ තියෙන්නේ එක පියවරක් ඉදිරියට තියන්න..
ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරන්න මචන්..
ආදරය අපිට කවදාත් අපේ ජිවිතයට ලං කර ගන්න පුලුවන්..
ඒ මොනම දේ කරන්න කලින් අධ්‍යාපනය කියන පියවර හොදාකාරයෙන් කරගෙන ඉන්න..
ඒ දේ හරියට කලාම ආදරය විතරක් නෙවෙයි ඕනෑම දෙයක් අපේ ජිවිතයට කිසිම
බයක් සැකයක් නැතිව අපේ ජිවිතයට එක් කර ගන්න පුලුවන් වෙනවා..


අනේ මන්ද මට මේ මොකද උනේ කියලා..

මම හිතන්නේ ඇත්ත කියලයි මචෝ....කෙල්ල කලුතරද බන්??
මම නම් හිතන්නේ කෙල්ල උබට කිව්වේ බොරු බන්
කොල්ලෙක්ට අවංකවම ආදරය කරන කෙල්ලෙක් නම් උබට කවදාවත් මැසේජ් කරන්නේ නැහැ
කොල්ලෙක් ඉන්නවා නම්, උබ ඒකි එක්ක යාලු වෙන්න එපා
කොල්ලෙක්ට ආදරය කරන ගමන් වෙන කොල්ලෙක්ටත් මැසේජ් කරනවානම් කෙල්ලගේ ඉතුරු ටික උබම හිතා ගනින්





