අඹගස්වැව රෝහණ කුමාර (30) ගෝනි වලින් දැවැන්ත සරුංගලයක් සාදා කඹයක් ආධාරයෙන් අඩි 1500 ක් උඩ යැවූ බව ගම්වැසියෝ කියති.
සරුංගලයේ දිග අඩි 28 ක් සහ පළල අඩි 26 ක් පමණ වන අතර ඔහු අඩි 30ක් පමණ කඹය දිගේ ඉහලට නැඟ ඇත.
source : http://www.lankadeepa.lk/2011/06/11/front_news/03.htm