ane yakoo.uba methana photo tika daganna try karala karala bari unama hemeeta Offline giyaa...mn kiwane sadde wahala hemeta maru une ubata meka kora ganna bari nisa....mn dannawa uba udeta awilla bailayak keli kiyala
![]()

Ko Ban.. can`t open.............

මම එලකිරි එකෙන් වහාම අයින් වෙන්න හදද්දි මගේ හොදම ෆිට් දෙතුන් දෙනෙක් කිව්ව බල්ලො බිරුවට ගණන් ගන්න එපා කියල.. ඒක නිසා මම අදත් එලකිරි..හෙටත් එහෙමමයි.
උඹම පිටපත ලියල, උඹම රගපාල, සම්මානෙ මට දෙන එක කැතයි බන්..සම්මානෙත් උඹම ගනින්.. මම කොහොමත් රෑට නිදාගන්න ඕනි නිසා ඕෆ්ලයින් යන එක සාමාන්‍ය දෙයක්නෙ බන්.. උදේට ඔන්ලයින් එන එකත් සාමාන්‍ය දෙයක්නෙ බන්.. උඹ ඒක පොයින්ට්අවුට් කරගෙන මඩ ගහන එකනම් විශේෂ දෙයක්.. දැන්වත් හැදියන්..වැරැද්ද පිළිගනින්.. මගේ යාලුවෙක් නිසා කියන්නෙ..එකවුන්ට් හැක් කරන්න එපා..
සැ.යු..
උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
කුමාර456
kumara nanawa, repost kumara

Ko Ban.. can`t open.............

penne kohomada ban..danna epai penna..Photo ekak daganna danne nathuwa me inne
Me Thiyenne meka thamai
![]()
penne kohomada ban..danna epai penna..
![]()
මට ඊයේ මාර සීන් එකක් වුනානෙ මචංලා..මගේ එකවුන්ට් එක කවුද හැක් කරල.. මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඒ හැක් කරපු එකාම තමයි. මම මේ වගේ චාටර් ත්‍රෙඩ් නොදාන බව මගේ කළින් ත්‍රෙඩ් බලන ඕනම කෙනෙක්ට පෙනෙයි..අනිත් එක මේ වගේ ෆොටෝ එකක් දාගන්න බැරිනම් මම 2008 ඉදල එලකිරි එකේ පොල් ගෑවද කියල උඹල හිතයි.මම මේකෙ 2008 ඉදල පොල් ගෑවේ නැහැ..පිරුනු කළේ දිය නොසැලේ වගේ මම සද්දෙ වහල ඉන්නවා.. මට සැක හිතෙන දෙතුන් දෙනෙක් ඉන්නවා.. මේකෙ මට වැඩිපුරම කොමෙන්ට් කරල තියෙන එකා වෙන්න ඕනි මේ අලුගුත්තේරැ වැඩේ කළේ..කපටි එකෙක් කොහොම හරි..දන්නවනෙ කපටි සතා කව්ද කියල කැලේ ඉන්න.. ඒක නිසා මම දැන් මේ ත්‍රෙඩ් එක වහල දානවා.. මගෙන් නොදැනුවත්ම වැරැද්දක් වුනානම් සොරි.. මම හොයාගන්නම්කො හරියටම අලුගුත්තේරැවගෙ කෙරුවාව..මම එලකිරි එකෙන් වහාම අයින් වෙන්න හදද්දි මගේ හොදම ෆිට් දෙතුන් දෙනෙක් කිව්ව බල්ලො බිරුවට ගණන් ගන්න එපා කියල.. ඒක නිසා මම අදත් එලකිරි..හෙටත් එහෙමමයි.
සැ.යු..
උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
කුමාර456

Kumara umba illan ban bite wenne.
එහෙම මොකක් හරි තියෙනවනම් ඇඩ්මින්ට කියහං.. අනිත් අය කෑ ගහන්නේ උඔට ෆොටෝ දාන්න බෑ උනා කියලනේ.. ඉතින් දාලා පෙන්නපංකෝ . වැඩේ අහවරයිනේ

කල පව් පල දෙනවා උඹලට..පරිස්සමින් 
meka patta athal thread ekak.Kumara umba illan ban bite wenne.
How to post an image in elakiri
http://www.elakiri.com/forum/showthread.php?t=11276