kohomada mee keeli tika??

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ane yakoo.uba methana photo tika daganna try karala karala bari unama hemeeta Offline giyaa...mn kiwane sadde wahala hemeta maru une ubata meka kora ganna bari nisa..:lol::lol:..mn dannawa uba udeta awilla bailayak keli kiyala:yes:

    හෆෝ මූට තාම ෆොටෝ එකක් දාගන්න බැරිද...
    චා..........................ටර්..
     
    Mozilla

    Well-known member

  • සැ.යු..
    උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
    කුමාර456

    Me Thiyenne meka thamai

    bart-ass.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ane yakoo.uba methana photo tika daganna try karala karala bari unama hemeeta Offline giyaa...mn kiwane sadde wahala hemeta maru une ubata meka kora ganna bari nisa..:lol::lol:..mn dannawa uba udeta awilla bailayak keli kiyala:yes:

    උඹම පිටපත ලියල, උඹම රගපාල, සම්මානෙ මට දෙන එක කැතයි බන්..සම්මානෙත් උඹම ගනින්.. මම කොහොමත් රෑට නිදාගන්න ඕනි නිසා ඕෆ්ලයින් යන එක සාමාන්‍ය දෙයක්නෙ බන්.. උදේට ඔන්ලයින් එන එකත් සාමාන්‍ය දෙයක්නෙ බන්.. උඹ ඒක පොයින්ට්අවුට් කරගෙන මඩ ගහන එකනම් විශේෂ දෙයක්.. දැන්වත් හැදියන්..වැරැද්ද පිළිගනින්.. මගේ යාලුවෙක් නිසා කියන්නෙ..එකවුන්ට් හැක් කරන්න එපා..

    සැ.යු..
    උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
    කුමාර456
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ko Ban.. can`t open.............

    මට ඊයේ මාර සීන් එකක් වුනානෙ මචංලා..මගේ එකවුන්ට් එක කවුද හැක් කරල.. මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඒ හැක් කරපු එකාම තමයි. මම මේ වගේ චාටර් ත්‍රෙඩ් නොදාන බව මගේ කළින් ත්‍රෙඩ් බලන ඕනම කෙනෙක්ට පෙනෙයි..අනිත් එක මේ වගේ ෆොටෝ එකක් දාගන්න බැරිනම් මම 2008 ඉදල එලකිරි එකේ පොල් ගෑවද කියල උඹල හිතයි.මම මේකෙ 2008 ඉදල පොල් ගෑවේ නැහැ..පිරුනු කළේ දිය නොසැලේ වගේ මම සද්දෙ වහල ඉන්නවා.. මට සැක හිතෙන දෙතුන් දෙනෙක් ඉන්නවා.. මේකෙ මට වැඩිපුරම කොමෙන්ට් කරල තියෙන එකා වෙන්න ඕනි මේ අලුගුත්තේරැ වැඩේ කළේ..කපටි එකෙක් කොහොම හරි..දන්නවනෙ කපටි සතා කව්ද කියල කැලේ ඉන්න.. ඒක නිසා මම දැන් මේ ත්‍රෙඩ් එක වහල දානවා.. මගෙන් නොදැනුවත්ම වැරැද්දක් වුනානම් සොරි.. මම හොයාගන්නම්කො හරියටම අලුගුත්තේරැවගෙ කෙරුවාව..:growl::growl: මම එලකිරි එකෙන් වහාම අයින් වෙන්න හදද්දි මගේ හොදම ෆිට් දෙතුන් දෙනෙක් කිව්ව බල්ලො බිරුවට ගණන් ගන්න එපා කියල.. ඒක නිසා මම අදත් එලකිරි..හෙටත් එහෙමමයි.

    සැ.යු..
    උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
    කුමාර456
     
    Mozilla

    Well-known member

  • උඹම පිටපත ලියල, උඹම රගපාල, සම්මානෙ මට දෙන එක කැතයි බන්..සම්මානෙත් උඹම ගනින්.. මම කොහොමත් රෑට නිදාගන්න ඕනි නිසා ඕෆ්ලයින් යන එක සාමාන්‍ය දෙයක්නෙ බන්.. උදේට ඔන්ලයින් එන එකත් සාමාන්‍ය දෙයක්නෙ බන්.. උඹ ඒක පොයින්ට්අවුට් කරගෙන මඩ ගහන එකනම් විශේෂ දෙයක්.. දැන්වත් හැදියන්..වැරැද්ද පිළිගනින්.. මගේ යාලුවෙක් නිසා කියන්නෙ..එකවුන්ට් හැක් කරන්න එපා..

    සැ.යු..
    උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
    කුමාර456

    kumara nanawa, repost kumara

    :shocked::shocked::shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Me Thiyenne meka thamai

    bart-ass.gif

    මෙන්න මට පස්ස පෙන්නනව මොනව හරි කරන්නලු.. මම එකට ඉන්න යාලුවන්ට අරින්නෙ නැහැ බන් උඹල වගේ..හැදියන් දැන්වත්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :lol::lol: penne kohomada ban..danna epai penna..:sorry:

    ඔය කියන්නෙ..ත්‍රෙඩ් එකක් ඇරල පොටෝ නොදා ඒ වැරැද්දත් මගේ පිටින් යවල දැන් නරියම කියනව penne kohomada ban..danna epai penna. තෑන්ක් මචං...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මට ඊයේ මාර සීන් එකක් වුනානෙ මචංලා..මගේ එකවුන්ට් එක කවුද හැක් කරල.. මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඒ හැක් කරපු එකාම තමයි. මම මේ වගේ චාටර් ත්‍රෙඩ් නොදාන බව මගේ කළින් ත්‍රෙඩ් බලන ඕනම කෙනෙක්ට පෙනෙයි..අනිත් එක මේ වගේ ෆොටෝ එකක් දාගන්න බැරිනම් මම 2008 ඉදල එලකිරි එකේ පොල් ගෑවද කියල උඹල හිතයි.මම මේකෙ 2008 ඉදල පොල් ගෑවේ නැහැ..පිරුනු කළේ දිය නොසැලේ වගේ මම සද්දෙ වහල ඉන්නවා.. මට සැක හිතෙන දෙතුන් දෙනෙක් ඉන්නවා.. මේකෙ මට වැඩිපුරම කොමෙන්ට් කරල තියෙන එකා වෙන්න ඕනි මේ අලුගුත්තේරැ වැඩේ කළේ..කපටි එකෙක් කොහොම හරි..දන්නවනෙ කපටි සතා කව්ද කියල කැලේ ඉන්න.. ඒක නිසා මම දැන් මේ ත්‍රෙඩ් එක වහල දානවා.. මගෙන් නොදැනුවත්ම වැරැද්දක් වුනානම් සොරි.. මම හොයාගන්නම්කො හරියටම අලුගුත්තේරැවගෙ කෙරුවාව..:growl::growl: මම එලකිරි එකෙන් වහාම අයින් වෙන්න හදද්දි මගේ හොදම ෆිට් දෙතුන් දෙනෙක් කිව්ව බල්ලො බිරුවට ගණන් ගන්න එපා කියල.. ඒක නිසා මම අදත් එලකිරි..හෙටත් එහෙමමයි.

    සැ.යු..
    උඹල මාව ඝාතනය කරපන්. හැබැයි මගේ චරිතය ඝාතනය කරන්න එපා.
    කුමාර456
    :shocked::shocked::shocked:
    එහෙම මොකක් හරි තියෙනවනම් ඇඩ්මින්ට කියහං.. අනිත් අය කෑ ගහන්නේ උඔට ෆොටෝ දාන්න බෑ උනා කියලනේ.. ඉතින් දාලා පෙන්නපංකෝ . වැඩේ අහවරයිනේ
     
    Mozilla

    Well-known member
  • :shocked::shocked::shocked:
    එහෙම මොකක් හරි තියෙනවනම් ඇඩ්මින්ට කියහං.. අනිත් අය කෑ ගහන්නේ උඔට ෆොටෝ දාන්න බෑ උනා කියලනේ.. ඉතින් දාලා පෙන්නපංකෝ . වැඩේ අහවරයිනේ

    onna niyama talk eka....meka danna danne na ban..boruwata baila gahanne:yes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හිනාවෙයන් හොදට..හැබැයි ඉක්මනට තොපිට අඩන්න වෙන දවසත් ළගම එනවා..එදාට ඉතින් :(:(:( කල පව් පල දෙනවා උඹලට..පරිස්සමින් :nerd::nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :shocked::shocked::shocked:
    එහෙම මොකක් හරි තියෙනවනම් ඇඩ්මින්ට කියහං.. අනිත් අය කෑ ගහන්නේ උඔට ෆොටෝ දාන්න බෑ උනා කියලනේ.. ඉතින් දාලා පෙන්නපංකෝ . වැඩේ අහවරයිනේ

    Muge boru ban. Muwa hack wela na.
    Dan hama ekama hack una kiyala boruwata kiyanawa. Mu nam joke ekata.
    Samaharu waradi godak kalla passe kale eya nemei lu hack unalu. :P
    Hack wena eka dan aluth excuse eka.