බෞද්ධ ආගමික සංකේතයන්ට නිගාකළ සිහිවටනයක්&

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාතර කිඹුලා;10371350 said:
    මේකත් කියන්න ඕනේ අපිට මෙතන ප්‍රශ්ණයක් ඇති වුනොත් ඇතිවෙන්නේ Y2K කියන මූලධර්මවාදී පිළිලය සමග මිසක් ක්‍රිස්තියානිය සමග නෙවෙයි

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ලොකුම සෙල්ලම්ක් තමයි මචන් ඔය යක්ෂයන් එලවනවා ලෙඩ සුව කරනවා කියලා හෙන සෙල්ල මක් දාන එක මම දන්න කස්ටියක් යනවා කොටහෙනේ තියෙන පල්ලියක් කියා ගන්නා ටෙන්ට් ගහපු තැනකට ඇත්තම කියනවා නම් මිනිස්සු ගොඩක් එනවා අනේ මන්දා දවසක් මමත් ගියා බලන්න සංගීත කණ්ඩායමක් තියාගෙන එක විගඩමක් කරනවා නියම ක්‍රිස්තියානී ආගම කනව ඒ මිනිස්සු පාස්ටර් ශ්‍රී ලාල් කියල පුද්ගලයෙක් ඕක කරන්නෙ ඒ මිනිහට සල්ලි උතුරනවා හෝ ගලා අනේ අසරණ මිනිස්සු හෙනම කට්ටක් කාගෙන ඉන්නවා කවද්දාවක් දැකල නැති මිනිස්සුන්ට ඉස්සරහට නම ක්කියල අඩගහනවා කොහොම ඒ මිනිස්සුන්ගේ නම් ගම් දන්නවද දන්නෙ නෑ හරිම කැත වැඩක් මට නම් සිරාවටම එපා උනා ඒ අගම් ඇදහිල්ල.

    මාරයි ඒ මනුස්සය ඉස්සර බුද්ධාගමේ කෙනෙක් ලු සිරාවට ඇඩෙනවා කිසිම බොදු ගතියක් නෑ පොරගේ වැඩ සටහනේ එක අංගයක් තමයි යක්ෂයන් එලවීම කියන්නේ ඒක තමයි සේරටම ඇස් වහ ගන්න කියලා ගීතිකා කියනවා අනේ යක්ෂයො වහල ඉන්න මිනිස්සු අර ගීතිකාවල බලයට ඇගේ ඉන්න යක්ෂයෝ යනකොට මිනිස්සු කෑ ගහගෙන වැටෙනවා සිරාම සීන් එක කියන්නෙ දවස් දෙක තුනක් එකම මනුස්සයෙක් වැටුනානේ එකෙන්ම මේ බොරුවා මාට්ටු ඒ පාස්ටර් ලොක්කගේ මල්ලි කෙනෙක් බැදල ඉනේ නිලන්ති ඩයස් ලු මම ගිය හැමදාකම නිලන්ති ඩයස් ඉන්නවා ඩක්කා ආයි අඩි දෙක තුනක් උඩින් නෙ උන් යන්නේ ඒක නම් කථා කරල වැඩක් නෑ මොනා උනත් මේ වගේ බොරු ආගම් පතුරවන්නන්ට එරහිව මිනිස්සු ක්‍රියා කරන්න ඕනේ

    එලකිරි තුල ළගදි ඉදලා ක්‍රිස්තියානි බෞද්ධ මත වදී ගැටුමක් ඇති කරන්න කීප දෙනෙකුම මග බලන් ඉන්නවා ඕක මම හිතන්නෙ කොහෙන් හරි කොන්ත්‍රාත් එකක් අරගෙන කරන වැඩක් සැබෑ ලෝකයේ අසාර්ථක සැලසුම් අන්තර්ජාලය තුලින් කරන්න බලනවා හරිම අසරණ පිළිවෙතක්

    issara mewa kare site eka bedanna
    ehema karanan giya ayata ada wechcha deyak ne gal kellakwath hoyaganna ne
    aio salli mewa boru sihina ban godak aya dakinawa ewa
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :lol: බබා
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    ඔය රතුපාටින් දාල තියෙන කෑල්ල තනිකර බුදු දහමට අපහාසකරන්න දාපු එකක්, ඔය සිංදු කියල යක්ශනයන් එලවන කට්ටිය බෞද්ධ හෝ ක්‍රිස්තියානි නෙවෙයි, ඒ අය වෙනම කන්ඩායමක්, බබා දන්නෙනැති වුනාට ඔහොම පාස්ටර් කෙනෙක් නිසා මිනිස්සු මැරිල සෑහෙන කරදරත් වුනා

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මල් බබාගෙ රිලිජන් එක

    3387128942_5255975e27_o.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාතර කිඹුලා;10371350 said:
    මේකත් කියන්න ඕනේ අපිට මෙතන ප්‍රශ්ණයක් ඇති වුනොත් ඇතිවෙන්නේ Y2K කියන මූලධර්මවාදී පිළිලය සමග මිසක් ක්‍රිස්තියානිය සමග නෙවෙයි

    නියම වචන ටික මචන් ඕක ගොඩාක් තැන්වලට වටිනවා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹලාගේ රටක මුස්ලිම් අපි නිදහසේ ඉන්න ලැබුන එකට උපකාරයක් කරන්නත් එපයි.:)

    කාටත් කාගේත් උපකාර අවශ්‍ය නැහැ අපි හරි විදියට හිටියානම් හරි , බෞද්දයන් වෙනත් ආගම් වලට යන්නේ ඇයි?? ඔන්න ඕකට හරි උත්තරය හොයාගෙන එකට බෙහෙත් දුන්නානම් ඉවරයි, අද අපේ සංස්කෘතිය කෝ , අපේ ගැහෙනු එදා ඇන්දේ මොනවාද?? අද අදින්නෙ මොනවාද??? ක්‍රමක් ක්‍රමයෙන් අපි වෙස්ටන් ක්‍රමයට යනවා අපි නුදුනුවත්ම, අපි කාටත් ඇගිලි දික්කරලා වැඩක් නැහැ, වැරැද්ද අපේ ගාවයි තියෙන්නේ. මේ මම හිතන විදියයි.... සමහරුන්ට මෙය වැරදෙන්න පුළුවං.
     
    Last edited:
    මචන් ලොකුම සෙල්ලම්ක් තමයි මචන් ඔය යක්ෂයන් එලවනවා ලෙඩ සුව කරනවා කියලා හෙන සෙල්ල මක් දාන එක මම දන්න කස්ටියක් යනවා කොටහෙනේ තියෙන පල්ලියක් කියා ගන්නා ටෙන්ට් ගහපු තැනකට ඇත්තම කියනවා නම් මිනිස්සු ගොඩක් එනවා අනේ මන්දා දවසක් මමත් ගියා බලන්න සංගීත කණ්ඩායමක් තියාගෙන එක විගඩමක් කරනවා නියම ක්‍රිස්තියානී ආගම කනව ඒ මිනිස්සු පාස්ටර් ශ්‍රී ලාල් කියල පුද්ගලයෙක් ඕක කරන්නෙ ඒ මිනිහට සල්ලි උතුරනවා හෝ ගලා අනේ අසරණ මිනිස්සු හෙනම කට්ටක් කාගෙන ඉන්නවා කවද්දාවක් දැකල නැති මිනිස්සුන්ට ඉස්සරහට නම ක්කියල අඩගහනවා කොහොම ඒ මිනිස්සුන්ගේ නම් ගම් දන්නවද දන්නෙ නෑ හරිම කැත වැඩක් මට නම් සිරාවටම එපා උනා ඒ අගම් ඇදහිල්ල.

    මාරයි ඒ මනුස්සය ඉස්සර බුද්ධාගමේ කෙනෙක් ලු සිරාවට ඇඩෙනවා කිසිම බොදු ගතියක් නෑ පොරගේ වැඩ සටහනේ එක අංගයක් තමයි යක්ෂයන් එලවීම කියන්නේ ඒක තමයි සේරටම ඇස් වහ ගන්න කියලා ගීතිකා කියනවා අනේ යක්ෂයො වහල ඉන්න මිනිස්සු අර ගීතිකාවල බලයට ඇගේ ඉන්න යක්ෂයෝ යනකොට මිනිස්සු කෑ ගහගෙන වැටෙනවා සිරාම සීන් එක කියන්නෙ දවස් දෙක තුනක් එකම මනුස්සයෙක් වැටුනානේ එකෙන්ම මේ බොරුවා මාට්ටු ඒ පාස්ටර් ලොක්කගේ මල්ලි කෙනෙක් බැදල ඉනේ නිලන්ති ඩයස් ලු මම ගිය හැමදාකම නිලන්ති ඩයස් ඉන්නවා ඩක්කා ආයි අඩි දෙක තුනක් උඩින් නෙ උන් යන්නේ ඒක නම් කථා කරල වැඩක් නෑ මොනා උනත් මේ වගේ බොරු ආගම් පතුරවන්නන්ට එරහිව මිනිස්සු ක්‍රියා කරන්න ඕනේ

    :):)
    එලකිරි තුල ළගදි ඉදලා ක්‍රිස්තියානි බෞද්ධ මත වදී ගැටුමක් ඇති කරන්න කීප දෙනෙකුම මග බලන් ඉන්නවා ඕක මම හිතන්නෙ කොහෙන් හරි කොන්ත්‍රාත් එකක් අරගෙන කරන වැඩක් සැබෑ ලෝකයේ අසාර්ථක සැලසුම් අන්තර්ජාලය තුලින් කරන්න බලනවා හරිම අසරණ පිළිවෙතක්

    issara mewa kare site eka bedanna
    ehema karanan giya ayata ada wechcha deyak ne gal kellakwath hoyaganna ne
    aio salli mewa boru sihina ban godak aya dakinawa ewa

    උඹ කියන එකනම් හරියට පැහැදිලි නෑ මචන් හැබැයි මට නම් ඔයවගේ කට කැඩිච්ච කතාවක් කවුරුහරි වගකිවයුතු පුද්ගලයෙක් මට කිව්වොත් මම මෙහේ ඉන්නවද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නවා මොකද මචන් මට මේ සයිට් එක බෙදන්නවත් ගැටුම් ඇතිකරන්නවත් ඕනේ නෑ මට ඕනේ මගේ ආගමට කෙළවනකොට නපුංසකයෙක්වගේ නොදැක්කාවගේ ඉන්නේ නැතුව කතාකරලා මෝඩ මත පතුරන ඒ මගින් බුද්ධාගමට හා බෞද්ධයන්ට හානි කරන උන්ගේ කටවල් වස්සලා තියන්න අනික මචන් මම ඕනේ තරම් ගැටුම් ඇතිවෙන්න පුළුවන් කමක් තියෙන සංවාද විරුද්ධ පක්ෂත් සමග පී එම් එකේ කරලා තියෙනවා ඒවා ගැන දන්නේ උනුත් මමත් විතරයි මෙතන කට්ටිය බෙදන්න මට ඕනේ නම් මම ඒවා එළිපිට දානවා නේ මචන් ඒනිසා ඒ අයත් මමත් මම කවුද කියලා දන්නවා මට ඊයෙත් එළකිරි එකේ සීනියර් කෙනෙක් පීඑම් එකේදී කිව්වේ ඉස්සර උනුත් කතාකළා ඒත් මුන් හදන්න බෑ නිකම් මහන්සිය අපතේ යනවා විතරයි කියලා මම කිව්වේ මට උන් හදන්න ඕනේ නෑ කටවල් වස්වන්න විතරය් ඕනේ කියලා ඕන කෙනෙක් තමන්ගේ ආගම ගැන ත්‍රෙඩ් දැම්මට මට කහන්නේ නෑ මම නම දාලම +රෙප් දීලා තියෙනවා මචන් ඒත් අනික් ආගම්වලට ඇටෑක් කරලා ඒමගින් පොරවෙන්න සහ තමන්ගේ පහත් මානසිකත්වය තෘපිත්මිත් කරගන්න උන්ව මට පේන්න බෑ අන්න උන්ගේ කටවල් වස්වන්නයි මට ඕනේ :) නිකමට හිතපන් මුන් කරන හානිය ඔය දේ කිව්ව එකට තෑන්ක්ස් මචන් මම දැන් දැක්කේ ඒකත් අහම්බයෙන් හොද වෙලාවට දැක්කේ :):)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාතර කිඹුලා;10379274 said:

    Ado Mama Ubata Newei Kiwwe
    Mama Kiwwe Eda Idala Elakiri Eke Wena Seen Eka Kibulo
    Den Aluthma Sellama Agame Ayai Buddhist Ayayi Wali Walata Patalawanna Hadana Eka :yes:
    Ubala Me Wage Place Wala Kelin Katha Kireema Nirbeethai
    Math Ekai Mage Experience Ekak Demma
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය රතුපාටින් දාල තියෙන කෑල්ල තනිකර බුදු දහමට අපහාසකරන්න දාපු එකක්, ඔය සිංදු කියල යක්ශනයන් එලවන කට්ටිය බෞද්ධ හෝ ක්‍රිස්තියානි නෙවෙයි, ඒ අය වෙනම කන්ඩායමක්, බබා දන්නෙනැති වුනාට ඔහොම පාස්ටර් කෙනෙක් නිසා මිනිස්සු මැරිල සෑහෙන කරදරත් වුනා

    Ow Ow Oya Kiyana Siddiyata Sambanda reverent ge vcd ekak mama beluwa
    minissu lee wamane dagena edagena wetenawa
    e video eke innawa thawath niliyekuth e manussayagen pilikawak suwa wechcha
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාතර කිඹුලා;10379274 said:
    :):)

    උඹ කියන එකනම් හරියට පැහැදිලි නෑ මචන් හැබැයි මට නම් ඔයවගේ කට කැඩිච්ච කතාවක් කවුරුහරි වගකිවයුතු පුද්ගලයෙක් මට කිව්වොත් මම මෙහේ ඉන්නවද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නවා මොකද මචන් මට මේ සයිට් එක බෙදන්නවත් ගැටුම් ඇතිකරන්නවත් ඕනේ නෑ මට ඕනේ මගේ ආගමට කෙළවනකොට නපුංසකයෙක්වගේ නොදැක්කාවගේ ඉන්නේ නැතුව කතාකරලා මෝඩ මත පතුරන ඒ මගින් බුද්ධාගමට හා බෞද්ධයන්ට හානි කරන උන්ගේ කටවල් වස්සලා තියන්න අනික මචන් මම ඕනේ තරම් ගැටුම් ඇතිවෙන්න පුළුවන් කමක් තියෙන සංවාද විරුද්ධ පක්ෂත් සමග පී එම් එකේ කරලා තියෙනවා ඒවා ගැන දන්නේ උනුත් මමත් විතරයි මෙතන කට්ටිය බෙදන්න මට ඕනේ නම් මම ඒවා එළිපිට දානවා නේ මචන් ඒනිසා ඒ අයත් මමත් මම කවුද කියලා දන්නවා මට ඊයෙත් එළකිරි එකේ සීනියර් කෙනෙක් පීඑම් එකේදී කිව්වේ ඉස්සර උනුත් කතාකළා ඒත් මුන් හදන්න බෑ නිකම් මහන්සිය අපතේ යනවා විතරයි කියලා මම කිව්වේ මට උන් හදන්න ඕනේ නෑ කටවල් වස්වන්න විතරය් ඕනේ කියලා ඕන කෙනෙක් තමන්ගේ ආගම ගැන ත්‍රෙඩ් දැම්මට මට කහන්නේ නෑ මම නම දාලම +රෙප් දීලා තියෙනවා මචන් ඒත් අනික් ආගම්වලට ඇටෑක් කරලා ඒමගින් පොරවෙන්න සහ තමන්ගේ පහත් මානසිකත්වය තෘපිත්මිත් කරගන්න උන්ව මට පේන්න බෑ අන්න උන්ගේ කටවල් වස්වන්නයි මට ඕනේ :) නිකමට හිතපන් මුන් කරන හානිය ඔය දේ කිව්ව එකට තෑන්ක්ස් මචන් මම දැන් දැක්කේ ඒකත් අහම්බයෙන් හොද වෙලාවට දැක්කේ :):)

    උඹේ කෙලින් වචන වලට මම ආඩම්බර වෙනවා. you are a grade man.