හරි හරි දැන් ඔයාගේ කතාව කියන්නකො ඒක බූට් සීන් එකක්නම් මම කවදාවත් අහලා නැහැ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බූට් කාපු කතාවක්![]()


ahala na....na atthatama eya mawa dala giya 3 parakam...ai mawama hoyan awa...
හරි හරි දැන් ඔයාගේ කතාව කියන්නකො ඒක බූට් සීන් එකක්නම් මම කවදාවත් අහලා නැහැ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බූට් කාපු කතාවක්![]()


ahala na....na atthatama eya mawa dala giya 3 parakam...ai mawama hoyan awa...dear oyage kathawa kiyanna...
godak aya innawa e de therum ganna..
kollo witharak newe ganu lamayith innawane Elakiri eka..
eyala hari oyata udaw karai, therum gani api therum nogaththath...



එයා එයා..........එයා අනේ මන්දා මේකේ ඉන්න එකෙක්වත් දන්නේ නැහැ තමන් චැට් කරන්නේ කාත් එක්කද කියලා...............................එයා ගෙන්ම තමයි ඒක් අහන්න වෙන්නේ![]()



ahala na....na atthatama eya mawa dala giya 3 parakam...ai mawama hoyan awa...

:shocked..................කොහොම උන්ත් මට කියන්න තියෙන්නේ තනිකඩ ජීවිතය රොක්ස්..........................................................අනේ මමනම් නෙවේ..................කොහොම උන්ත් මට කියන්න තියෙන්නේ තනිකඩ ජීවිතය රොක්ස්



matanam ehema na...apoi mamanm ekale jiwath unada kiylawath mathak na....![]()

.............................තේරුම් ගන්න බැරිම ජාතියක් තමයි ගෑනු


මෙහෙමයි කව්රුත් කියන ඒවා ගණන් ගන්න එපා.මටත් මේකේ උන් කොච්චර ඒවා කියනවද?oyama dakkane bro udin dala thiyena comment..man eda amaruwen type karapu1 makuwa duka hithila...dan mata kathawak kiyanan tharam mood1k na..parana dewal serama mathak una...hemita kiyanam.....![]()
..ok ඒක ජෝක් එකටත් එක්ක මම කිව්වේ..
මෙහෙමයි කව්රුත් කියන ඒවා ගණන් ගන්න එපා.මටත් මේකේ උන් කොච්චර ඒවා කියනවද?
මේකේ admin ටත් එහෙමයි ඔයාටත් එහෙමයි, මටත් එහෙමයි..ඉතින් ඒවගෙන් වැටෙන්න එපා..
මොකද ඔයාව තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් හරි ඉන්නවා එළකිරි එකේ.අනික මේකේ
එළිපිට කතා නොකලට ගැණු ළමයි ඉන්නවා ඕන තරම් එයාල කතා කරයි මේ thread එකේ උනත්
එහෙම අය හිටියනේ..
අනිත් ඒක තමා dear ඔයාගේ ජීවිතේ දැන් ගෙවෙන්නේ සතුටින් නම් ඒ අඳුරු කලේ මතක්
කරන්න එපා බලෙන්..එකට එහෙමම වැලලෙන්න දෙන්න.එත් ඒක ඔයාට පිට කරන්න ඕන තරම්
මානසික බරක් නම් අපිට කියන්න..
අනිත් ඒක තමා මෙතන ඔයාට විහිලු කරපු අය එහෙම කරේ මේකේ කොල්ලොම ගොඩක් වෙලාවට
කෙල්ලෙක් වගේ ඇවිත් ජෝක් දාල යනවා ..නැතුව එයාල හිතල ඔයාව රිදෙව්ව නෙවේ.මොකද
සමහරු බොරුවට කෙල්ලෝ වගේ ඇවිත් ඒක ඒක ඒවා කියනවා කට්ටිය හෝ ගාල කියවනවා,
පස්සෙයි දන්නෙ ඒ කොල්ලෙක් කියල..ok ඒක ජෝක් එකටත් එක්ක මම කිව්වේ..
අර මම කියපුව ගැන හිතල බලල කියන්න ඕන දේ කියන්න dear ........![]()

අෆො මම කලේ මෝඩ ආතල් එකක් දීලහරි බූට් කාපු එව්න්ව තප්පරයකට හරි හිනස්සන්න උත්සහ කරපු එක විතරයි...................................

මම කරපු ජොක්ස් වලට හිත රිදුනනම් සොරි වේවා

ඉතින් බන් මාත් එහෙම ජෝක් කරපු අයට බැනල නැහැනේ...උන් එහෙම කරේ ඇයි කියනඈ මමත් එතකොට මේ ගොඩේද බන්අෆො මම කලේ මෝඩ ආතල් එකක් දීලහරි බූට් කාපු එව්න්ව තප්පරයකට හරි හිනස්සන්න උත්සහ කරපු එක විතරයි...................................
මම කරපු ජොක්ස් වලට හිත රිදුනනම් සොරි වේවා
![]()

ඉතින් බන් මාත් එහෙම ජෝක් කරපු අයට බැනල නැහැනේ...උන් එහෙම කරේ ඇයි කියන
ඒකනේ මමත් ඒ girlta කිව්වේ.නැත්නම් ඒ ළමය හිතයි කට්ටිය නිකන්ම එයාව ජෝක්
එකට ගත්ත කියල..මම කිව්වේ ඒක ගැන බන්, නැතුව එහෙම ජෝක් කරපු අයට මුකුත්
වැරද්දක් කිව්වා එක නෙවේ..![]()


mekath ube jok ekema kotasakda?k k.............................................උබ එච්චර නාකීද බන්ස්![]()

නැහැ නැහැ ඒකනම් සිරාවට කිව්වේඅන්කල්
![]()

හෆ්ෆේ40ය නම් පැනලා![]()
මව එච්චර ඇතට දැම්මද යව්වනත්වයෙන්...



