මගේ කතාව...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම දිගටම කියව කියව ඉන්නේ නිමේෂි..ඔය කතාව කියන්න, මේකට Reply
    කරන්න එපා..
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    එය හැමදාම රැට මත එක්ක කතා කරනවා..එත් ඉරිදට මහන්සි නිසා කොහොමත් වැඩිය කතා කරන නැ..ඉක්මනට නිදගනවා...එදත් එය නිදාගත්ත...සදුදට අපි 2ටම clz...එදත් රැ එය නිදිමතය් කියල නිදාගත්ත...මං කොහොමත් රැට තම පාඩම කරන්නේ..එයට කතා කරලා ඉවර උනම පාඩම කරනවා..එය පාන්දර නැගිටිනිව...නැත්තම් කව්රුවත් හරියට වැඩ කරන නැනේ...මම තමයි එයට උදේට අහරවනේ..මට කියන්නේ එය මගේ alarm1 කියල...:lol::lol:එදත් උදේ මං අහරව්ව..එත් කතා කරේ නැ...phone ගත්තේ නැ...උදේ 6 වෙනකන් කතා කර..ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනනේ..එය 6 වෙනකොට bus එකට යනවා..එයනම් ඉස්කෝලේ යනකොට සමහර දට ෆොනේ එක හොරෙන් අරන් යනවා.... එත් මං දල යන නිසා මට අය ගන්න විදිහක් නැ...සතියේ දවස්වලට මං එයාව දකිනෙ අහම්බෙන් අංකල් පරක්කු උන දට මල්ලිව අරගෙන මව ගන්න එන දවසට මං එයාව දකිනවා..එයාල යන්නෙත් අපේ ඉස්කෝලේ ඉස්සරහින්මය්..මං බැලුව එදා යනවද කියල..එත් එදා පේන්නවත් ගියේ නැ...එයාගේ යාලුවොනම් ගිය...:(:(:(

    ඊට පස්සේ මං ගෙදර් ඇවිත් එයට කෝල් කර එත් එය ගැන නැ..මට මොකවත් හිතාගන බැරි උන...මොකවත් msg එකකවත් නැ...මං එදා දවටම කාවේ නැ...එදා රැ මං එළිවෙනකන් ඇහැරලා...එලිවෙනකන්ම එයට් රිංග කරා (එදා එයට උන දේ අමන් පස්සේ කියනම්)..එත් වැඩක නැ එය ගන්නේ නැ...මං පහුවද කාවෙත් නැ..ඉස්කෝලේ ගිහින් දවසම අඩනව විතරය්...යාළුවොත් එක එක ඒවා කියනව්...පස්සේ අපි පොඩි plan එකක් හැදුව..එයට මොකද උනේ බලන්න...
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මං කවදාවත් හිතුවේ නැ එය මව දල යයි කියල..මං හිතුවෙම එයට මොකවත් කරදරයක් කියල...:(:(:(ඉතින් පහුවද මං ගෙදරට කිව ඉස්කෝලේ හවස පන්තියක් තියෙනවා මව එක්ක යන්න පරක්කු වෙලා එන්න කියල...අපේ අම්මටත් දැන් මං ගැන සැකයි...කම කන්නෙම නැ මං...රැට හොරෙන් බල්ල්ලට දැන්ව..ඇත්තටම් මට අගට පනත් නැ...අම්මත් මට බනිනවා මොකඩ කියල...ඉති එදා මමය් මගේ යාලුවයි ගිය ඉස්කෝලේ අරුණ ගමන එයාලගේ ඉස්කෝලේ ලගට...එයාලව ඉස්කෝලෙන් එවන්නේ අන්තිමට වයස පිලිවෙලටලු එලියට එවන්නේ..එනිසා අපි යනකොටත් එයාලගේ වයසේ අය ඇවිත් හිටියේ නැ..අපි 2 ඉස්කෝලේ ගේට්ටුව ගාවම රැකගෙන හිටිය...කොල්ලෝ සේරම මව අදුරනව..උන සේරම බල බල හිං වේවි යනවා...:eek::eek:ඊට පස්සේ එයාලගේ පන්තියේ අවත අව..එත් එය නැ..මද හරියේ එය එනවා දැක්ක...එය මව දැකල බය උනා වගේ උං..මොකද මං කවදාවත් ඔතෙන්න එන එන්නේ නැනේ :(:(ඊට පස්සේ එය cap1ක් දාගෙන හිටියේ එක මුණ වහෙනම් දාගත්ත..ඇස දෙකත් පෙන් නැතිවෙන්න..ඒ කරලා කොල්ලෝ අස්සේ මට එපං නැතිව ගිය..මට එයාව හොයන අස්සට යන්න බැනේ..මට මොකවත් හිතගනං බැ..:confused::confused::confused:ඉතින් මං ටිකක් වෙලා හිටිය එයාගේ යාලුවෙක්ගෙන්වත් මොඅකද අහන්න..එතකොටම එයාගේ හොදම් යාළුවා..(එය තමයි එයාගේ පන්තියේ 1 නිය..රනුක 3 කිව..)මං ඇහුව රනුකට මොකද වෙලා තියෙන්නේ කියාල..ගොඩක් වෙලා කත කරන්ත් බයයි කවෘවට් දැක්කොත් මං ඉවරයි..ඉතින් එය කිව.."ඔය දැන් එයාව අමතක කරන්න..ඊ එක ගැන හිතන්න එපා...එයට පොඩි ප්‍රශනයක් උන කිව"'මං ඇහුව මොකද උනේ කියල..අරය අරහෙම කිවම මට කලන්තේ වගේ..මට මොකවත් තෙරුන් නැ දැන් මොකද කරන්නේ කියල..එය කිව එදා එයාලගේ දෙමපිය රැස්වීම තිබ්බලු..ඉතින් අර sir රනුකට එන්න කියල කිවලු අර ගනු ළමයත් 1 තිබ්බ සම්බන්දෙ මොකක්ක්ද අද ගෙදරින් එනවද අහල..රනුකට කිවලු එහනම් අම්මව එක්කන් එන්න කියල..රනුක sirta වැද වැද කිවලු අම්මට කියන්න එපා කියල..ඊට පස්සේ මේක දැකල මෙයාගේ යාළුවා දැන් මං කතා කරන කෙනා එය 1 නිය නිසා sir එය එක්ක යාලුයිලු එයා කියල රනුක පන්තියේ වැඩ හොදට කරනවා කියල එයාගේ ලකුණුත් කියල.sir කිවලු අමම්ට කියනන් එපා කියල..එය මෙය අතින් ඇදන යන්නමලු හදන්නේ..කොහොම හරි අම්ම ගාවට ගියාලු ගිහින් මේ sir කිවලු පුතා හොදට් වැඩ කරනවා කියල..ඉතින් අම්මට හුගක් සතුටුයිලු..ඊට පස්සේ එය රනුකට කියල ඔය සම්බන්දේ නතර අක්රේ නැත්තම් අම්මට කියනවා principle ටත් කියනවා කිවලු...රනුක අම්මට හුගක් ආදරෙයි..එය කවදාවත් අම්මගේ හිත රිදවල නැ..එනිසා එය එහෙම තීරණයක්‌ අරන් කොහොම හරි හොදට වැඩ කරන ඕන කියල..මට මොකවත් හිතාගන් බැරි උන..ඊ ඉතින් එය ඕක මුලින් හිතුවේ නැත්තේ..මට බලපොරෝත්තුදෙන්න ඕනේ නැනේ..මටනම් පිස්සු වගේ..:baffled::baffled::baffled:...කොහොම හරි එදා රැ එය මට කත කර..එය කිවේ අපිට තව කල තියෙනව.මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න ඕන කියල..ඊට පස්සේ අනිත් ඒවා පුළුවන්ලු..එයට අම්මගේ හිත රිදවන බැලූ..ඔය වගේ එඅ කියලා එය ෆෝන් එක ඔෆ්ෆ් කර..අයි එක වැඩ අක්රේම නැ..මං එදා රැ පෙනඩෝල් බිව..අහු උන ඒවා...උදේ මට හොදටම අසනීපයි..අම්මල හොදටම බය වෙලා..මං එදා රැ දොර අරන් එලිය ගිහින් ලිදට පනින්න හිතුවේ,,,:(:(:(මගේ වෙලාවද මන්ද අම්ම එදා රැ යතුර අරන් තියල මට හොයගන් බැරි උන..ඊට පස්සේ අමන් අහු උං බෙහෙත් ජාති බීවේ පෙනඩෝල් එක්කම .මං මේ කියන කතාව මගේ ඇත්තම අත්දැකීම ඔයාල කොහොම මන් ගැන හිතයි ද දැන් නැ...කතාවනම් තව දිඅගය්..මට සේරම විස්තරේ කියවෙනවානේ....:(:(:(:(
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඉතින් එදා මං හොදටම සනීප උනා.අම්මලටත් සැකයි මං එක පාරට අසනීප උනේ මොකද කියල..මට වමනේ යනවා උන..ඊට පස්සේ මං ඒ සතියේ පන්ති ගියෙත් නැ..ඊට පස්සේ සතියේ තම මං පන්ති ගියේ,,රනුකගේ ෆෝන් එක වැඩ කරනෙම නැ..මං මැසේජ් ගොඩක් අරිය ඒවා යනකන් බලන්න ඉන්නවා එත් වැඩක නැ.ඊලග සතියේ මං පන්ති ගිය..මට පන්තියේ අයට් මුණ දෙන්න බැ..මට හිනා වෙනවා..ඉස්කෝලේ යාළුවොත් මට බනින්නේ..ඕනවට වැඩ හිතට ගත්ත කියල...එදා කොහොම අහරි මං පන්ති යද්දී කොල්ලෝ සේරම මට හිනා වෙනවා....:eek::eek::(:(අපෝ එදානම් මතක කරනවත් හොද නැ...ඉතින් මං බිම බලාගෙන තම ගියේ..මං ගියේ කෙල්ලොන්ගෙය් කොල්ලොන්ගෙය් පෝලිම වෙන වෙන මදින්.ඉතින් මං යන්වකොට අක්ගේදෝ කකුලක හැප්පිලා මං වැටෙන්න ගිය..වෙනදටනම් මං බනිනවා එත් එදා මං රවනව කියලා මුණ දිහා බලනකොට ඒ රනුක...පොතකින් මුණ වහගෙන හිනා වෙනවා...මටනම් පුදුම තරහක් අවේ.:angry::angry::angry:.අනිත් අයත් කන්න වගේ මං දිහා බලන ඉන්නවා...:growl::growl::growl:ඊට පස්සේ මන් මගේ යාලුවෝ හෙව්වා..එයාලත් එතනමය් ඉදන් තියෙන්නේ..
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මං ගිහින් එතන ඉදගත්තා...මං එදා මොකවත්ම ලිවේ නැ..ඔහේ උද බලන හිටිය...හැමදාම මං තම පන්තියේ වැඩ කරන්නේ..එදා මං මගේ පොත කුරුටි ගාල ඉරල දැම්ම...:growl::growl:මට එදානම් හුගක් තරහයි..එයට ගානක්වත් නැ වගේ ඉන්න හැටි...:angry::angry::angry:වෙනදට අපි ඉන්ටෙර්වල් එකට එලියට යනවා කම කන්න එය යන්නේ එයාගේ යාලුවෝ එක්ක මං මගේ යාලුවෝ එක්ක යන්නේ..මෙන්න ඉන්ටෙර්වල් කිව විතරය් මෙය පොත් ටිකත් අරගෙන ගියා.:shocked::shocked::shocked:මං බලන හිටිය කොහෙද යන්නේ කියලා..මං දිහා බැලුවේවත් නැ.ගියා..මං පන්තියේ ඉදන්ම හිටිය..එලියට ගියෙත් නැ...එත් එය අයි අවේ නැ..මං හිතුව මං එයාල ලග ඉදගත්තා නිසා තමයි යන්න ඇත්තේ කියල.:(:(:(කොහොම හරි එදාට පහුවද එය මට කිව අයි එයට msg එවන්න එපා ෆොනේ එක අම්මට දුන්න..ඒකෙන එයට අයි වැඩක නැ කියල...:(:(:(ඉතින් මට අයි එයට කත කරන විදහක් තිබ්බෙම නැ...:(:(:(
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    එයින් පස්සේ මං එයාව දැක්කෙවත් නැ..සති 2 ක් යනකන් එයාගෙන් තොරතුරක් නැ..යාලුවෝ කිව එය ඉරිදට ඒ වෙලාවටම තියෙන වෙන පන්තියකට යනවා දැක්ක කියල පස්සේ...සදුදා පන්තියටනම් දිගටම ආව ඒ සති කත පස්සෙද කොහෙද..එය පන්ති යන නැති කෙනෙක්නම් නෙවේ...:(:(එත් සදුදා පන්තිඉයේ අපි කතා කරන් නැ..දවසක් මං එයාව දකල් පන්තියේ හොදටම අඩුව..මට හැම එකටම ඇදෙනවා දුක හිතෙනව්...එදා එය මං අඩනවා කියල එයාගේ යාලුවෝ මව පෙන්නලා කිව..එය ගණන්වත් ගත්තේ නැ..ඊට පස්සසේ යාළුවොත් 1 ක් දල හිනා උනා...:(:(:(මට තවත් දුකයි...ඊට පස්සේමැ එය අවේ සදුදා පන්තියට විතරය්..අනිත් සරම පන්ති මාරු කරලා තිබ්බ...:(:(:(සදුදා පන්තියටත් එන්නේ අන්තිමේටම..ඉවර උන ගමන යනවා...අතින් තම ඉදගානෙතත්..මට හොයාගන්ත් බැ...:(:(:(මං එයට ගොඩක් ආදරේ කරා..එය මව දල ගිය කියනකොට මට ඉවසන බැරි උන...මගේ ඉගෙන ගැන එක සේර්රම කඩාගෙන වැටුන..පන්ති ගියාට මං ලියගේනවත් නැ සම්හ්හර් ඒවා
    ..මට ඉස්කෝලෙත් ලකුණු අඩුයි..ජිවිතේ සේරම වෙනස් උනා.:(:(:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :confused::confused::confused:ඇයි මැකුවේ එක???

    නැහැ මම දාපු එකෙන් මේ කතාවට බාදාවක් වෙයි කියලයි මැකුවේ..
    එත් එහෙම වත් ඉතුරු කරේ මම මේක බලාගෙන ඉන්නවා කියන්නයි..
    අන්තිමට
    ඒකෙන්ම ඇත්තටම බාදාවක් උණා..වෙන්නෙම කරන්න
    යන එකේ අනික් පැත්ත මට.. :dull:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඔය අතරේ එයාලගේ ඉස්කෝලෙම කොල්ලෙක් මගේ පස්සෙන් එන්න පටන් ගත්ත..එයත් මගේ වය්සේමය්..රනුකලගේ එහා පන්තියේ..ඒ උනාට ol කරන කලේ එක පන්තියේ යාලුවොලු...එය හරියට අපි තරහ වෙනකන් බලන හිටිය වගේ..මං පන්තියෙන් එලියට් අවහම මට ඇවිත් කියනව එයට කැමති වෙන්නලු පරණ ඒවා සේරම අමතක කරලා...මං කොහොමද එක පාරට රනුක අමතක් කරනේ..මට කොහොමත් කාටවත් ආදරේ කරන්න උවමනාවක් තිබ්බේ නැ...:(:(:(එය ගයන්..එය මැරෙන්න හදනවා එයට කැමති වෙන්න කියල...මං රනුක නිසා අදනකොටත් මට ඇවිත් කියනව අඩන්න එපා කියලා ...:confused::confused:එය මං ගැන හිතන හිටියේ ගොඩක් කල් ඉඩන්ලු..රනුක නිසා මගෙන් ඇහුවේ නෑලු..එය මව මුලින්ම දැකල අයි මව හොයාගනකොට මං රනුකත් එක්ක යාලු වෙලාලු...:eek::eek::eek:රනුකත් එයාගේ යාලුවෙක් නිසා ඒ ගැන ඇහුවේ නෑලු...එත් දැන් අහන එක වැරදි නෑලු...:shocked:..මං කිව මට කොහොමත් එය එක්ක යාලුවෙන්න ඕන නැ මට තම රනුක අමතක කරන්න බැ කියල...:(:(:(එය එක පිළිගන්නෙම නැ...මං යන යන තැනට එනවා...මට වෙලාවකට කරදරයක්...:growl:මගේ හිතේ තිබ්බ රනුක කව්ද හරි මව හොයන එනව කියල...:)
     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0

    නැහැ මම දාපු එකෙන් මේ කතාවට බාදාවක් වෙයි කියලයි මැකුවේ..
    එත් එහෙම වත් ඉතුරු කරේ මම මේක බලාගෙන ඉන්නවා කියන්නයි..
    අන්තිමට
    ඒකෙන්ම ඇත්තටම බාදාවක් උණා..වෙන්නෙම කරන්න
    යන එකේ අනික් පැත්ත මට.. :dull:

    na na kawruwath kiywan nathtam mata kiyana hitheneth nane..man dakka mulin dapu1..ekayi ahuwe...
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මං ඒ දවස වල රනුක දුන්න sim1 පාවිච්චි කරේ ඉදල හිටලා..හැමදාම බලනව රනුක කතා කරලා කියල..දවසක් බලනකොට මට ගයන් කත කරලා එකට...මට පුදුම තරහයි ඒ අංකය දන්නේ රනුක විතරයි..එයා තම දෙන්න ඇත්තේ කියල...:angry::angry:ඇත්තටම එය මට ආදරේ කරලම නැද්ද මෙහෙම කරන්නේ....:(:(මං ගයන්ට කිව අයි කත කරන එපා කියල..පිළිගන්නෙම නැ...මැරෙනවා කියනව මං කැමති උනේ නැත්තම්...:confused::confused::confused:මටනම් මේ මොකවත් තේරෙන නැ...:(:(:(ඔය කලේ වෙනකොට ඒ ලෙවෙල් වලට මස 11 ක් විතර තිබ්බේ...

    මං දවසක් ඉරිදා පන්ති යනකොට රනුක ඉන්නවා පන්තිය ලග..මං ලගට යනකන් දැක්කේ නැ...එයාගේ අතේ ෆොනේ එකක තිබ්බ..:confused::confused:එයත් මව දැකල නැ...මං හිනා උනා..එයත් මට හිනා උනා.මං ඇහුව කොහෙද යන්නේ කියාලා..අයි මේ පන්තියට එනවා කිවා..මටත් පුදුමයි...මං වැඩිය කතා කරේ නැ..මොඅක්ද එය වැඩි කම්ත්තකින් නෙවේ කතා කරේ...:(:(:(

    ඉතින් එදා හවස එයා මට කතා කරලා තිබ්බ...මං ඇහුව මොකද කියලා...මට කිව ඔයාව දැක්කෙත් හුගක් කාලෙකින් කියලා..දැන්ද මව මතක උනේ ඇහුව..එය කිවා නැ මං කතා කරේ පොඩි කාරණාවක් කියන්න කිව..මං දැන් දැනගත්ත ෆොනේ එක්ක අම්මට දුන්න කීවට ඒ බොරු කියල....:(:(මං ඇහුව මොකක්ක්ද කියල...එය කිව ගයන් හොදයි.එය ඔයාට කැමති..ඔය අම්ව අමතක කරාලා ගයාන්ට කැමති වෙන්න කිව...:(:(:confused::confused:මොන හිතකින්ද එහෙම කියන්නේ...:confused::confused::confused:මං කිව මට බැ..මං ඔයව අමතක කරන නැ...මං දන්නවා ඔයාට කවද හරි මව ඕන වෙනවා කියල..අනික මං කව්ද හරි වෙන කෙනෙක්ට කැමති උනත් ඔයාගේ යාලුවෙක්ටනම් කැමති වෙන නැ කොහොමත්ම කියල කිවා...:(:(
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    කව්රුවත් බලන නැද්ද දැන් මගේ කතාව..දිග වැඩි නිසා එපවෙනවද දැන් නැ...අනේ මිට වැඩ කෙටි කරන්න මට තේරෙන නැ...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දිගටම කියන්න ඒක නිදහසක් නම් හිතට..
    බලන් ඉන්නම් බාදාවක් නොකර..
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    එදා මං රනුකව දකිනකොට එය හොදටම වෙනස් වෙලා...කෙට්ටු වෙලා හොදටම..එය ඒ කලේ පන්ති ඇන්දේ shirtමයි..හැමදාම අලුත් එකක් තිබ්බ..2 පාර්ක්‌ එකම අදින්නේ කල තුරකින්..ඒ කලේ එය t shirt අදින්න කැමති නැ.මත කැමති නැ..අර විදිහ වැදගත් පාටයි..එත් එදා එය අඩන හිටියේ කහම කහ පට t එකක.මං අකමැතිම පාට...:eek::eek:මං දැනගත්ත එකෙන්ම එයා වෙනස් වේල කියල...මොකද එය එහෙම දෙයක් වෙනස් කරන්නේ කාලෙකට නිසා....:(:(:(


    එය මට කිව මං හොදටම කෙට්ටු වෙලාලු..එත් එයාටනම් තාමත් මමලු clz න්ම ලස්සන....:rolleyes::rolleyes:එකනම් මං දන්නේ නැ....කොහොම කොහොම හරි එයත් එක්ක අයෙමත් මං කතා කර..එය කිව දවසට එක msg එකක් විතරක් එවන කියල..යාලුවෝ විදිහට් ඉමු කිව..මට කැමතිනම් ගයාන්ට කමති වෙන්න කියලත් කිව..

    ඔය අතරේ ගයාන් විතරක් නෙවේ ගොඩක් අය මට කතා කරා.මට එහෙම කතා කරපු කීප දෙනෙක්ම කිව රනුකට වෙන ගනු ලමයෙක් ඉන්නවා එකයි වෙනස් උනේ කියල..මම එකනම් කොහොමත් විශ්වාස කරේ නැ..මොකද රනුක මං ඇරෙන්න ගනු ළමයි එක්ක කතා කරේ නැ..ඒකාලේ ඉන්ටෙරේට් වැඩිය යනෙත් නැ එයත්...පාඩම වැඩ නිසා..එනිසා මට එයාව sure...:)


     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඊට පස්සේ දවසක් රනුකගෙන මං ඇහුව මොකද උනේ කියල තරහ නැත්තම් කියන්න කියල...මට බයයි එය යාලුවෙක් විදිහටවත් මව පිළිගන්නේ නැති වෙය් කියල...:(:(එය මට සේරම උන දේ කිවා

    එදා අර යාළුවා කිව කතාව අත්තලු..එයට බය හිතුනලු අම්මට ඉස්කෝලේ ලජ්ජා වෙන්න වෙයි කියල...අම්ම එය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා....එදා අර එය ගොඩක් කල්පනා කරලු තිරයක් ගත්තේ...එදා උදේ එළිවෙනකන් එයත් අඩුවලු...මං එදා රැ එයට කෝල් 103 අරන් තිබ්බලු...:(:(උදේ අම්ම කරේට එනකොට එය ඇදෙන බිමලු හිටියේ...කාමරේම අනිත් පැත්ත හරවළලු තිබ්බේ..අම්ම හිතුවලු අසනීපයක් කියල...මව දකින නිසා පන්ති එන්න හිතුන නෑලු....මව එයගෙන් ඈත් කරනලු අර බොරුවට හිනා වෙලා තියෙනේ..:(:(එදා එය පන්තියෙන් කලින් ගිහිල්ල ඉන්න බැ කියලා..පන්ති මර කරලා තිනෙත් 1 යි..සදුදා පන්තියට එය අස නිසා මාරු කරන්න විදිහක් තිබ්බේ නෑලු...ඒ කලේ මස ගානක් පන්ති ඇවිත් නැත්තේ එයට ඩෙංගු හදිලාලු..අසනීප උන වෙලේ ෆොනේ එක අම්මට දුන්න නිසාලු ෆොනේ එක අම්ම ගව කිවේ...එයනම් තාමත් මට අදරෙයිලු..ඒ වගේම එයාගේ අම්මටත් අදරෙයිලු...

    ගයන්ට no1 දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාලු...යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු...:(එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...:(:(එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...එය සම්බන්දෙ නවත්තපු නිසා එයට ඒ ගැන මොකවත් කියන්න බැලූ..මට වගේම එයාගෙත් පන්තියේ ලකුණු අඩු වෙලා...මේ සැරේ 6 වෙනියා වෙලාලු...එයටත් හරියට වැඩක කරන්න හිතෙන නෑලු..එහෙම තම එය මට කිවේ....
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඉතුරු ටික හෙට කියන්නම්...දැන් නිදාගන්න ඕන..හෙට අපි දන්සලක් දෙනවා....එනිසා හෙටත් මට කියනන් වෙයදා දැන් නැ...ඒ කලේ මතක වෙනකොට නිදිමතත් නැ....:(:( එකලේට අපහු යන්න තියෙනවනම් කියලා හැම වෙලේම හිතෙනවා....:(:(:(තව කතාව ටිකක දිගයි..කැමතිනම් මං ඒ ටිකත් කියනම්...:):):)