මචන්ලා පොඩි උදව්වක් ඕන..අපි online හොයපු සල්ලි ලංකාවේ bank account එකකට කෙලින්ම දාගන්න හොඳම, පහසුම, වාසිදායකම විදිය මොකක්ද? දන්නා කෙනෙක් ඉනවානම් කියන්නකෝ..ස්තුතියි...