අපි කව්රුත් කරන වැඩක්නෙ ෆිල්ම් බලන එක

හුඟක් අය ටොරෙන්ට් / ෆයිල් හොස්ටින් සයිට් වලින්නෙ ෆිල්ම් බාන්නෙ හැබැයි හෙන වෙලා යනව , ඒකට විසඳුම තමයි ෆිල්ම් ඔන්ලයින් බලන එක. හැබැයි ඉතින් ලංකාවට මේ ඔන්ලයින් සර්විසස් දෙනව අඩුයි නැත්තන් දෙන්නෙ සල්ලි වලට

youtube එකෙනුත් අලුතින් ෆිල්ම් ඔන්ලයින් බලන සර්විස් එකක් දීල තියනව
මේක ලංකාවට නොමිලේ දෙන්නෙ 

ඔයාලත් පාවිච්චි කරල බලන්න

Youtube Movies




