youtube movies

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

youmovies-thumb.jpg






අපි කව්රුත් කරන වැ‍ඩක්නෙ ෆිල්ම් බලන එක :yes:
‍‍හු‍ඟක් අය ටොරෙන්ට් / ෆයිල් හොස්ටින් සයිට් වලින්නෙ ෆිල්ම් බාන්නෙ හැබැයි හෙන වෙලා යනව , ඒකට විසඳුම තමයි ෆිල්ම් ඔන්ලයින් බලන එක. හැබැයි ඉතින් ලංකාවට මේ ඔන්ලයින් සර්විසස් දෙනව අඩුයි නැත්තන් දෙන්නෙ සල්ලි වලට :(

youtube එකෙනුත් අලුතින් ෆිල්ම් ඔන්ලයින් බලන සර්විස් එකක් දීල තියනව :cool: මේක ලංකාවට නොමිලේ දෙන්නෙ :yes::yes:

ඔයාලත් පාවිච්චි කරල බලන්න :)

Youtube Movies
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි මචන් සුපිරි හොද වැඩක්
    සිරාවටම වටිනවා ගොඩක් හොදයි
    මේ වගේ දෙයක් අපි එක්ක බෙදා ගැනීමට ඉදිරිපත් වෙච්ච එක ගැන