බස් එකේ උදේ වැඩට එන ගමන් මග තොට වෙන දේවල් ගැන මම ටිකක් විතර වීමසිල්ලෙන් එන්නේ


එයේ උදේ බස් එකට පොඩි එකෙකුත් අතින් අල්ලාගෙන බස් එකට නැග්ග කාන්තාවක්(පොඩ්ඩාගේ අම්මාද මන්ද ) .පොඩ්ඩා 1 වසරේ 2 වසරේ වගේ..ඉස්කෝල යන ගමන්..
ඔහොම යනකොට වහින්න ගත්ත..වහිනවා එපා වෙන්න..දැන් අර පොඩි ඒකා එක්ක අර කාන්තාව බස් එකෙන් බහින්න හදන්නේ..එළියේ වහිනවා ටිකක් සැරට...

බස් එක නැවැත්තුව..දෙන්න බැස්සා...මෙන්න බොලේ අර ගනු කෙනා දුවනවා අර පොඩි එකා ගේ බග් එකත් අරන්.පොඩි එකා පස්සෙන් දුවනවා..වැස්සෙන් නොතෙමි ඉක්මනටම යන්න වෙන්නැති..
පොඩ්ඩට කලින් අර කාන්තාව දුවනවා..

අපි බලන ඉන්නද්දීම පොඩි එකා paymant එකේ වැටුනා..වැස්සේ තෙමි තෙමි දුවල වැටුනා..කෙලින්ම මුණ වැදුනේ..බස් එකේ මිනිස්සුත් බලන ඉන්නවා...මට නම් apoi කියල කියාව්නේ.

තුවාල වෙන්න ඇති අනිවා..සුදු ඇදුම ගන්න දෙයක් නැති වෙන්න ඇති...උදේම ඒ පොඩි එකා අඩන්න ඇති...



කුඩයක් ගෙන්න බැරි වීම ...පාසලට යන්න පරක්කු වීම ...වගේ හුගක් කරන මේ සිද්දියට මුල වෙන්න ඇති...
එත් පොඩ්ඩට මොනවා හරි වෙලා ජීවිතෙන් සමු දෙන්න ව්නොත් මේ කාරණා වලංගුද...
මේ දවස් වල පොඩි එවන්ට හරි අපලයි ද නැත් නම් ලොකු උදවිය එයාල ගැන බලන එකා අඩු වෙලා ද කියල මට හිතෙනවා...
පත්තර වල තිබුන පොඩි එකා තමා නාන බේසමට වැටිලා ජීවිතෙන් සමු ගත්ත හැටි.. ලග තිබුන ඇලට වැටිලා..ඔය වගේ case හුගක් දැන් ලගකදී ඉදන් news yanawa
අපේ අම්මල සාරි පොටෙන් අපිව වැස්සට අව්වට හංගගෙන අම්ම වැස්සට තෙමි තෙමි අව්වට කර වේවි ගිය හැටි මට මතක් wna ...



හෙන ගහ ගහ වැහිද්දීත් අම්මගේ කුඩේ ඒ වැස්සට මදි වන වෙලාවට මාව තුරුල් කරගෙන kuden මාව වහගෙන අම්ම තෙමුන හැටි මට තාමත් mathakai ...


එච්චර පන වගේ අපිව රැකලා හැදුවේ අම්මල නිසා අපි හැමෝම අද පොලවේ පය ගහල ජීවත් වෙනවා...


ල දාලා ඉස්සරහින් විසේකරකමට දිව්වා මිසක් අම්මා කවදාවත් අපිව දාලා දුවල නෑ නේද..අපි දුවනකොට ඒ වගේ අව්ව වැස්ස කියල වෙනසක් නැතිව අම්මා මොකක්ක්ද කිවේ කියල කන්වල තමා ඇහෙනවා නේද..


මට කියන්න ඕනි වනේ poddanwa ටිකක් පරිස්සමින් බල ගන්න ..අද වැඩිහිටි අපේ පොඩි අතපසු වීමක් හෙට නිවැරදි කරන්න බැරි අහිමි වීමක් වේවි apita wagema ratata ...
sam@ Creation
June 2011
