ඔබලා ඇසිය යුතුම දෙශනයක්-Mp3

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔබලා ඇසිය යුතුම දෙශනයක්-Mp3

    මහාචාර්ය නලින් ද සිල්වා විසින් කරනු ලැබු මෙම දෙශනය ඔබ ඇසිය යුතුම එකකි

    picture.php


    මෙතනින් Mp3 ෆයිල් එක බාගන්න
    http://uploads.kalaya.org/files3/110526_008_budunge_deshayata.mp3

    යාලුවනේ COMMENT එකක් හෝ BUMP එකක් දමා මෙය ඉදිරියට ගෙනියන්න
     
    • Like
    Reactions: anuradha2009

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    nalin da silva mahatata mamat garu karanawa...:yes::yes: eth kelaniya vishva vidyalaye etumage samahara kriya kalapayannam mama personally agaya karanne na... :sorry::sorry::sorry:

    share kalata thanx yaluwa... :yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නලින්ද සිල්වා කියන්නේ බුද්ඩ්ධිමත් එහෙත් අන්ත ගාමී චරිතයක්.එයා හිතන් ඉන්නේ එයා තමා කෙරුම කියල.එයා කියෝගෙන යනව ඒත් මිනිහම දන්නේ නෑ මිනිහගේ කලිසම පිටිපස්සේ හිලක් කියල.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නලින්ද සිල්වා කියන්නේ බුද්ඩ්ධිමත් එහෙත් අන්ත ගාමී චරිතයක්.එයා හිතන් ඉන්නේ එයා තමා කෙරුම කියල.එයා කියෝගෙන යනව ඒත් මිනිහම දන්නේ නෑ මිනිහගේ කලිසම පිටිපස්සේ හිලක් කියල.

    යාලු ඔයා පෞද්ගලිකව එතුමාව හම්බ වෙලා කතා බහ කරලා තියනවාද,ඔබතුමා එතුමා ගැන මොනවද දන්නෙ,මම නන් හිතන්නෙ මොකුත් නැ.නොදන්නවා නන් කතා කරන්න එපා