පාළුයි මට......

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
නිහඩ නිමේශයන්හි,
වැඩ බහුල හෝරාවන්හි,
ප්‍රීතිමත් අවස්ථාවන්හි,
හිරු පායන දිනයන්හි,
එවැනි හැම වෙලවකදිම ඇත්තේ දැන් එක දෙයකි....
ඒ...ඔබ නැති පාළුව පමණි......
 

0ops!

Banned
Jun 14, 2011
43
1
0
99
Gotham City
කෙල්ලන් යනු බස් එකක් වැනිය දරුවා :P එකක් නැත්නම් වෙන එකක් බවිත කරන්න:D:D
 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ලස්සනයි මචන් :cool:
    දුකෙන් ඉන්න එපා බන් අපි මෙ ගෙවන්නෙ ජීවිතෙ ලස්සනම කාලය...
    සතුටින් ඉන්න ට්‍රයි කරපන් බන්... හැමදෙම කාලය විසදයි...
    :yes::yes:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කෙල්ලන් යනු බස් එකක් වැනිය දරුවා :P එකක් නැත්නම් වෙන එකක් බවිත කරන්න:D:D
    :(:(ස්තූතියි දිරි ගැන්නුවට:)
    :) ස්තූතියි
    ලස්සනයි මචන් :cool:
    දුකෙන් ඉන්න එපා බන් අපි මෙ ගෙවන්නෙ ජීවිතෙ ලස්සනම කාලය...
    සතුටින් ඉන්න ට්‍රයි කරපන් බන්... හැමදෙම කාලය විසදයි...
    :yes::yes:
    මම සතුටු වෙන්න හදන හැම වේලාවෙම මට වෙන්නේ එකේ අනිත් පැත්ත යාළුවා....
    ස්තූතියි ඔයාටත්...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    පාලුව කියන්නෙ සෙවණැල්ල වගේ පස්සෙන්ම එන දෙයක්...දැනෙන කාලෙට පස්සෙන්ම පන්නනවා....:)
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    පාලුව කියන්නෙ සෙවණැල්ල වගේ පස්සෙන්ම එන දෙයක්...දැනෙන කාලෙට පස්සෙන්ම පන්නනවා....:)
    හ්ම්.. ඔව්... අතීතය මතක කරලා පහර දෙනවා...:):(:(
    හැමදේම කාලයට බාරදෙන්න යාලුවා...:yes::yes::yes:
    ඔව්.... එක තමයි දන් කරන්න තියෙන හොදම දේ....:):sorry::(
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ගොඩක් සතුටින් ඉන්න බලපන් සහෝදරයා
    උබ මන් ගැන දන්නවනේ
    පෙනවනේ
    පිස්සෙක් වෙන්නෙපා....:yes:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ගොඩක් සතුටින් ඉන්න බලපන් සහෝදරයා
    උබ මන් ගැන දන්නවනේ
    පෙනවනේ
    පිස්සෙක් වෙන්නෙපා....:yes:
    නොකිව්වට මට මම ගැනම බයයි:sorry:
    පිස්සු හැදෙයි කියල....
    :(:(