නිහඩ නිමේශයන්හි,
වැඩ බහුල හෝරාවන්හි,
ප්රීතිමත් අවස්ථාවන්හි,
හිරු පායන දිනයන්හි,
එවැනි හැම වෙලවකදිම ඇත්තේ දැන් එක දෙයකි....
ඒ...ඔබ නැති පාළුව පමණි......
වැඩ බහුල හෝරාවන්හි,
ප්රීතිමත් අවස්ථාවන්හි,
හිරු පායන දිනයන්හි,
එවැනි හැම වෙලවකදිම ඇත්තේ දැන් එක දෙයකි....
ඒ...ඔබ නැති පාළුව පමණි......
එකක් නැත්නම් වෙන එකක් බවිත කරන්න







