TRANSFORMER 3 MOVIE EKE THEMEPACK EKA ONA KATADA?

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
Transformers 3 Themepack For Win7
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් වින්ඩෝස් 7 සදහා ට්‍රාන්ස්ෆොමර් 3 චිත්‍රපටියට තිම් පෑක් එක මෙ වෙනකොට නිකුත් කරල තියෙන්නෙ. ට්‍රාන්ස්ෆොමර් 3 චිත්‍රපටිය එනකන් ආසාවෙන් මග බලන් ඉන්න අය මෙකට ගොඩක් කෑමති වේයි කියල හිතනවා. පහල තියෙනව තිම් පෑක් එකේ පින්තුර කීපයක්


83109908465709627527.jpg
11120929040760544620.jpg
Transformers 3 theme can only be used in Windows 7 ALL EDT.​


හොදයි නම් කොමෙන්ටුවක් දාලම යමු. ස්තුති...............!!
 
  • Like
Reactions: kites and Godage