Transformers 3 Themepack For Win7
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් වින්ඩෝස් 7 සදහා ට්‍රාන්ස්ෆොමර් 3 චිත්‍රපටියට තිම් පෑක් එක මෙ වෙනකොට නිකුත් කරල තියෙන්නෙ. ට්‍රාන්ස්ෆොමර් 3 චිත්‍රපටිය එනකන් ආසාවෙන් මග බලන් ඉන්න අය මෙකට ගොඩක් කෑමති වේයි කියල හිතනවා. පහල තියෙනව තිම් පෑක් එකේ පින්තුර කීපයක්
Transformers 3 theme can only be used in Windows 7 ALL EDT.
හොදයි නම් කොමෙන්ටුවක් දාලම යමු. ස්තුති...............!!



