අපිට LTTE ත්රස්තවාදීන් මේ රට විනාශකරපු හැටි අමතක නෑ. ඒත් අද චැනල් 4 වගේ මාධ්‍යය ආයතන සහ මානවහිමිකම් රැකගන්න කියල දගලන කොටස් වලට අපි ඒකාලෙ දුක් විදිනකොට කොටින් කොලඹ බෝම්බ පුපුරන හැටි වත් මෙහෙ අහිංසක මිනිස්සු මරන හැටි ගැනවත් විනාඩි 40 විඩියෝ පෙන්නන්න උනන්දුවුනේ නෑ.
මේ විඩියෝ එකේ තියෙන්නෙ කොටින් අරන්තලාවෙ භික්ශුන්වහන්සේලාව අමු අමුවේ මරපු හැටියි හසකල ගාමිනී දිවි පුදපු හැටියි ගැන, අද ලංකා හමුදාව මානවහිමිකම් කැඩුව කියල එළකිරියෙ දෙතුන්දෙනෙක් ත්‍රෙඩ් දාල වක්‍රාකාරයෙන් කියල තිබුන, ඒ අය විශේශයෙන්ම මේක බලන්න

අතීතය අමතක නොකරන්න, සතුරාව අමතක නොකරන්න, මිතුරා සේ අප අතර සිටින සතුරන් ගැන විමසිලිමත්වන්න
ඒ 1987 ජූනි දෙවැනිදාය. ඉන්දසාර හිමියන් ඇතුළු පිරිස අම්පාර මහා විහාරයෙන් පිටවූයේ 1987, බුත්තල ගම් උදාව නැරැඹීම සඳහාය. එනමුත් මග රැක සිටි ලේ පිපාසිත දෙමළ LTTE ත්රස්තවාදීන් අමු අමුවේ මරා දැමුවේ තවමත් ලැමා වයසේ පසු වූ සාමනේර වහන්සේලාය. උන් වහන්සේලා අතරින් නොමැරී ඉතිරි වූ එක් සාමනේර නම වූ ධම්මජෝති හිමියන්, උපැවිදිව, හසලක ගාමිණී කුලරත්න බවට පත්විය. ඊට වසර කිහිපයකට පසුව අලිමංකඩදී කොටි බුල්ඩෝසරයකට පැන සිය සහෝදර සෙබළුන් රැක ගත්තේ මේ හසලක වීරයාමය.
ඒ ලේ තැවරුණු දිනයේ 24 වැනි සැමරුම මෙසේ සිදු කරමු.
අන්තිම කොටස ගත්තෙ රාලගෙ බ්ලොග් එකෙන්ඒ ලේ තැවරුණු දිනයේ 24 වැනි සැමරුම මෙසේ සිදු කරමු.
Last edited:

ewa penne na suddanta, 
true macho ....... cannel 4 unuth inna thibbe bus wala bomba pupuraddi