අදට තිස් වසරයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    rnil_ltte_support.jpg

    Pahara thupahiyi katha kiyala bodu.saluwen waha ganna hadanne oya wage dhas gunayak Mariala ada okun ellanna ona.kiwuwa mahinda hitiye nathnam

    Awurudu 3 okun bara.dunna mole rata palanaya.karanna Aran ganwathuren.vitharak 500k vithara.maruna API owa kiyanakota deshapalanelu.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,856
    113
    canada
    baudda virodi sahajivana jeppek detected, bola oya library eka gini tiyanna hetuwa kiyanna issella...:yes::yes::yes:

    පොර අමුතුම ජාතියේ ඩයල් එකක් බන්. මම හිතුව යමක් තර්කිතව තේරුම් ගන්න සැහෙන දේශපාලන දැනුමක් ඇති පුද්ගලයෙක් කියල. ප්‍රස්නයක් ඇහුවම හරියට ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතිව වෙන මගුලක් දමල පොර ස්වයන් වින්දනයක් ගන්නවා. හිනා වෙනවා. :shocked::shocked::lol::lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොහොම ශෝචනීය සිද්ධියක්.හදවතක් ඇති සියලු දෙනාම මේ ගැන කම්පාවෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොර අමුතුම ජාතියේ ඩයල් එකක් බන්. මම හිතුව යමක් තර්කිතව තේරුම් ගන්න සැහෙන දේශපාලන දැනුමක් ඇති පුද්ගලයෙක් කියල. ප්‍රස්නයක් ඇහුවම හරියට ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතිව වෙන මගුලක් දමල පොර ස්වයන් වින්දනයක් ගන්නවා. හිනා වෙනවා. :shocked::shocked::lol::lol:

    හරියට හරි :D එළකිරියේ දේශපාලනයක් තියෙන්න එපයි දේශපාලනේ කරන්න :lol: කොහොමත් මට එච්චර දැනුමක් නං නෑ :( ස්වයන් වින්දයනයක් තමයි ගන්නේ ඇත්තටම :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Ubata mathak wenna.thamyi damme kade.giye Naha kiyanna ona.tika kiwuwa apita.owa amathaka nathi.ubalata kiyanne

    අනේ බන් අපිට නම් මුල මැද අග සේරම මතකයි. අගදි කරපු නරක නිසා, මුලදි කරපු හොඳ අමතක කරන කුහකයොත් නෙවෙයි. මුලදි කරපු හොඳ මතක් කරලා, අගදි කරපු නරක වැඩ වලට සමාව දෙන්න තරම් ගොන්නුත් නෙවෙයි. මම මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු එකෙක්.

    උබල මිනිස්සුන්ගෙ මතකෙටයි ඉන්දියාවටයි ඇමරිකාවටයි බැන බැන හිටපල්ලා. මහින්ද වැඩ වරද්ද ගත්තේ, මහානායක ස්වාමීන්වහන්සේලා එපා කියද්දි නුවර රේස් එක තියපු දවසෙයි මචන්. දළඳා හාමුදුරුවන්ට වින කරපු එකෙක්, අගෞරව කරපු එකෙක්ට කවදාවත් හරි ගිහින් නෑ. ඉස්සරම සුද්දෙක් අත තියන්නගිහින් ඌට ලෙසටම කෙල උනා. ආයි ඔළුව ඉස්සීමක් නෑ. ටිකෙන් ටික පොඩ්ඩ පොඩ්ඩ අගාදයටම තමයි ගමන. අම්මගෙ අම්මා (මගෙ ආච්චි නුවර) කෙනෙක්. අපි පොඩි කාලෙ දළඳා හාමුදුරුවො ගැන හොඳ හොඳ කතා කියලා තියෙනවා. ඇහැට නොපෙනුනාට දේව කෝප කියලා දේවලුත් මේ ලෝකේ තියෙනවා මචන්.
     
    Dan harida.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Dan harida.

    ඇයි මම කියපු දේ වැරදිද?

    මෙන්න මිහිපිට තියෙන හොඳම සාක්ෂිය. දළඳා හාමුදුරුවන්ට අත තියන්න හදපු උන්ට ගිහින් තියෙන කල දසාව බලපන්. හැමෝම කියන්නෙ ජවිපෙ සාපේක්ෂව හොඳයි කියලා. උන්ගේ මන්ත්‍රීවරුන් අනිත් උන්ට සාපේෂව හොඳයි. හොරකමක් වංචාවක් වෙද්දි පක්ෂ බේදයක් නැතුව උන් දෙපැත්තටම කෑගහනවා. ජවිපෙට දෙනවා කියලා කතා කරගෙන ඡන්ද දෙන තැනට යනවා ඒත් ඡන්දෙ දෙන්න හිත් දෙන්නේ නෑ. ඉතින් උන්ට ඡන්ද නෑ. මේ පාර නම් ගොඩ වගේ කියලා මේ පේනවා මේ නැතුව යනවා. අඩියක් ඉස්සරහට තිබ්බොත් අඩි 10ක් පස්සට යනවා. උබ දැන් නෑයි නෑයි කිය කියා හෙළුවෙන්ම කඩේ යන එවුන්ටත් වෙන්නෙ මේකම තමයි. පිලිගන්න කැමති නැත්නම් ප්‍රතික්ෂේප කරපන් ඒක උබේ අයිතියක්. හැබැයි මේකයි ඇත්ත.