LTTE Killing

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අපිට LTTE ත්‍රස්තවාදීන් මේ රට විනාශකරපු හැටි අමතක නෑ. ඒත් අද චැනල් 4 වගේ මාධ්‍යය ආයතන සහ මානවහිමිකම් රැකගන්න කියල දගලන කොටස් වලට අපි ඒකාලෙ දුක් විදිනකොට කොටින් කොලඹ බෝම්බ පුපුරන හැටි වත් මෙහෙ අහිංසක මිනිස්සු මරන හැටි ගැනවත් විනාඩි 40 විඩියෝ පෙන්නන්න උනන්දුවුනේ නෑ.

මේ විඩියෝ එකේ තියෙන්නෙ කොටින් අරන්තලාවෙ භික්ශුන්වහන්සේලාව අමු අමුවේ මරපු හැටියි හසකල ගාමිනී දිවි පුදපු හැටියි ගැන, අද ලංකා හමුදාව මානවහිමිකම් කැඩුව කියල එළකිරියෙ දෙතුන්දෙනෙක් ත්‍රෙඩ් දාල වක්‍රාකාරයෙන් කියල තිබුන, ඒ අය විශේශයෙන්ම මේක බලන්න

අතීතය අමතක නොකරන්න, සතුරාව අමතක නොකරන්න, මිතුරා සේ අප අතර සිටින සතුරන් ගැන විමසිලිමත්වන්න​

ඒ 1987 ජූනි දෙවැනිදාය. ඉන්දසාර හිමියන් ඇතුළු පිරිස අම්පාර මහා විහාරයෙන් පිටවූයේ 1987, බුත්තල ගම් උදාව නැරැඹීම සඳහාය. එනමුත් මග රැක සිටි ලේ පිපාසිත දෙමළ LTTE ත්‍රස්තවාදීන් අමු අමුවේ මරා දැමුවේ තවමත් ලැමා වයසේ පසු වූ සාමනේර වහන්සේලාය. උන් වහන්සේලා අතරින් නොමැරී ඉතිරි වූ එක් සාමනේර නම වූ ධම්මජෝති හිමියන්, උපැවිදිව, හසලක ගාමිණී කුලරත්න බවට පත්විය. ඊට වසර කිහිපයකට පසුව අලිමංකඩදී කොටි බුල්ඩෝසරයකට පැන සිය සහෝදර සෙබළුන් රැක ගත්තේ මේ හසලක වීරයාමය.

ඒ ලේ තැවරුණු දිනයේ 24 වැනි සැමරුම මෙසේ සිදු කරමු.​
අන්තිම කොටස ගත්තෙ රාලගෙ බ්ලොග් එකෙන්
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කියලා වැඩක් නෑ. චැනල් 4 එකේ උන්ගේ දෙමව්පියන්ට ^&*($%^&:angry::angry: රෙප් +
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කියලා වැඩක් නෑ. චැනල් 4 එකේ උන්ගේ දෙමව්පියන්ට ^&*($%^&:angry::angry: රෙප් +
    :dull::dull: ow ltte eken kochchara ahinsaka minissu lamai maruwada, :oo: ewa penne na suddanta, :angry:
    12.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපේ එවුනුත් ඩොකියුමන්ට්‍රියක් ගහලා පෙන්නන්න ඕනේ පර කොටින් අපේ එවුන්ව මරපු හැටි.
    පාරක බැහැලා යන්න නෑ බොම්බ පිපිරුවා තැන් තැන් වල. කාලකන්නි නැතිවෙලා ගිය තරමට හොදයි,
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ එවුනුත් ඩොකියුමන්ට්‍රියක් ගහලා පෙන්නන්න ඕනේ පර කොටින් අපේ එවුන්ව මරපු හැටි.
    පාරක බැහැලා යන්න නෑ බොම්බ පිපිරුවා තැන් තැන් වල. කාලකන්නි නැතිවෙලා ගිය තරමට හොදයි,
    :yes: true macho ....... cannel 4 unuth inna thibbe bus wala bomba pupuraddi :angry: kochchara bayenda minissu giye :angry:
     
    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    correction

    ඒ 1987 ජූනි දෙවැනිදාය. ඉන්දසාර හිමියන් ඇතුළු පිරිස අම්පාර මහා විහාරයෙන් පිටවූයේ 1987, බුත්තල ගම් උදාව නැරැඹීම සඳහාය. එනමුත් මග රැක සිටි ලේ පිපාසිත දෙමළ LTTE ත්‍රස්තවාදීන් අමු අමුවේ මරා දැමුවේ තවමත් ලැමා වයසේ පසු වූ සාමනේර වහන්සේලාය. උන් වහන්සේලා අතරින් නොමැරී ඉතිරි වූ එක් සාමනේර නම වූ ධම්මජෝති හිමියන්, උපැවිදිව, හසලක ගාමිණී කුලරත්න බවට පත්විය. ඊට වසර කිහිපයකට පසුව අලිමංකඩදී කොටි බුල්ඩෝසරයකට පැන සිය සහෝදර සෙබළුන් රැක ගත්තේ මේ හසලක වීරයාමය.

    ඒ ලේ තැවරුණු දිනයේ 24 වැනි සැමරුම මෙසේ සිදු කරමු.​
    අන්තිම කොටස ගත්තෙ රාලගෙ බ්ලොග් එකෙන්

    මචං කාටහරි ලොකු වැරදීමක් සිද්ධවෙලා ‍තියෙනව. 1987 ගම් උදාව තිබුණෙ කතරගම. 1992දි තමයි බුත්තල ගම් උදාව තිබුණෙ.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,246
    412
    83
    cgtech.lk
    katha karala wadak na:angry:

    anduwath apita pora talk denawa witharai
    jathayanthara madya walata strong massage 1k denne na :(