ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි. උබ තව කොම්පියුටර් එකක් ගනින්, එක කොම්පියුටර් එකක් Plugin-container.exe එකට රන්වෙන්න දිලා, අනිත් එකෙන් විඩියෝ බලපන්, එතකොට Plugin-container.exe එක උබගේ CPU එකෙන් 98% නෙමෙයි 100% යූෂ් කරත් අවුලක් නැහැනෙ බන් ... 

දැන් උදාහරණයක් විදියට කොච්චියක් ගනින්, කොච්චියක් කන්දක් අදිනකොට එක එන්ජින් එකෙන් ඇදගන්න බැරි උනොත් එන්ජින් දෙකක් දානවනේ, අන්න ඒ ක්‍රමය උබ කම්පියුටර් එකට ආදේශ කරපන් එතකොට හරි...

ටිකක් මොලේ පාවිච්චිකරලා වැඩ කරපන්කො බන් උබගේ සාමාන්‍ය දැනුම ඝෘණ බන්...

Last edited: