උදව්-ඕනේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි. උබ තව කොම්පියුටර් එකක් ගනින්, එක කොම්පියුටර් එකක් Plugin-container.exe එකට රන්වෙන්න දිලා, අනිත් එකෙන් විඩියෝ බලපන්, එතකොට Plugin-container.exe එක උබගේ CPU එකෙන් 98% නෙමෙයි 100% යූෂ් කරත් අවුලක් නැහැනෙ බන් ... :cool::cool::cool::cool:

    දැන් උදාහරණයක් විදියට කොච්චියක් ගනින්, කොච්චියක් කන්දක් අදිනකොට එක එන්ජින් එකෙන් ඇදගන්න බැරි උනොත් එන්ජින් දෙකක් දානවනේ, අන්න ඒ ක්‍රමය උබ කම්පියුටර් එකට ආදේශ කරපන් එතකොට හරි... :cool::cool::cool::cool:

    ටිකක් මොලේ පාවිච්චිකරලා වැඩ කරපන්කො බන් උබගේ සාමාන්‍ය දැනුම ඝෘණ බන්...
    :angry::angry::angry::angry:

    two-union-pacific-engines-are-2093.jpg
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඒ කියන්නේ CPU දෙකක් දැම්මම හරි කියලනේ. එතකොට එකක 98% ඉතුරු වෙනවනේ 102%:cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ කියන්නේ CPU දෙකක් දැම්මම හරි කියලනේ. එතකොට එකක 98% ඉතුරු වෙනවනේ 102%:cool:

    ඒකනේ බන් කියන්නෙ විඩියෝ බලන්න නෙමෙයි විඩියො මරන්න බැරියෑ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. CPU එක 102% තිබුනොත් විඩියෝ එක ටිකක් ස්පීඩ් යන්න ගනි, එක නිසා CPU 100% එක දක්වා අඩුකරගන්න CPU එක 2% විතර යුෂ් කරන මොකක් හරි පොඩි ප්‍රොග්‍රෑම් එකක් රන් කරන්න අමතක කරන්න එපා;);)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒකනේ බන් කියන්නෙ විඩියෝ බලන්න නෙමෙයි විඩියො මරන්න බැරියෑ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. CPU එක 102% තිබුනොත් විඩියෝ එක ටිකක් ස්පීඩ් යන්න ගනි, එක නිසා CPU 100% එක දක්වා අඩුකරගන්න CPU එක 2% විතර යුෂ් කරන මොකක් හරි පොඩි ප්‍රොග්‍රෑම් එකක් රන් කරන්න අමතක කරන්න එපා;);)

    :sorry::sorry::sorry:එතකොට උගේ හෑන්ඩ් ස්පීඩ් එකත් වැඩි වෙයිනේ.:rofl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අවවාදයයි, අධික වේගයෙන් අත පාවිච්චි කිරිම නිසා අතේ පොටයාමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න
    ඕකේ තව මොනවා යන්නද?:yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    නෑ බං ක්රෝම් දැම්ම ඒත් හරියන්නෙ නෑ... ක්රෝම් එක සීපීයූ එක 100% යූෂ් කරනව
    Task Manager වලින් ඔය ප්ලගින් කන්ටේනර් එකට ලෝ ප්‍රයෝරිටි දීල බැලුවේ නැද්ද?:nerd:
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    May be this is a Late Reply,

    Open Firefox browser, type " about:config " without quotes. In Filter Box, type dom.ipc.plugins.enabled . then press enter . Palleha thiyena dom.ipc.plugins.enabled eka double click karanna (Ethana value eka False wenawada kiyala balanna). Then Close Firefox.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මම පරිගණක ඉංජිනේරුවෙක් නොවෙමි

    එහෙනම් අර FB එකේ දාලා තියෙන්නේ...... :P :lol:
     
    Last edited: