nokia n 82 4 sale

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි.. එළ..
    මම පාවිච්චි කරන්නේ ඕය ෆොන් එකම තමයි..
    ඒත් ඉතින් උඹව මට ශුවර් නෑ.. වගේ මට විතරක් නෙවෙයි කොයි කාටත් ශුවර් නැති වෙයි..
    හි. හි.
    මම එහෙම කිව්වේ වෙන මොනවාත් නිසා නෙවෙයි උඹ එළකිරි එකට මේ මාසයේ ඇතුලේ රෙජිස්ටර් වුන හින්දායි..

    හරි ඒ විශ්වාසය නැති කරන්න නම් මචන් උඹ..
    මේ ෆොන් එකේ පින්තුර ඇඩ් කරන්න.. අනික ඒ ෆොන් එක කොයි තරම් කාලයක් පාවිච්චි කලා ද කියලා කියන්න..
    අනික මචන් උඹ නුවර නම් කොළඹ එකෙක් ඉල්ලුවා නම් උඹ කොළඹට ගිහිල්ලා දෙන්නේ නෑ නේ.. ඒ හින්දා ඒ විස්තර දෙන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mama ubata pm karata nanae kisima sadeyak....
    uba reply karanna danne nadda..............

    අහන්න තියෙන ඒවා මෙතන ම අහන්න..
    ඇයි ඒවා පි.එම් කරන්නේ..
    මිනිහා ප්‍රසිද්ධ එකෙක් නෙවෙයි නේ.. ඒ හින්දා ඒයාට හංගන්න දෙයක් නෑ..
    ඒ හින්දා අහන දේවල් මෙතනම අහන්න.. ඒවගේම..
    උත්තර දෙන ඒවා මෙතන ම උත්තර දෙයි නේ මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා..
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    adooooo mama s praveen matakada ................ mge pasward amataka wela chorayak una re set karannat be lu.. akai ban tawa 1k heduwe....... mama parana kollek bannnn/.................
     
    ahhh machn uba mata maha keta widiyata kata karanne bannn ...... oyagenut ahala tamai me 4n 1 gatte mama....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ahhh machn uba mata maha keta widiyata kata karanne bannn ...... oyagenut ahala tamai me 4n 1 gatte mama....

    මගෙන් අහලා !!! :baffled:
    ඒ කොහොම ද ? කොයි ත්‍රේඩ් එකෙන් ද ? :rolleyes:
    ඉතින් ඇයි ඒ ෆොන් එක ආයෙත් එහෙනම් විකුණන්නේ ? :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    adooooo mama s praveen matakada ................ mge pasward amataka wela chorayak una re set karannat be lu.. akai ban tawa 1k heduwe....... mama parana kollek bannnn/.................

    එළකිරි එකේ ඇඩ්මින්ට විස්තර දිලා ආයෙත් ගන්න පුලුවන් වෙයි..
    ඒ හින්දා එහෙනම් පි.එම්. එකක් දිලා ඔයාගේ කලින් ගිණුම ලියා පදිංචි වුන ඊ-මේල් එක ගැන විස්තර කියලා අහන්න..
    ඔයාට කලින් ගිණුම ගන්න පුලුවන් වෙයි..
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    මගෙන් අහලා !!! :baffled:
    ඒ කොහොම ද ? කොයි ත්‍රේඩ් එකෙන් ද ? :rolleyes:
    ඉතින් ඇයි ඒ ෆොන් එක ආයෙත් එහෙනම් විකුණන්නේ ? :confused:
    mata tred 1 mataka ne
    mama qwa tlk time 500 ganak kiyla
    ohoma kiyaddi upset yanawa ban
    wikunnane mata salli one hinda
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machnn uba wenna ati qwe talk time awlk ne mage dan 2000k witara
    kiyala
    peya 24ma sindu ahalat btry lw wnne qwe oya neda??//

    minissu diha sekenma balanna epa machn