ආයේ ලියන්නකෝ අනේ..![]()

සිංහළයා;10432112 said:වෙන කව්ද එකෙක් කියල තියෙනවා...![]()

hmm.nimeshi continue please.![]()

mama awe me tika kiyala yanna..man kohomath mata wihilu karana aya me tread eken ayin wenakan kathawa danne na..mata kagewath samachchaleta lak wenna uwamana na...man awe kiyanna...kawda man wagema id1k hadaal tibba....e man newe..puluwanam wishwasa karanna..man oyala katawath waradak kare na...man karapu warada mage kathawa dapu ekanam mata samawenna...man wagema id hadala man wage kata karala mage nama katah karanna tharam waradak man oyalata karala na...meeta wada dewal karana aya meke innawane ayi eyalata oyala mehema karan naththe???mata uwamanawak na ehema karanna..man jiwitheta mechchara kala muna dunna wage thaniyama muna dennam...
එකනේ...........දැන් ඔයාට මුකුත් කියන්නේ......නැහැ....මමත් හිතුවා ඔය කියන්නේ ඇත්තමනම් ඔයා ගොඩක් දුක් විදිනවා ඇති...
මම සිරා වැඩි උනාද මන්ද?![]()

Hodama Wade Oya Kathwa Iwara Wena Kam Dana Eka,
Mokada Oyage Kathawa Kiyawapu Apita Karana Asadaranayak Wenawa Nathinam....
Ekai, Puluwan Nam Hitha Hadan Kathwa Danna..
Oyata Habai Apita Bala Karanna Baa...

කරන්න බැරි උනා!!මොකද වෙලාව තිබ්බෙ නැ!! mama awe me tika kiyala yanna..man kohomath mata wihilu karana aya me tread eken ayin wenakan kathawa danne na..mata kagewath samachchaleta lak wenna uwamana na...man awe kiyanna...kawda man wagema id1k hadaal tibba....e man newe..puluwanam wishwasa karanna..man oyala katawath waradak kare na...man karapu warada mage kathawa dapu ekanam mata samawenna...man wagema id hadala man wage kata karala mage nama katah karanna tharam waradak man oyalata karala na...meeta wada dewal karana aya meke innawane ayi eyalata oyala mehema karan naththe???mata uwamanawak na ehema karanna..man jiwitheta mechchara kala muna dunna wage thaniyama muna dennam...

දැන් හොද ළමය වගේ කතාව කියන්න.....තව මොනවා හරි ඉල්ලීම් තියෙනවද.............?
mama awe me tika kiyala yanna..man kohomath mata wihilu karana aya me tread eken ayin wenakan kathawa danne na..mata kagewath samachchaleta lak wenna uwamana na...man awe kiyanna...kawda man wagema id1k hadaal tibba....e man newe..puluwanam wishwasa karanna..man oyala katawath waradak kare na...man karapu warada mage kathawa dapu ekanam mata samawenna...man wagema id hadala man wage kata karala mage nama katah karanna tharam waradak man oyalata karala na...meeta wada dewal karana aya meke innawane ayi eyalata oyala mehema karan naththe???mata uwamanawak na ehema karanna..man jiwitheta mechchara kala muna dunna wage thaniyama muna dennam...

ඇයි මෙ හැමොම මෙකට බනින්නෙ??
මන් හිතනවා මෙක ඇත්ත කතාවක් කියලා
මෙක ඇත්ත උනත් නැතත් එකෙන් අපිට වැඩක් නැ
අද ටිවි එකෙ යන ඔය කාතා වලින් 90% බොරු එවා!!එත් ඔයලා එවා හොදට බලනවා නෙ!!!
බොරු උනත් ඇත්ත උනත් එ හැම කතාවෙන් ම අපෙ ජිවිතයට ගන්න දෙවල් තියෙන්වා!!!
ඔයලා කියන විඩියට මෙක ෆෙක් අයිඩි නම්, ෆෙක් කතාවක් නම් ඇයි එ කෙනා මෙච්චර මහන්සි වෙලා මෙක ලිව්වෙ???
එයාට මුකුත් හම්බවෙන්නෙ නැ නෙ!!!
මෙකෙ ඉන්න ගොඩක් අයට හිතක් පපුවක් නැ!!!
මාත් මගෙ කතාව ලිව්වා එත් ලගදි updateකරන්න බැරි උනා!!මොකද වෙලාව තිබ්බෙ නැ!!
මෙ තියෙන්නෙ මගෙ එක http://www.elakiri.com/forum/showthread.php?t=1078090
මෙ තියෙන්නෙ genuis89 ගෙ කතාව http://www.elakiri.com/forum/showthread.php?t=1107379
දැන් පුලුවන් නම් කියනන මෙවත් බොරු කියලා!!!
මෙ කියවන්න අස අය කියවන්න!! ආස නැත්නම් කරුනාකරලා මෙකෙන් යන්න!!
EK එකෙ දවසට තෙඩ් දහස් ගනක් UPවෙනවා!! ඉතින් එවා බලන්න කො!!!
නිමෙශි ඔයා මෙ කතාව දිගටම කියන්න බලන අය බලයි නෙ!!

නිතූ;10432290 said:
දුකයි ඔයා ගැන ගොඩක්
ආය කථාව දාන්න එපා කොහොමත්
ප්රසිද්ධියේ ඕක දැම්ම කියලා ඔයාගේ හිත හැදෙන්නෑ
ඔයාගේ හිත තව තවත් පෑරෙනවා මිසක්
ඒක හින්දා ආය ඒක දාන්න එපා
මේකේ ඉන්න අයගේ විහිලුවක් වෙන්න එපා තවදුරටත්
ප්ලීස්.........
මේ බලන්න...
ඔයාගේ හිත හදාගන්න කරන්න තියෙන හොදම දේ තමයි ඔයාට ගොඩාක් හිතවත් විෂ්වාශ කරන ඔයාව තේරුම් ගත්ත කෙනෙක්ට මේ ප්රෂ්ණේ කියන එක
එතකොට ඔයාට සහනයක් තියෙයි
ප්රෂ්ණෙට විසදුමකුත් ලැබෙයි
මේ එලකිරි එකේ එහෙම කෙනෙක් තාම හම්බුනේ නැතිනම් ටිකක් කල් ඉවසන් ඉන්න
එතකොට ඔයාට හොද යාළුවෙක් ඉක්මනටම හම්බෙයි
ආය මේකට රිප්ලයි නොකර ඉන්න....![]()