~~ Huwawei Dongle Unlock/Firmware Mega Thread~~

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඩයලොග් එකෙන් සහ අනෙකුත් සේවාදායකයන් සපයන දෙන හුවාවී මොඩෙම් අපිට අන්ලොක් කරන්න බෑ .. ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කෝඩ් එක එන්ටර් කරන්න බැරි විදියට

    තවත් දෙයක් දැන් එයාල මොබයිල් පාට්නර් සොෆ්ට්වයාර් එකට ස්පෑම් මැසේජ් රන් වෙන්න දාලා ... මේ firmware එක භාවිත කරලා අපිට කෝඩ් එක අයින් කරගන්න පුළුවන් ..මම දැක්ක ගොඩක් දෙනෙක් මේ මොඩම් එක අන්ලොක් කර ගන්න බෑ කියල කියනවා ... අපිට මේ සඳහා පහත දේවල් සපුරා ගන්න වෙනවා ...

    1. තමුන්ගේ මොඩම් එකේ ෆ්ලෑෂ් අංකය සොයා ගැනීම ( firm ware එක බවිත කරනකොට අහයි පාස්වර්ඩ් එක ෆ්ලෑෂ් අංකය තමයි පාස්වර්ඩ් එක වෙන්නේ ) එකට මේක රන් කරලා තමුන්ගේ ෆ්ලෑෂ් අංකය සොයා ගන්න

    http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx (xx වලට තමුන්ගේ ඉමි අංකය දාන්න)

    2. දැන් වෙනත් සිම් පතක් දමා firmware එක රන් කරන්න ... පාස්වර්ඩ් එක ඉල්ලන අවස්ථාවේ කලින් සටහන් කරගත් ෆ්ලෑෂ් අංකය ටයිප් කරන්න ... ක්‍රියාදාමය අවසන් වන තුරු සිටින්න ...

    සැලකිය යුතුය :- තමුන් ලැප්ටොප් පරිගණකයකින් මෙය කරනවා නම් බැටරි ෆුල් තත්වය යටතේ කරන්න ... ඩෙස්ක්ටොප් පරිගණකයකින් කරනවානම් විදුලි විසංදි වීමක් සිදු නොවන ආකාරයකට කරන්න (යූ.පී.එස් භාවිතයෙන් )
    අන්ලොක් කලොත් සේවදයකයාගෙන් වගකීම අහිමි වන බව මතක තියා ගන්න .



    Huawei E153U Unlock ! හුවාවී E153U අන්ලොක් !!

    හුවාවී අනෙකුත් මොඩම් සඳහා ෆර්ම්වෙයාර් ...

    Mobile Broadband E1750 USB Stick Firmware

    Mobile Broadband E1550 USB Stick

    Mobile Broadband E1820 USB Stick

    Mobile Broadband E156G USB Stick

    Mobile Broadband E170 USB Stick

    Mobile Broadband E270 USB Stick


    new_gif.gif
    FOR ALL HUWAWEI MODEM FIRMWARE & DASHBOARD UPDATES (Thanks to Lahirufx+) >>>
    link

    මට ඉන්ටෙර්නෙට් එක සේර්ච් කරද්දී හම්බ වෙච්ච ලින්ක්ස් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වේවි කියා සිතමි !!
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක නම් නියමයි, මේකෙන් firmware update කරන්නත් පුළුවන් නේද...?
    ගොඩක් වටිනවා

    ow :yes: mage limit exceed wela :sorry::( mun link tika makai da danne na :P passe RS/MF upload karanna ona ape ayata ona wei ne ? :D
     
    • Like
    Reactions: migaramk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    ow :yes: mage limit exceed wela :sorry::( mun link tika makai da danne na :P passe RS/MF upload karanna ona ape ayata ona wei ne ? :D


    නියමයි බොහොම ස්තූතියි යාලුවා.
    පුලුවන්නම් ඔක්කොම ටික Mediafire.com එකඩ අප්ලෝඩ් කරල දෙන්න එතකොට කැමති කෙනාට file එක ඉක්මනට ගන්නත් පුලුවන් තම තමන්ගෙ free accountsවල උනත් දාගන්න පුලුවන්.....
    කෙනෙක් File එක නති උනත් තව කෙනෙක් ලඟ තියෙයිනේ එතකොට...
    :cool:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේක දැම්මොත් හොර වැඩක් තමයි..අල්ල දෙන්න ඕන පොලීසියට..:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්ව මහ පල් වැඩ.............
    මේ කොහුවල එවුන් එක්ක ලංකාවෙ බිස්නස් කරනව බොරු........... ෂික්

    තෝ දන්නේ කොහොමද මම ඉන්න තැන ? :shocked::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි බොහොම ස්තූතියි යාලුවා.
    පුලුවන්නම් ඔක්කොම ටික Mediafire.com එකඩ අප්ලෝඩ් කරල දෙන්න එතකොට කැමති කෙනාට file එක ඉක්මනට ගන්නත් පුලුවන් තම තමන්ගෙ free accountsවල උනත් දාගන්න පුලුවන්.....
    කෙනෙක් File එක නති උනත් තව කෙනෙක් ලඟ තියෙයිනේ එතකොට...
    :cool:

    සොරි මචන් මගේ ලිමිට් එක්සීඩ් වෙලා ...අනිවා පස්සේ අප්ලෝඩ් කරනවා .... එක ලින්ක් එකක් විතරයි RS අනික් ඒවා ඩිරෙක්ට් ඩවූන්ලෝඩ් ... :D