දැන් ඩයලොග් එකෙන් සහ අනෙකුත් සේවාදායකයන් සපයන දෙන හුවාවී මොඩෙම් අපිට අන්ලොක් කරන්න බෑ .. ඒගොල්ලෝ ප්රෝග්රෑම් කරලා තියෙන්නේ කෝඩ් එක එන්ටර් කරන්න බැරි විදියට
තවත් දෙයක් දැන් එයාල මොබයිල් පාට්නර් සොෆ්ට්වයාර් එකට ස්පෑම් මැසේජ් රන් වෙන්න දාලා ... මේ firmware එක භාවිත කරලා අපිට කෝඩ් එක අයින් කරගන්න පුළුවන් ..මම දැක්ක ගොඩක් දෙනෙක් මේ මොඩම් එක අන්ලොක් කර ගන්න බෑ කියල කියනවා ... අපිට මේ සඳහා පහත දේවල් සපුරා ගන්න වෙනවා ...
1. තමුන්ගේ මොඩම් එකේ ෆ්ලෑෂ් අංකය සොයා ගැනීම ( firm ware එක බවිත කරනකොට අහයි පාස්වර්ඩ් එක ෆ්ලෑෂ් අංකය තමයි පාස්වර්ඩ් එක වෙන්නේ ) එකට මේක රන් කරලා තමුන්ගේ ෆ්ලෑෂ් අංකය සොයා ගන්න
http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx (xx වලට තමුන්ගේ ඉමි අංකය දාන්න)
2. දැන් වෙනත් සිම් පතක් දමා firmware එක රන් කරන්න ... පාස්වර්ඩ් එක ඉල්ලන අවස්ථාවේ කලින් සටහන් කරගත් ෆ්ලෑෂ් අංකය ටයිප් කරන්න ... ක්රියාදාමය අවසන් වන තුරු සිටින්න ...
සැලකිය යුතුය :- තමුන් ලැප්ටොප් පරිගණකයකින් මෙය කරනවා නම් බැටරි ෆුල් තත්වය යටතේ කරන්න ... ඩෙස්ක්ටොප් පරිගණකයකින් කරනවානම් විදුලි විසංදි වීමක් සිදු නොවන ආකාරයකට කරන්න (යූ.පී.එස් භාවිතයෙන් )
අන්ලොක් කලොත් සේවදයකයාගෙන් වගකීම අහිමි වන බව මතක තියා ගන්න .

Huawei E153U Unlock ! හුවාවී E153U අන්ලොක් !!
හුවාවී අනෙකුත් මොඩම් සඳහා ෆර්ම්වෙයාර් ...
Mobile Broadband E1750 USB Stick Firmware
Mobile Broadband E1550 USB Stick
Mobile Broadband E1820 USB Stick
Mobile Broadband E156G USB Stick
Mobile Broadband E170 USB Stick
Mobile Broadband E270 USB Stick
මට ඉන්ටෙර්නෙට් එක සේර්ච් කරද්දී හම්බ වෙච්ච ලින්ක්ස් ඔයගොල්ලන්ට ප්රයෝජනවත් වේවි කියා සිතමි !!
Last edited:

mun link tika makai da danne na
passe RS/MF upload karanna ona ape ayata ona wei ne ? 