My Boly Past Memories

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අපි කවුරුත් පොඩි කාලෙ ඉඳං හින්දි නොහොත් බොලිවුඩ් චිත්‍රපට් බලලා තියනවා නෙ,ඉතිං මමත් පොඩි කලේ හරි බොලි පිස්සෙක්,මට ඔය පිස්සුව අවේ මෙහෙමයි,මම පෙර පාසල් ගියෙ 1996-1997 වර්ශ වල ඔය කාලෙ අපි පෙර පාසල් ගිය පාසල් බස් රියෙ කොයි වෙලාවෙත් දැම්මෙ හින්දි සින්දු,මට අද වාගෙ මතකයි අපිව තමයි බස් එකට අන්තිමට ගොඩ කරගන්නෙ (මමයි ,මාමාගෙ පුතයි) අපි දෙන්නගෙන් පස්සෙ බස් එකට ගොඩ වෙන්න කවුරුත් හිටියෙ නැ,ඉතින් එක හින්දම අපෙ ගෙවල් ලඟට වාහනය එන කොට එක පිරිලා පොඩි පැටවුන්ගෙන්,ඉතිං අපි හිටගෙන තමා ගොඩක් වෙලාවට ගියෙ,අපිට හිටගෙන යන එකත් බොහොම විනොදයක් වුනා එකට හෙතුවා තමා අපි අර දාන සින්දු වලට නටන්න හැකිවිම,මට අද මෙන් මතකයි ඉස්සරහා වින්ඩ්ස්ක්‍රින් එකෙ දිගටයි,දොරෙයි,වහලෙයි හැම තැනම හින්දි කැසට් ගහලා තිබුනා,දැන්නන් ඉතින් කැසට් නැනෙ,දැන් එකාලෙ මතක් වෙනකොට අයෙ මොන්ටිසොරි යන්න හිතෙනවා,හැබයි දැන්නන් මම හින්දි චිත්‍රපටියක් නිකන් දුන්නත් බලන්නෙ නැ,දැන් එන බොලිවුඩ් චිත්‍රපටිවල බොලිවුඩ් කමක් නැ දැන් එවා හොලිවුඩ් වලටත් එහා ගිහින් තියෙන්නෙ,එක හින්දා හොලිවුඩ්ම බලනවා.
    පහත දමා ඇත්තෙ අපෙ පෙර පාසල් බස් රියෙ දමාපු හින්දි සින්දු කිහිපයක්


























     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan 97 wage uba montisoryda ? :D mama nam A/L :lol: hari eka wadak naha..machan malli mama marama widihata asa sinduwak ara " saath samundar " kiyana eka..kiyala nima karanna baha eka mata puduma lassana sinduwak...godak pin eka hoyala dammata....math dawasak hewwata hoyaganna bari una..mokada eka namin ambanak sindu enawa...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    machan 97 wage uba montisoryda ? :D mama nam A/L :lol: hari eka wadak naha..machan malli mama marama widihata asa sinduwak ara " saath samundar " kiyana eka..kiyala nima karanna baha eka mata puduma lassana sinduwak...godak pin eka hoyala dammata....math dawasak hewwata hoyaganna bari una..mokada eka namin ambanak sindu enawa...

    මගෙත් ප්‍රියතම ගීතයක් එක යාලුවා
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Dekha ek Khawab - Silsila
    Humko Hami Se Chura Lo
    Jadu Hai Tera Hi Jadu-Ghulam
    kabhi kabhi mere dil mein khyal ata hai
    phela nasha

    me tikath baalpn macho,