සුපිරි තරුව (ශිහාන් මිහිරංග)

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    සුපිරි තරුව (ශිහාන් මිහිරංග)

    මෙන්න මචන් මම අද අරන් අවා පට්ටම පොරක්ව ,, මේ අපි කව්රුත් දන්නා ශිහාන් මිහිරංග , කව්රු මොනවා කිව්වත් මෙයාගේ තියෙන කුසලතාවය අපි හැමෝම දන්නවා ,, සුපිරි තරු පළමු වටයේ හිටිය ඒ සුපිරිම ගායකයාට සුපිරි තරුව වීමේ අවස්ථාව මග හැරුනේ ඇයිද කියන්ඩ තාම කව්රුත් දන්නේ නෑ , නමුත් මේ දක්වා ඔහුගේ ප්‍රේක්ෂක ප්‍රසාදය නොඅඩුව ලබාගන්නට ඔහු සමත් වී සිටිනවා , 2006 වසරේ අරඹ වුනු සුපිරි තරු පළමු වටය දැන් , අදියර හතර දක්වා විහිදී ගොස් තිබෙනවා
    පළමු වටයේ අජිත් බණ්ඩාර ද ,
    දෙවන වටයේ ප්‍රදීප් රංගන ද ,
    තෙවන වටයේ
    ශානිකා මධුමාලි ද,
    පිලිවෙලින් හිමි කර ගත්තා, නමුත් මොවුන් කිසි දෙනෙකුට කලා අංශයෙන් ඉදිරියට යාමට හැකි උනේ නෑ ,
    නමුත් ඒ වාසනාව ශිහාන්ට ලැබුන ,, ශේත්රයේ ප්‍රවීනින් කීප දෙනෙකු සමගම වැඩ කටවුතු කිරීමට හැකි උන ඔහු ගයන කල ගීත වලින් ප්‍රේක්ෂකයන්ගේ හිත් ඇඳ බැඳ තබා ගැනීමට ඔහු සමත් උනා ,
    අදට නැවතුනා, තවත් කලා ලෝකයේ තරුවක් සමග ළඟදීම
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    n1127237076_19288_4322 copy.jpg

    nirosha-perera-shihan-mihiranga-at-meevitha-234x300.jpg

    n1127237076_19291_8265 copy.jpg

    images.jpg

    nirosha and shihan.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාතර කිඹුලා;10443518 said:
    කවුද බන් ඔය හාල්පාරුවා ? සිරාවට කියපල්ලා දන්නැති නිසයි අහන්නෙ:baffled::baffled:
    :angry::angry::angry:

    උබ අද ර්ෙයද ලන්කාවට අව බන් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    මාතර කිඹුලා;10443518 said:
    කවුද බන් ඔය හාල්පාරුවා ? සිරාවට කියපල්ලා දන්නැති නිසයි අහන්නෙ:baffled::baffled:

    ශිහාන් අය්යා.. අනේ ශිහාන් අය්යා.........
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    හුඟක් කොල්ලන්ට මූව පේන්න බෑ! ඇත්තම කිව්වොතේ ඊරිසියාවට!:baffled:
    මොකද ශිහාන් කිව්වම කෙල්ලන්ට පිස්සු වගේනෙ ඉතින් සමහර කොල්ලන්ට මූගෙ නම අහද්දිත් මල පනිනවා... මේක තිත්ත ඇත්ත!... :D
    කවුරු මොනවා කිව්වත් මූ ටැලන්ටඩ් කොල්ලෙක්!
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: Santa

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    හුඟක් කොල්ලන්ට මූව පේන්න බෑ! ඇත්තම කිව්වොතේ ඊරිසියාවට!:baffled:
    මොකද ශිහාන් කිව්වම කෙල්ලන්ට පිස්සු වගේනෙ ඉතින් සමහර කොල්ලන්ට මූගෙ නම අහද්දිත් මල පනිනවා... මේක තිත්ත ඇත්ත!... :D
    කවුරු මොනවා කිව්වත් මූ ටැලන්ටඩ් කොල්ලෙක්!
    :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    හුඟක් කොල්ලන්ට මූව පේන්න බෑ! ඇත්තම කිව්වොතේ ඊරිසියාවට!:baffled:
    මොකද ශිහාන් කිව්වම කෙල්ලන්ට පිස්සු වගේනෙ ඉතින් සමහර කොල්ලන්ට මූගෙ නම අහද්දිත් මල පනිනවා... මේක තිත්ත ඇත්ත!... :D
    කවුරු මොනවා කිව්වත් මූ ටැලන්ටඩ් කොල්ලෙක්!
    :yes:
    අනිවා මචන්.. ශිහාන් කියන්නේ සංගීතය හොදින් අධ්‍යනය කරපු කොල්ලෙක් ඒවගේම හොද talented සුපිරි තරුවක්!!! :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,667
    3,265
    113
    ටැලන්ට් එකක් තියෙනවා මොනවා වුනත්..:yes:
    හොද සින්දුත් තියෙනවා..:rolleyes: