සුපිරි තරුව (ශිහාන් මිහිරංග)
මෙන්න මචන් මම අද අරන් අවා පට්ටම පොරක්ව ,, මේ අපි කව්රුත් දන්නා ශිහාන් මිහිරංග , කව්රු මොනවා කිව්වත් මෙයාගේ තියෙන කුසලතාවය අපි හැමෝම දන්නවා ,, සුපිරි තරු පළමු වටයේ හිටිය ඒ සුපිරිම ගායකයාට සුපිරි තරුව වීමේ අවස්ථාව මග හැරුනේ ඇයිද කියන්ඩ තාම කව්රුත් දන්නේ නෑ , නමුත් මේ දක්වා ඔහුගේ ප්රේක්ෂක ප්රසාදය නොඅඩුව ලබාගන්නට ඔහු සමත් වී සිටිනවා , 2006 වසරේ අරඹ වුනු සුපිරි තරු පළමු වටය දැන් , අදියර හතර දක්වා විහිදී ගොස් තිබෙනවා
පළමු වටයේ අජිත් බණ්ඩාර ද ,
දෙවන වටයේ ප්රදීප් රංගන ද ,
තෙවන වටයේ ශානිකා මධුමාලි ද,
පිලිවෙලින් හිමි කර ගත්තා, නමුත් මොවුන් කිසි දෙනෙකුට කලා අංශයෙන් ඉදිරියට යාමට හැකි උනේ නෑ ,
නමුත් ඒ වාසනාව ශිහාන්ට ලැබුන ,, ශේත්රයේ ප්රවීනින් කීප දෙනෙකු සමගම වැඩ කටවුතු කිරීමට හැකි උන ඔහු ගයන කල ගීත වලින් ප්රේක්ෂකයන්ගේ හිත් ඇඳ බැඳ තබා ගැනීමට ඔහු සමත් උනා ,
අදට නැවතුනා, තවත් කලා ලෝකයේ තරුවක් සමග ළඟදීම