නමේ තේරුම!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    chathuranga :)

    CHATHURANGA = Chath(u)r(a)nga =Chathu +Ura +Anga

    Chathu= Hathara, Siv

    Ura= Pig

    Anga= අංගය, ශරීරය

    ඒ කියන්නෙ ඌරෝ 4 දෙනෙක්ගෙ විතර ඇගක් ඇති කියන එක!!
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සදනුවන් = සද+ නුවන්

    සද= චන්‍ද්‍ර

    නුවන් = ඇස්

    ඇස් දෙක සදමෙන් සුදු වූ හෙවත් ඇසේ සුද මතුවූ කැටරැක්ට් ලෙඩෙක්!!
    :baffled:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    නම වෙනස් කර ගනින් දැම්මම නැත්නම් තව කල් යන කොට ඒ සයිස් එකට එයි!!
    මල හත්තිලව්වයි...
    OhNo6.gif