මගේ කතාව...

unknown-me

Member
May 12, 2011
3,052
239
0
අපි ටික විතරයි පිස්සුවෙන් හරි භාගෙට පන අදින එවුන්ට ඉන්නේ, අනිත් එවුන් ඔක්කොම සෙත්තිපොච්චි වෙලා, උන්ට මොලේටම වැදිලා, පවු අහිංසක කොල්ලෝ ටික.

මොලේට නෙමෙයි බන් මුළු සර්වාන්ගෙටම..........:yes: මුළු ආත්මයටම.:baffled:
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මුලින්ම මට කියන්න තියෙන්නේ නිතු කියන්නේ කොල්ලෙක්...දැන් කට්ටිය අහනවා මොනවද තියෙන්නේ සාක්කි කියල ....එය කතා කරන විදියෙන් කියන්න පුළුවන් කොල්ලෙක් කියල... එ වගේම මම කියටවට් කියන්නේ නෑ නිමේෂි හරි කියල ..එයාගේ අතෙට් වැරදි තියෙනවා ...එය කරලා තියෙන දෙය නම් මම අනුමට කරන්නේ නැහැ ..එත් ඕවගේ අවස්ටවකදී ඒවගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ..එය රනුකට පන වගේ ආදරේ කලා..එකී අමිල ටුලිනුට් රනුකව දකින්න උත්සාහ කලේ ...අ වගේම නිමේෂි අයෙමට් රනුකට කිට්ටු උනේ අමිලගේම වැරදි නිසා.. මට නම් දැනෙන විදියට අමිලෛ නිමේෂි අටරේ ගොඩක් නොගැලපීම් තියෙනවා.. එම හේතුව නිසමඊ රනුකට කිට්ටු උනේ .ආදරේ කියනේ තේරුම් ගැනීම ,එකිනෙක අටරේ තියෙන විශ්වාසය ...අමිල නිමේශිව හරියට තේරුම් ගට්ට නම් නිමේෂි කියටවට් රනුකට කිට්ටු වෙන්න නැහැ...අමිල මුණු පොට බ්ලොච්ක් කරලා...එයට ගොඩක් කෙන්ටිට් යනවලු ...ඉටින මම නම් දකින්නේ නෑ රනුකට කිට්ටු වීමේ වරදක්...හබි දෙයක් කියන්න ඕනි ...එහෙම රනුකට කිට්ටු වෙනවා නම් අමිලව අට අරින්න ඕනි...එහෙම නැතුව දෙබිඩි ජිවිතයක් නම් මමට් අනුමට කරන්නේ නැහැ...නට නම් ඒක අමිලට කරන ද්‍රෝහී කමක් වෙනවා...දැන් මෙතැන ඉන්න කොල්ලෝ පෝලිමේ ඇවිත් මට බනිවි.. එත් මම කිඋවේ මගේ හිටට දැනුන දෙය ...මෙතැන මහා ලොකුවට නිමේශිට බනින කොල්ලොත් ..ඔය වගේ අවස්තාවක් ආවම මොකද කරන්නේ...එකට දෙන්න බලන්න උත්ටරයක්...මෙතැන මහා ලොකුවට කතා කරන කොල්ලෝ කීදෙනෙක් කෙල්ලොන්ගේ ජිවිත අ සෙල්ලම් කරලා තියෙනවද..? මම කියන්නේ නෑ හැමෝම කියල...හොද යට් ඉන්නවා..එහෙට් ගොඩක් ය එකම බෝට්ටුවේ ..මම කියන දෙය හොදින් තේරුම් ගන්න .මම කියන්නේ කරපු වැඩේ වැරදි.. එහෙත් මේ වගේ අවස්තාවක් ආවම අපි මේවගේ වෙන්න පුළුවන්...මොකද අපි ටම ප්රුටග්ජනයෝ ...
    මම නම් කියන්නේ ඔයා රනුක ගැන වගේම අමිල ගානට් දෙපාරක් හිටලා බලන්න...හදවට ට වැඩ බුද්දියට මුල් තැන දීල වැඩ කරන්න...රනුක කි පාරක් ඔයාව අමාරු දැම්මද ...එය නිසා ඔයා ගොඩක් දුක් වින්ද නේද. මස කියක් කතා නොකර හිටියද ...ඉතින් රනුකගේ ආදරේ විශවාස කරන්න පුලුවන්ද...දිගටම එය ඔයට් ම ඉදිවී කියල...
    අමිල ගේ පැට්ටෙන් බලුවොට් ඔයාල අටර ගොඩක් නොගැලපීම් තියෙනවා නේද ..?එයට නිටරම ටරහ යනවා නේද...?ඉතින් එහෙම නොගැලපීම් තියෙද්දී ජිවිතේ දිගටම ගෙනියන්න පුලුවන්ද...?ඔයා එයට අ කෙලින්ම 1a ගැන කතා කලා නම් හරි නේද...?
    හොදට හිටලා හොද තීරණයක් අර ගන්න ...සුබ පටනවා ඔයාගේ ඉදිරි ජීවිතේට...

    mamath oyage katahwata ekagayi..matath kiyanna ona une okamayi...mama iyanet eya hari kena thoraganna ona kiyala...
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    :eek::eek:metanata ena hamowama penne boyas la widiyatan e...:yes:a gana mama puduma wenne na...nimeshitat mulinma kiuwe ohomane...katawa gotanawa kiuwa..monawada nokiuwe...

    මම නම් නිමේෂිට මුකුත් කිව්වෙ නැහැ.. ඒ උනාට ඔයා ටයිප් කරන විදිහෙන්ම තේරෙනවා ඔයා කොල්ලෙක් කියලා...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :D මම අන්තිම සැරේට දාපු මේ කමෙන්ට් එක quote කරල මෝඩ ආතල් දෙන්නත් - රෙප් දෙන්නත් පිරිමියෙක් කියල හිතන් ඉන්න ඒක ඔප්පු කරන්න නැට්ටක් විතරක් තියෙන පිට කොන්දක් නැති නපුන්සක චරිත සමග මට කිසි කතාවක් නැත. :rofl: ඒ වගේ නපුන්සකයෝ - රෙප් දුන්නාට කිසිම ප්‍රශ්ණයක් ද නැත. :) අනික් ඕනෙම පිට කොන්දක් තියෙන ගැහැණු හෝ පිරිමි කෙනෙක්ට මේ ගැන ඕනෑම දෙයක් කියන්න පුළුවන්, ඒකේ කිසිම ප්‍රශ්ණයක් නැත.. :cool:

    na malli mamanam oyage comment eka thama methana agaya karanna puluwan comment eka..oya thma mekata hodama uththare dunne....oyala wage pirimi lamyi inna ekath wasanawak...mamath adahas karanne oya wage deayak....:yes::yes:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මුලින්ම මට කියන්න තියෙන්නේ නිතු කියන්නේ කොල්ලෙක්...දැන් කට්ටිය අහනවා මොනවද තියෙන්නේ සාක්කි කියල ....එය කතා කරන විදියෙන් කියන්න පුළුවන් කොල්ලෙක් කියල... එ වගේම මම කියටවට් කියන්නේ නෑ නිමේෂි හරි කියල ..එයාගේ අතෙට් වැරදි තියෙනවා ...එය කරලා තියෙන දෙය නම් මම අනුමට කරන්නේ නැහැ ..එත් ඕවගේ අවස්ටවකදී ඒවගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ..එය රනුකට පන වගේ ආදරේ කලා..එකී අමිල ටුලිනුට් රනුකව දකින්න උත්සාහ කලේ ...අ වගේම නිමේෂි අයෙමට් රනුකට කිට්ටු උනේ අමිලගේම වැරදි නිසා.. මට නම් දැනෙන විදියට අමිලෛ නිමේෂි අටරේ ගොඩක් නොගැලපීම් තියෙනවා.. එම හේතුව නිසමඊ රනුකට කිට්ටු උනේ .ආදරේ කියනේ තේරුම් ගැනීම ,එකිනෙක අටරේ තියෙන විශ්වාසය ...අමිල නිමේශිව හරියට තේරුම් ගට්ට නම් නිමේෂි කියටවට් රනුකට කිට්ටු වෙන්න නැහැ...අමිල මුණු පොට බ්ලොච්ක් කරලා...එයට ගොඩක් කෙන්ටිට් යනවලු ...ඉටින මම නම් දකින්නේ නෑ රනුකට කිට්ටු වීමේ වරදක්...හබි දෙයක් කියන්න ඕනි ...එහෙම රනුකට කිට්ටු වෙනවා නම් අමිලව අට අරින්න ඕනි...එහෙම නැතුව දෙබිඩි ජිවිතයක් නම් මමට් අනුමට කරන්නේ නැහැ...නට නම් ඒක අමිලට කරන ද්‍රෝහී කමක් වෙනවා...දැන් මෙතැන ඉන්න කොල්ලෝ පෝලිමේ ඇවිත් මට බනිවි.. එත් මම කිඋවේ මගේ හිටට දැනුන දෙය ...මෙතැන මහා ලොකුවට නිමේශිට බනින කොල්ලොත් ..ඔය වගේ අවස්තාවක් ආවම මොකද කරන්නේ...එකට දෙන්න බලන්න උත්ටරයක්...මෙතැන මහා ලොකුවට කතා කරන කොල්ලෝ කීදෙනෙක් කෙල්ලොන්ගේ ජිවිත අ සෙල්ලම් කරලා තියෙනවද..? මම කියන්නේ නෑ හැමෝම කියල...හොද යට් ඉන්නවා..එහෙට් ගොඩක් ය එකම බෝට්ටුවේ ..මම කියන දෙය හොදින් තේරුම් ගන්න .මම කියන්නේ කරපු වැඩේ වැරදි.. එහෙත් මේ වගේ අවස්තාවක් ආවම අපි මේවගේ වෙන්න පුළුවන්...මොකද අපි ටම ප්රුටග්ජනයෝ ...
    මම නම් කියන්නේ ඔයා රනුක ගැන වගේම අමිල ගානට් දෙපාරක් හිටලා බලන්න...හදවට ට වැඩ බුද්දියට මුල් තැන දීල වැඩ කරන්න...රනුක කි පාරක් ඔයාව අමාරු දැම්මද ...එය නිසා ඔයා ගොඩක් දුක් වින්ද නේද. මස කියක් කතා නොකර හිටියද ...ඉතින් රනුකගේ ආදරේ විශවාස කරන්න පුලුවන්ද...දිගටම එය ඔයට් ම ඉදිවී කියල...
    අමිල ගේ පැට්ටෙන් බලුවොට් ඔයාල අටර ගොඩක් නොගැලපීම් තියෙනවා නේද ..?එයට නිටරම ටරහ යනවා නේද...?ඉතින් එහෙම නොගැලපීම් තියෙද්දී ජිවිතේ දිගටම ගෙනියන්න පුලුවන්ද...?ඔයා එයට අ කෙලින්ම 1a ගැන කතා කලා නම් හරි නේද...?
    හොදට හිටලා හොද තීරණයක් අර ගන්න ...සුබ පටනවා ඔයාගේ ඉදිරි ජීවිතේට...

    ඔයා දැන් කෙල්ලෙක් කියල sureද?
    :P:P
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හෙළයා;10447296 said:
    මුකුත් කියලා උගේ හිත රිද්දන්න එපා බන් ! පව් නෙ

    ඒකත් ඇත්ත තම.. කොච්චර අමාරුවෙන්ද කෙල්ලෙක් වෙන්න ඇත්තේ. :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oyai puttalam buruwa natta pagagena kata karanne ....
    nimeshi hari kiyanne naha kiya kiya hari kiyanawa oyanam katata enawata wachana pita karana manusayek....

    ow hama katawakama depattak tiyenawa me katawe 3 pattak tiyenawa...
    tawa pati kiyak wisik weida danne naha tattuwak dammoth....

    tawa deyak mechchara me kathwa liyapuwa kiyewaanam ai tamunta terenne natte me kella karala tiyena wade waradi bawa ????

    ammala duwalage satuta gana hitala oonama natumak natanna denawa kiyalada oya agawanne ? oyage kiyapu dewal walin hitaganna puluwan una godak dewal....

    kenage hati terum gana godak dewal awshya naha me tika hodatama ati...

    oya danuth katawen pita pannane oyage amma oyage boyta putekta wage salakana eka metanata adala naha....

    oya me story eka oyage boyta hari ammata hari akurak nara kiyala ahanna me dewal harida waradida kiyala...

    kage hari katin pitaweida danne na kunuharapayakwath....[/SIZE]

    mama ehema deyak kiwwe na..mama kiyana de thamayi hansi coment karala tiyenne..oya e comment eka balanna..
    Optimus Primet mallith hoda uththarayk dila thiyenawa..mama kiyannet ekamyi..oyata theren na kiyala mata karanna deyak na..oya e cooment kiywala balanna..mage adahasath ekayi...mage boy meka kiywala..eyatanm hodatama tharaha gihin..eyata tharaha giya eka sadaranayi...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ අහන්න sayo

    මෙතන ඉන්න ගොඩක් කොල්ලො කොල්ලොන්ගෙ පැත්ත්න් හිතල උත්තර දීල නැ
    එගොල්ලො උත්තර දීලා තියෙන්නෙ,දෙපැත්ත්න්ම හිතල,
    මෙකෙ කොල්ලට ඉන්න චරිතෙ එ කියන්නෙ රනුක් අතෙත් වැරදි තියෙද්දි මෙකෙ කොල්ලො කොච්චර රනුක්ට බැනල තිබුනද
    එ රනුක් කියන චරිතෙට කොච්චර නම් හදල ඇතිද
    එතකොට ඔයා කියන්නෙත් එහෙම කොල්ලගෙ වැරදි දැකල කතාකරපු කොල්ලොත් කෙල්ලො කියලද.
    අපි එ වැරදි කරපු කොල්ලට බැන්න, අපිත් කොල්ලො..,ඔය නිතූ කියන චරිතෙත් ඔය කෙල්ලගෙ වැරදි වලට බැන්න.දැන් තෙරෙනවද.
    කෙල්ලො මෙහෙම කතාකරනව අඩුයි තමයි,නමුත් මම කලිනුත් කිවුවනෙ,මෙහෙම කෙලින් කතාකරන කෙල්ලොත් ඉන්නව,
    දැන් ඔයම හිතල බලන්න.

    ow methana hugak hoda aya innawa..mama eka dakka..mam na kiwe nane..mama oyath ekka katha kare nithu ganane..nithuge uththare kollek dunnanam puduma wenna kisisma deyak na...mama kiwe eya kellek nisa..eya kiyapu ekadeyak waradi kiyalayi...mama katah kare ehema deyak gana...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෙළයා;10446875 said:
    නිතූ ගැන නෙමේ මෙතන කතාව යන්නෙ! අනිත් එක උබ කොච්චර ඇඩ් එක දුන්නත් ඕන එකෙක්ට තේරෙනවා උඹ කොල්ලෙක් කියලා:P

    eya uththara dila thiyenne nithu kiwa kathawatane...mamanam hithanne eya newe nithu thamyi kolla...oyalatah hari asayine kellek awith kellontama baninawata...:eek::eek:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඒකත් ඇත්ත තම.. කොච්චර අමාරුවෙන්ද කෙල්ලෙක් වෙන්න ඇත්තේ. :rofl:

    ඌ අපිට හිතෙන් අමු කුණුහර්පෙන් බැන බැන අතින් ටයිප් කරනවා "අනේ මම කෙල්ලෙක් නෙ" කියලා...:P
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මාරයි............ මේකෙන් ගැලවෙන්නේ ක්‍රමයක් නැද්ද???

    ම්...................... දන්නේ නැහැ බන්...:no: එකනේ අපි මෙහෙම ඉන්නේ.... මේ උබේ rep කපල කියල ආරන්චියි.. මම හෙට දෙන්නම් හොදේ... අද බැහලු...
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    දැන් රනුක රට ගිහින් අව්රුද්දකටත් ලගයි...අපේ අදර කතාව දැන් අවරුදු 6 ක් විතර...ඒ කාලේදී සිඉද්ද උනා හැම දෙයක්ම වගේ දැන් ඔයාල දන්නවා...මම තාමත් රනුකට කතා කරනවා..අදත් කතා කරා මේ දැනුත්..තාමත් හැමදාම උදේට රනුක ඇහැරෙන්නේ මගේ කටහඩ අහල..දනන්ම් අපි මාසෙකට සැරයක් විතර skype වලින් කතා කරනවා..රනුක දැන්නම් ටිකක මහත් වෙලා..ඒ කලේ වගේ නවේ..මේ දවස්වල එයාල උයගේනලු කන්නේ..රනුකට අසනීපයක් හැදුනත් මට කියන්නේ.අම්මට කියන් නැ එය බය වෙන නිසා...තාමත් රනුක ගැන හොයල බලන්නේ මම විතරයි..මේ දවස වල එය හොදට පාඩම කරනවා..රනුක තාමත් කතා කරාම මට හොයනං පුළුවන් එයා ඉන්නේ නිදිමතේද වැඩක්ද අසනීපයක්ද කියල..රනුකත් කියනව ඔය කොහොම හොයාගන්නවද කියල..එත් අපිට තව කොඉ කාලයක් එහෙම ඉන්න පුළුවන් වෙයදා දැන් නැ..:(..රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්‍රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ...

    අමිල එක්ක යාලු වෙලා දැන් අව්රුද්දකටත් වැඩි..මම කැම්පස් ඒකෙන අයින් උනාම මට එයාව බදින්න වෙයදා නැද්ද කියල මම දන් නැ..එත් මම එදාට බයයි..අමිල දැන් කලින්ට වැඩ හැදිලා ඉන්නේ..රනුක නිසා මම හුගක් ඉවසන්න පුරුදු උනා..අමිලත් දැන් ටිකක් තේරුම අරන් ඉන්නේ..අමිලත් මට ගොඩක් ආදරෙයි..එත් අපි 2 ආතර හුගක් නොගැලපීම් තියෙනවා..අමිලගේ ගෙදර අය උනත් මට එච්චර අල්ලනේ නැ..

    මට තියෙන ප්‍රශ්නේ මම දැන් මොකද්ද කරන්නේ කියන එකයි...මම කවද තෝරාගන්නේ..හැමදාම මෙහෙම ඉන්න තියෙනවන් හොදයි..

    රනුකයි අමිලයි සංසන්දනය කරන එක වැරදි තමයි..එත් මට එක කරනං වෙනවා..අමිල කැමති මාව හිර කරලා තියගෙන සම්ප්‍රදායික ගැහැණියක් කරන්න..රනුක එහෙම නැ..එය කැමති වෙනස් වෙන ලෝකෙට...මම කැමති එහෙම..අමිල කැමති නැ මම fasion කරනවට..මම අසයි හැමෝම වගේ ලස්සනට ඉන්න..එක එක දේවල් කරන්න..රනුකත් කැමති එහෙම ඉන්නවට.අමිලට ඉක්මට තරහ යනව..රනුකට තරහ යනවා දැකල තියෙනෙන් කලාතුරකින්..මම ඒවා එකින එක කිව්වොත් ගොඩක් තියෙනව..මට අමිල බැන්දොත් ඒවාට මුණ දෙන්නේ කොහොමද කියල තම හිතාගන බැ..

    රනුක මට කියල තියෙනවා රට එන්න කියල..එත් මම කොහොමද රට යන්නේ..අනික රනුක්ගේ මම මට කැමති වෙයද..රනුක නැතිව මම කොහොඅම්ද ඉන්නේ...අමිලට දුකක් දෙන්න ඇමට උවමනාවක් නැ..එය පව්...මමත් ආදරේ නිසා හුගක් දුක් විදලා තියෙනවා...මම කරන වැඩේ වැරදි කියල මම දනනවා...මම බදින දවස මතක වෙනකොටත් මට බයයි...තනියම ඉන්න තියෙනවන් හොදයි...මට කවද හරි හොදටම අඩන්න වෙනවා...මම එදාට බයයි...මට හැමදේම තියෙනවා...එත් හැමදේම අඩුයි වගේ...

    මම මගේ කතාව අඩ වෙනකන් කිව්වා...මට මේක ලියනං හුගක් කල ගිය..මම මේක අමිලටයි රනුකටයි හොරෙන් දැම්මේ..මට මේක මගේ යාළුවන්ට කියනන් විදිහක් නැ..ඇයි කියල ඔයාල දන්නවනේ...මගේ කතාව අහපු හැමෝටම thanks..මට msg එවපු අයටත්..මම දැන් නැ ඔයාල මේ කතාව කොහොම හිතයිද කියල...මේ කතව ඇත්ත...නම් ගම මනකල්පිතයි...මාව අදුර ගනී කියල බයයි..මොකද අපි 2 ගේ නම් 2 කිව්වොත් ඒ කලේ ඉන්න ඕන කෙනෙක් අපිව අදුරගනී..එකයි ඉන්න තැනක්වත් කිව්වේ නැත්තේ...එහෙම කිවනම් මේ කතාව ඇත්ත කියනන් ඕන තරම් අය ඉද්දියි..සමහර අය මට බනි..මම දැන් නැ හරි වරද්ද්ද මොකද්ද කියල..ඕක තමයි මගේ ජිවිතේ...අනාගතේ ගැන මට බයයි..මම මොඅක්ද කරන්න ඕන කියල තේරෙන නැ මට....:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    Oyage Full Story Eka Kiyewwa....

    Ranuka Thama Kolla, Monawa Unath Oya Kasada Badinna Thora Ganna Ona Dial Eka..................

    ;););)

    Jeewithe, Hama Detama Utthare Kalaya Thamai.....

    Habai, Ranukayawa Badinna.....................

    :yes::yes::yes:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    eya uththara dila thiyenne nithu kiwa kathawatane...mamanam hithanne eya newe nithu thamyi kolla...oyalatah hari asayine kellek awith kellontama baninawata...:eek::eek:

    ඉස්සර කෙල්ලො හැංගිලා හිටියට දැන් ගොඩක් අය කොන්ද කෙළින් තියන් කතා කරනවා ! ඒක නිසා මම හිතනවා නිතූ කෙල්ලෙක් කියලා... අනිත් එක ඒන්ජල් දාපු අනිත් පෝස්ට් කියෝපුවාම නිකම්ම එහෙම හිතෙනවා..
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    mama ehema deyak kiwwe na..mama kiyana de thamayi hansi coment karala tiyenne..oya e comment eka balanna..
    Optimus Primet mallith hoda uththarayk dila thiyenawa..mama kiyannet ekamyi..oyata theren na kiyala mata karanna deyak na..oya e cooment kiywala balanna..mage adahasath ekayi...mage boy meka kiywala..eyatanm hodatama tharaha gihin..eyata tharaha giya eka sadaranayi...

    man hama coment ekakma kiyewwa oya natta pagagena kiyanna dewal nati unata mata karanna deyak na oyage mattamen oya hitanna mama mage mattamen hitannam k...

    prutagjanayo kiyala karanna tiyena balu wada kalama jivite hari kiyala hitana minissu innawanam eka e minisunge awasanawa...

    kochchara balu wada kalath upasakayo wage hasirena ayath innawa...ekath atta...

    mama kiwe mage swadina adahasa ekata itin karanna deyak na ....

    jivite waradi karala tiyena minissunta ewa pala denna ona eka tawama wela naha ....

    e de matat podui hama kenatama podui...........
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෙළයා;10447440 said:
    ඉස්සර කෙල්ලො හැංගිලා හිටියට දැන් ගොඩක් අය කොන්ද කෙළින් තියන් කතා කරනවා ! ඒක නිසා මම හිතනවා නිතූ කෙල්ලෙක් කියලා... අනිත් එක ඒන්ජල් දාපු අනිත් පෝස්ට් කියෝපුවාම නිකම්ම එහෙම හිතෙනවා..

    eka mama dan na bro..mama nithu gana kollek kiyala kiwwe ara kiwa de walin..mama ganu lamyi gana hodata dannawa..mama kiwane eyage coment 1 kisima waradak na e oka kollek dammanam..oya hansi oyala kiyana deta ekaga nathiwa nithu oyalage paththata katha kara kiyala nithu kellek wen nane..mama ekayi kiwe...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔයා දන්නේ නැත්නම් මොනවාද මේ කියල තියෙන්නේ ?????:angry::angry::angry:
    mam me katahwa gana mokawath kiyanna dan na...mama kiyanne nimeshita thiyenne 2gen kenek thoraganna...eth amila ochchra napurunam eyath ekka inna bane...mama dan na owa...

    මෙයා දන්නේ නැ කියන්නේ......:P

    එතකොට ඔයා කියන්නේ අර අමිලව අත ඇරලා රනුක එක්ක යන්න කියලද ???
    :baffled::frown:
    එහෙනම් ඇයි නිමේෂි මෙච්චරකල් අමිල එක්ක හිටියේ ????:oo:
    මාර කතානේ මෙයාල කියන්නේ,ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙච්චරකල් ආදරේ කරපු කෙනාව අමතක කරලා දාන්න??????:rolleyes:
    අනේ පව් මෙයාගේ කොල්ලා,තවත් අපේම එකෙක්ට කෙලවන්න වගේ හදන්නේ ,ඔයාලා හිතාගෙන ඉන්නේ කොල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු කියලද ???:angry::angry:
    දැන් මේ ඔයා කියන විදියට නිමේෂි අමිලව අත අරියොත් ඒ කොල්ලට මොකද වෙන්නේ ????:no:
    මන්නම් හිතන විදියට අමිල නිමේශිට සිරාවටම love කරනවා ඇති,ඒක නිසා තමයි ඔච්චරටම එයාව ආරක්ෂා කරන්න හදන්නේ,කොල්ලා දැන ගන්න ඕනේ කෙල්ලව බලා ගන්න ,මටනම් රනුක ගැන එච්චර කියන්න දෙයක් නැ ,මොකද නිමේෂි කියන විදියට රනුකයා දැන් කීපාරක් එයාව දාලා ගිහින් තියනවද,දැන් මේ Sayo කියන විදියට නිමේෂි අමිලට බැ කියල, රනුකට කැමති උනා කියමුකෝ,ඊට පස්සෙත් රනුකගේ අම්ම කිව්වා කියල රනුක නිමේශිට මේ සම්බන්ධෙ නවත්තන්න කිව්වොත් එතකොට මොකද කියන්නේ ඔයා ????:growl:
    ඔයා නිමේශිව marry කරනවද ????:rofl::rofl::lol:
    මෙයා හෙන පොර talks දීල තියෙනවා ,අන්තිමට මන් දන්නේ නැ කියලත් තියෙනවා,අනේ මන්දා මෙයා මොනවාද මේ කියල තියෙන්නේ කියල

    නිමේෂි මුලින් කිව්ව කතාව නෙමෙයි අන්තිමට කියල තියෙන්නේ,එයා අන්තිමට අමුතුම seen 1 ක් දාලා තියෙන්නේ
    :rolleyes:

    නිමේෂි, කොහොමත් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගන්න ඕනේ තමයි ,නැතුව ඉතින් දෙන්නම බඳින්න කියලද Sayo කියන්නේ,ඔය කතාව කියල වැඩක් නැනේ
    එයා ඔයවගේ ගොන් කතාවක් නෙමයිනේ බලාපොරොත්තු වෙන්නේ
    මන් කියන්නේ නිමේශිට, අමිලට කැමති
    වෙන්න කලින් එයාට හිතන්න තිබ්බා රනුක ගැන,
    අමිලට කැමති උනානම් රනුකව අමතක කරන්න ඕනෙනේ,නැතුව මෙතන අර අමිලයට හොරෙන් රනුකට call ගන්නයි msge කරන්නයි හම්බවෙන්න යන්නයි
    ඇඳුම් අරන් දෙන්නයි අරගන්නයි වගේ double game ගහන්න ඕනේ නැනේ,එයාට ඒවා කරනකොට හිතන්න තිබ්බා මන් මේ කොල්ලේ දෙන්නෙක්ගේ ජිවිතත් එක්කනේ සෙල්ලන් කරන්නේ කියල,
    අනිත් ඒක නිමේෂි කොල්ලන්ව තේරුම් ගන්නේ උන් අඳින පළඳින විදියෙන්,එයා කොහොමද එහෙම
    කාගෙවත් හිත කියවන්නේ,පිටට පේන දේට වඩා දෙයක් තියෙනවා කියලා එයා දන්නේ නැ,එකට නිමේශිගේ අතෙත් වැරැද්දක් නැ,එයාලගේ දෙමව්පියෝ වැරදියි කියනවා නෙමෙයි ,ගැණු ළමයෙක් උනහම ආරක්ෂා කරන්න ඕනේ තමයි .එකෙන් උනේ නිමේෂි හැරියට සමාජය ගැන දැන නොගත් එකයි .එයා හිතන්නේ රනුක වගේ හොඳට ඇඳලා ඉන්න අය තමයි හොඳ කියලා,මන් එකෙන් අදහස් කරන්නේ නැ පිරිසිදුවට ඉන්න එපා කියලා ,මන් කියන්නේ අර එයාගේ පස්සෙන් ආපු ගයාන් මේ දෙන්නටම වඩා සමහරවිටහොඳ කෙනෙක් වෙන්නත් තිබුණා කියලයි
    නිමේෂි කියනවා
    , රනුකට ඇත්තටම අදරෙයිලු එහෙනම් මොකටද අමිලට කැමති උනේ ???
    අන්තිමට වෙන්නේ ඉතින් වෙනදා වගේම කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් 1ක් තියන ඒක තමයි
    6.gif

    කෙල්ලොනම් මාරයි :rolleyes::rofl::yes: