මගේ කතාව...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
na malli mamanam oyage comment eka thama methana agaya karanna puluwan comment eka..oya thma mekata hodama uththare dunne....oyala wage pirimi lamyi inna ekath wasanawak...mamath adahas karanne oya wage deayak....:yes::yes:

11.gif
:) එළ එළ අක්කෙ.. :D මම හිතෙන දේ ලියල දැම්ම. :yes: කෙනෙක්ට උදව්වක් ඕන වෙලාවට පිහිට වෙන්න තියෙනව නම් කොයි තරම් නම් හොඳයිද. :sorry: උදව් ඕන කෙනා තමයි එයාගෙ අසරණකම දන්නෙ. :) අපේ හිත් වලටත් සතුටුයි මේ වගේ ප්‍රශ්ණයක් හොඳ විදියට විසඳුනා කියල අහන්න ලැබෙනව නම් කවදහරි.
11.gif
 

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    eka mama dan na bro..mama nithu gana kollek kiyala kiwwe ara kiwa de walin..mama ganu lamyi gana hodata dannawa..mama kiwane eyage coment 1 kisima waradak na e oka kollek dammanam..oya hansi oyala kiyana deta ekaga nathiwa nithu oyalage paththata katha kara kiyala nithu kellek wen nane..mama ekayi kiwe...

    ඔයා හිතට එකඟව කියන්න ඔයා කවදාවත් කොන්ඩම්ස් ගැන පෝස්ට් කරලා තියද? angel_hansiනම් දානවා
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හෙළයා;10446875 said:
    නිතූ ගැන නෙමේ මෙතන කතාව යන්නෙ! අනිත් එක උබ කොච්චර ඇඩ් එක දුන්නත් ඕන එකෙක්ට තේරෙනවා උඹ කොල්ලෙක් කියලා:P

    හෙළයා;10447452 said:
    angel_hansi මරු කෙල්ලෙක් ආහ්.... කෙළින්ම දාලා තියෙන්නෙ කොන්ඩම් ගැන වීඩියෝස්


    මෙන්න අපේ හෙලයා
    angel_hansi
    ගෙ වැඩ ගැන පෙන්නල තියෙනව හොදට
    දැන් නිතූ කොල්ලා
    මේ කෙල්ල නේ
    හොදයි හොදයි ඔහොම යන් ඔහොම යන්
    තව තව එව එලියට එයි


     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෙළයා;10447452 said:
    angel_hansi මරු කෙල්ලෙක් ආහ්.... කෙළින්ම දාලා තියෙන්නෙ කොන්ඩම් ගැන වීඩියෝස්


    oka dakkama mamath ohoma hithuwa...mamanam kiyatawth ohoma deyak ek ta dan na...mage coment1th athi oya tread1..eth methana hansi katha kare niyama kellek wage...nithu katha kare kollek wage,,nithu mage kalin tread1kath apu gaman koolnge paththa ara gaththe...mamath eda gaththe e malige paththa..eth mama kawadawt kello borukariyowath kello hoda na kiyalwath kiwe na..hoda nathi aya innawa..eth apith kello nia hithata ekagawa ehema kiyanan bane..anika eyage comment1 hard wadi..ohoma reply ekaka denna kellekta puluwanda...mama kiwa ne mage eka yaluwek gana..eyata ehema athdakim nathi nisa eyata theren na..ekko nithu ehema kellek...echcharayi....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........





    man hama coment ekakma kiyewwa oya natta pagagena kiyanna dewal nati unata mata karanna deyak na oyage mattamen oya hitanna mama mage mattamen hitannam k...


    prutagjanayo kiyala karanna tiyena balu wada kalama jivite hari kiyala hitana minissu innawanam eka e minisunge awasanawa...


    kochchara balu wada kalath upasakayo wage hasirena ayath innawa...ekath atta...


    mama kiwe mage swadina adahasa ekata itin karanna deyak na ....



    jivite waradi karala tiyena minissunta ewa pala denna ona eka tawama wela naha ....

    e de matat podui hama kenatama podui...........

    oya kiyanne kello 2k inna kollo nadda??mama dakka dawasak tread1k gfla kidenek nnawada kiyala...samaharu dala tibba hena godak..ewata kawruwath mokawath kiyan na..oyya kiwa ewa waradi na..mage boy kiwweth oya kiwa wage ewa thamayi..mama oyata waradak kiwe na..oya mama kiwa eka waradiyata therum aran inne....ok...:baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා දන්නේ නැත්නම් මොනවාද මේ කියල තියෙන්නේ ?????:angry::angry::angry:


    මෙයා දන්නේ නැ කියන්නේ......:P

    එතකොට ඔයා කියන්නේ අර අමිලව අත ඇරලා රනුක එක්ක යන්න කියලද ???
    :baffled::frown:
    එහෙනම් ඇයි නිමේෂි මෙච්චරකල් අමිල එක්ක හිටියේ ????:oo:
    මාර කතානේ මෙයාල කියන්නේ,ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙච්චරකල් ආදරේ කරපු කෙනාව අමතක කරලා දාන්න??????:rolleyes:
    අනේ පව් මෙයාගේ කොල්ලා,තවත් අපේම එකෙක්ට කෙලවන්න වගේ හදන්නේ ,ඔයාලා හිතාගෙන ඉන්නේ කොල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු කියලද ???:angry::angry:
    දැන් මේ ඔයා කියන විදියට නිමේෂි අමිලව අත අරියොත් ඒ කොල්ලට මොකද වෙන්නේ ????:no:
    මන්නම් හිතන විදියට අමිල නිමේශිට සිරාවටම love කරනවා ඇති,ඒක නිසා තමයි ඔච්චරටම එයාව ආරක්ෂා කරන්න හදන්නේ,කොල්ලා දැන ගන්න ඕනේ කෙල්ලව බලා ගන්න ,මටනම් රනුක ගැන එච්චර කියන්න දෙයක් නැ ,මොකද නිමේෂි කියන විදියට රනුකයා දැන් කීපාරක් එයාව දාලා ගිහින් තියනවද,දැන් මේ Sayo කියන විදියට නිමේෂි අමිලට බැ කියල, රනුකට කැමති උනා කියමුකෝ,ඊට පස්සෙත් රනුකගේ අම්ම කිව්වා කියල රනුක නිමේශිට මේ සම්බන්ධෙ නවත්තන්න කිව්වොත් එතකොට මොකද කියන්නේ ඔයා ????:growl:
    ඔයා නිමේශිව marry කරනවද ????:rofl::rofl::lol:
    මෙයා හෙන පොර talks දීල තියෙනවා ,අන්තිමට මන් දන්නේ නැ කියලත් තියෙනවා,අනේ මන්දා මෙයා මොනවාද මේ කියල තියෙන්නේ කියල

    නිමේෂි මුලින් කිව්ව කතාව නෙමෙයි අන්තිමට කියල තියෙන්නේ,එයා අන්තිමට අමුතුම seen 1 ක් දාලා තියෙන්නේ
    :rolleyes:


    නිමේෂි, කොහොමත් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගන්න ඕනේ තමයි ,නැතුව ඉතින් දෙන්නම බඳින්න කියලද Sayo කියන්නේ,ඔය කතාව කියල වැඩක් නැනේ
    එයා ඔයවගේ ගොන් කතාවක් නෙමයිනේ බලාපොරොත්තු වෙන්නේ
    මන් කියන්නේ නිමේශිට, අමිලට කැමති
    වෙන්න කලින් එයාට හිතන්න තිබ්බා රනුක ගැන,
    අමිලට කැමති උනානම් රනුකව අමතක කරන්න ඕනෙනේ,නැතුව මෙතන අර අමිලයට හොරෙන් රනුකට call ගන්නයි msge කරන්නයි හම්බවෙන්න යන්නයි
    ඇඳුම් අරන් දෙන්නයි අරගන්නයි වගේ double game ගහන්න ඕනේ නැනේ,එයාට ඒවා කරනකොට හිතන්න තිබ්බා මන් මේ කොල්ලේ දෙන්නෙක්ගේ ජිවිතත් එක්කනේ සෙල්ලන් කරන්නේ කියල,
    අනිත් ඒක නිමේෂි කොල්ලන්ව තේරුම් ගන්නේ උන් අඳින පළඳින විදියෙන්,එයා කොහොමද එහෙම
    කාගෙවත් හිත කියවන්නේ,පිටට පේන දේට වඩා දෙයක් තියෙනවා කියලා එයා දන්නේ නැ,එකට නිමේශිගේ අතෙත් වැරැද්දක් නැ,එයාලගේ දෙමව්පියෝ වැරදියි කියනවා නෙමෙයි ,ගැණු ළමයෙක් උනහම ආරක්ෂා කරන්න ඕනේ තමයි .එකෙන් උනේ නිමේෂි හැරියට සමාජය ගැන දැන නොගත් එකයි .එයා හිතන්නේ රනුක වගේ හොඳට ඇඳලා ඉන්න අය තමයි හොඳ කියලා,මන් එකෙන් අදහස් කරන්නේ නැ පිරිසිදුවට ඉන්න එපා කියලා ,මන් කියන්නේ අර එයාගේ පස්සෙන් ආපු ගයාන් මේ දෙන්නටම වඩා සමහරවිටහොඳ කෙනෙක් වෙන්නත් තිබුණා කියලයි
    නිමේෂි කියනවා
    , රනුකට ඇත්තටම අදරෙයිලු එහෙනම් මොකටද අමිලට කැමති උනේ ???
    අන්තිමට වෙන්නේ ඉතින් වෙනදා වගේම කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් 1ක් තියන ඒක තමයි
    6.gif

    කෙල්ලොනම් මාරයි :rolleyes::rofl::yes:

    mama mulu katahwama kiyawwe an..anthima tika kiyawawwe..ekayi ehema damme..mam kiwada 2ma badinna kiyala...:eek::eek:mama kiyaneth ekkenek thoraganna kiyala...mama nikan mekata katah karanna gihin eka eka ewa aha gannawa...:eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හෙළයා;10447492 said:
    ඔයා හිතට එකඟව කියන්න ඔයා කවදාවත් කොන්ඩම්ස් ගැන පෝස්ට් කරලා තියද? angel_hansiනම් දානවා
    හෆොයි එහෙනම් ආන්ටි නෙමෙයි අංකල් කෙනෙක්ද කොහෙද.....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    11.gif
    :) එළ එළ අක්කෙ.. :D මම හිතෙන දේ ලියල දැම්ම. :yes: කෙනෙක්ට උදව්වක් ඕන වෙලාවට පිහිට වෙන්න තියෙනව නම් කොයි තරම් නම් හොඳයිද. :sorry: උදව් ඕන කෙනා තමයි එයාගෙ අසරණකම දන්නෙ. :) අපේ හිත් වලටත් සතුටුයි මේ වගේ ප්‍රශ්ණයක් හොඳ විදියට විසඳුනා කියල අහන්න ලැබෙනව නම් කවදහරි.
    11.gif

    :yes::yes::yes:oya wagee thamayi hithanna ona..oyata hambenaa ganu lamaya wasanwantha wey..mam wish karanwa,,oya dunna uththare thamyi mama hithanne nimeshita me prashneta thiyena hodama uththare...:yes::yes:
     

    නිතූ

    Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    eka mama dan na bro..mama nithu gana kollek kiyala kiwwe ara kiwa de walin..mama ganu lamyi gana hodata dannawa..mama kiwane eyage coment 1 kisima waradak na e oka kollek dammanam..oya hansi oyala kiyana deta ekaga nathiwa nithu oyalage paththata katha kara kiyala nithu kellek wen nane..mama ekayi kiwe...
    දැන් ඔයාට මොකක්ද තියෙන ප්‍රෂ්ණේ????
    මං දැන් මේ ගර්ල් කරලා තියෙන ජරා වැඩේ හින්දා එයා ගැන මගෙ අදහස කිව්වා
    මං මෙහෙම කෙලින් තමයි හැමදාම කථා කරන්නේ
    මං හොද ගර්ල් කෙනෙක්ට හොදයි කියනවා
    නරක ගර්ල් කෙනෙක්ට නරකයි කියනවා
    තමුන්ගේ ජාතිය කියලා මට ඕනි නෑ මේ වගේ අයව සුද්ද කරන්න
    මේදේම බෝයි කෙනෙක් කලානම් ඒත් මං මේ විදිහටම බනිනවා
    මං වැරැද්ද දැක්කා මං ඒක කිව්වා
    හැබැයි මෙහෙම එකක් තියෙනවා
    මේ වගේ වැරැද්දක් කරපු කෙනෙක්ට බනිනකොට තරහා යන්නේ ඒ වගේම වැරදි කරන අයටයි
    ඒක හින්දා මට සාධාරණ සැකයක් එනවා ඔයාලා දෙන්නත් මේ වගේමද කියලා
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10447589 said:
    හෆොයි එහෙනම් ආන්ටි නෙමෙයි අංකල් කෙනෙක්ද කොහෙද.....

    she.....................................................මේල්....... ද ?:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෙළයා;10447492 said:
    ඔයා හිතට එකඟව කියන්න ඔයා කවදාවත් කොන්ඩම්ස් ගැන පෝස්ට් කරලා තියද? angel_hansiනම් දානවා

    http://www.elakiri.com/forum/showpost.php?p=10388008&postcount=63

    me mage coment1..mamanam kiyatawath dan na.eka thamyi mama kiwwe....mama hansi mekata dunna uththara ganayi katha kare...ewanam ganu lamayek wage thama..mata aya ekama type karanna ba.mama kiyaneth mama ehema adahasak daranne kiyala...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිතූ;10447601 said:
    දැන් ඔයාට මොකක්ද තියෙන ප්‍රෂ්ණේ????
    මං දැන් මේ ගර්ල් කරලා තියෙන ජරා වැඩේ හින්දා එයා ගැන මගෙ අදහස කිව්වා
    මං මෙහෙම කෙලින් තමයි හැමදාම කථා කරන්නේ
    මං හොද ගර්ල් කෙනෙක්ට හොදයි කියනවා
    නරක ගර්ල් කෙනෙක්ට නරකයි කියනවා
    තමුන්ගේ ජාතිය කියලා මට ඕනි නෑ මේ වගේ අයව සුද්ද කරන්න
    මේදේම බෝයි කෙනෙක් කලානම් ඒත් මං මේ විදිහටම බනිනවා
    මං වැරැද්ද දැක්කා මං ඒක කිව්වා
    හැබැයි මෙහෙම එකක් තියෙනවා
    මේ වගේ වැරැද්දක් කරපු කෙනෙක්ට බනිනකොට තරහා යන්නේ ඒ වගේම වැරදි කරන අයටයි
    ඒක හින්දා මට සාධාරණ සැකයක් එනවා ඔයාලා දෙන්නත් මේ වගේමද කියලා

    :lol::lol::lol:mage boy athi methana eya kiyayi mam gana ochcharam danaganna onenanam...:eek::eek:mamth eham thama waradi aya waradi hari aya hari...kawda ithin na kiwwe...hansi kiyana kena kiyaneth ekamane..oyata tham therila naththe..mama kiwe oya kiiyapu de..mama oyata ehema boyla inna tread1k pennam baninna hodada..oyata ethakota me wage newe ahaganna wenne...:lol::lol::lol:oya kiwane ganu aya boru porondu denne kiyala..dan kiyanako nithu oya boru porondu kiyak dunnada???:lol::lol:anika oya kelleknam oya thama ara nimeshi pahadili karala thiyena jathiye kellek wenne..ehema kellonta thma lajjawak bayak nathiwa ohoma katha kiyanna puluwan..oyata kawru hari adare karala thiyenwada???oyat e aadare nathi wela thiyenawda??mama nimeshi hari kiyala kohomath kiyan na..oya eka therum ganan...oya kolleknam kollek wage awith katha karanna...kelleknam oyage thathwe mata therenawa...oya wage lajja baya nathi kellek nimeshitath wada anthayi...:eek::eek::eek:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    Download : http://www.mediafire.com/?fks1o0ib919wgea
    නිමේෂිගේ කතාව සම්පුර්ණ කතාව දැන් pdf එකක් ලෙස. :P

    මචෝ මම බැව මේක............... මගේ pc එකේ reader නැහැ.... පස්සේ බලන්න වෙන්නේ... මොනවා උනත් පට්ට වැඩේ ..... මේක ඇත්ත නේද..... :D
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113