angel_hansi
ලොකු අක්කේ
ඔය marry කරේ ප්‍රේම සම්බන්දතවයකින්ද
මට ඕකට එකක් එනවා කියන්න...
ඒක කියන ඒක හරිද මන්ද................. 
angel_hansi
ලොකු අක්කේ
ඔය marry කරේ ප්‍රේම සම්බන්දතවයකින්ද
ඒක කියන ඒක හරිද මන්ද................. 
මට ඕකට එකක් එනවා කියන්න...ඒක කියන ඒක හරිද මන්ද.................
![]()
.........
..
.
...... සිරාද ?



මාතර කිඹුලා;10450359 said:මචන්ලා දැං මේක ඇති කියලා හිතෙන්නේ නැද්ද බන් ? Thread eka close karawamuda GT ta kiyala![]()
අපේ comment වලට මොකද වෙන්නේ........

ඒවාට බඩු බනිස් නේද?අඩෝ මචන් රුපියල් 12 වැඩේ කියක් දෙනවද.........?![]()
12ට තොට වඩේ නෙමෙයි වෙන මොන හරි දෙන්නම්
තොට පැරසිට මොල්ද?අපේ comment වලට මොකද වෙන්නේ........
ඒවාට බඩු බනිස් නේද?
angel_hansi
ලොකු අක්කට මට හිත ගිහිල්ල වගේ බන්
මචෝ උබ ඔය ආන්ටිව යාලු කරගන්නද හදන්නේ.......... මචෝ ඊට පස්සේ ආන්ටිව පොලිසියෙන් අරන් යයි බාල අපරාද කල කියලා.......
එකත් හිතපන්...

මාතර කිඹුලා;10450403 said:නෑ මචන් එක අවුලක් වෙන්නේ නෑ මොකද මේක මොනවා වුනත් 30587 ක් බලලා තියෙනවා ඉන් 28900 ක්ම උඹල අපි චැට් කරපුවායේ පේජ් වීව්ස් තමා ඇරත් දැන් මේකේ කතාව ඉවරයි චැට් නේ යන්නේ තේරුමක් නෑ බන් දැන්

දැන් තමා කතාවේ හොදම හරිය.......
පිස්සු කෙලින්න එපා මචෝ තව මාසයක් වත් තියපන්....දැන් තමා කතාවේ හොදම හරිය.......
![]()
machan ලොකු අක්කව මට දාල දීපල්ලා
![]()

උබට මොනවා හරි කවලා නැත්තන් නුලක් පන්නලා....