Steven Spielberg's -Falling Skies(new tv show released)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හා. තව වැදගත් ත්‍රෙඩ් දාන්න බම්ප් කරන්නම්. අනික අපි කලේ නැති වෙලාවට විටින් විට ඔයාටත් පුලුවන්නේ කරගන්න. :P
    වැදගත් හරි නැතා හරි උඹලගේ ත්‍රෙඩ් නැති එකේ මේකවත් බම්ප් කරපන්:P
    online balanna links thiyenawanam diyallo ban. download karala balanna kammeli ban.:rolleyes:

    :angry:
    කම්මැලි නැතුව ගනින්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැදගත් හරි නැතා හරි උඹලගේ ත්‍රෙඩ් නැති එකේ මේකවත් බම්ප් කරපන්:P

    :angry:
    කම්මැලි නැතුව ගනින්
    :P ත්‍රෙඩ් එක කියලා ක්ලෝස් කරගනියිද දන්නේ නෑනේ බම්ප් එක වැඩි උනාම. උඹ එක පාරක් කිව්වනේ මෙහෙම ත්‍රෙඩ් බම්ප් කරගන්න එක "එලකිරි ආත්මාර්ථකාමියෙක්" ගේ වැඩක් කියලා:rofl:

    මීඩියාෆයර් නැතෙයි:rofl:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    වැදගත් හරි නැතා හරි උඹලගේ ත්‍රෙඩ් නැති එකේ මේකවත් බම්ප් කරපන්:P

    :angry:
    කම්මැලි නැතුව ගනින්

    අනෙ බන් තියෙනවනම් දියන්කො. ඩව්න්ලොඅඩ් කරන්න දැන් බැ බන්. :no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :P ත්‍රෙඩ් එක කියලා ක්ලෝස් කරගනියිද දන්නේ නෑනේ බම්ප් එක වැඩි උනාම. උඹ එක පාරක් කිව්වනේ මෙහෙම ත්‍රෙඩ් බම්ප් කරගන්න එක "එලකිරි ආත්මාර්ථකාමියෙක්" ගේ වැඩක් කියලා:rofl:

    මීඩියාෆයර් නැතෙයි:rofl:

    මට වඩා හැබැයි දැන් උඹ මගේ ත්‍රෙඩ් බම්ප් කරනවානෙ:rofl:..

    අනෙ බන් තියෙනවනම් දියන්කො. ඩව්න්ලොඅඩ් කරන්න දැන් බැ බන්. :no:

    Code:
    http://www.ultra-vid.com/watch-falling-skies-1-x-1-online-free
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    මට වඩා හැබැයි දැන් උඹ මගේ ත්‍රෙඩ් බම්ප් කරනවානෙ:rofl:..

    Code:
    http://www.ultra-vid.com/watch-falling-skies-1-x-1-online-free

    අඩෙ තැන්ක්ස් වෙවා........ :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට වඩා හැබැයි දැන් උඹ මගේ ත්‍රෙඩ් බම්ප් කරනවානෙ:rofl:..
    තමන් බම්ප් කරන ඒවා නේද "ආත්මාර්ථකාමි " කොටසට වැටෙන්නේ.
    emoticon-00102-bigsmile.gif
    බක්කරයට උන දේ
    uba galata deela den thiruwana cube ekak unath danna puluwan ethi ne
    උඹ අර පෙරේරගේ ත්‍රෙඩ් එහෙම එහෙම්ම කොපි කරලා දාලා කුජීත උන හැටි:P "ඔබට මතක නෑ මට අමතක නෑ"
    emoticon-00102-bigsmile.gif
    තව ට්‍රයි කරන්න. ලඟදිම ආයෙත් ගනි. දෙන්න ඊට පස්සෙවත් සතුටින් ජීවත් වෙන්න.
    emoticon-00110-tongueout.gif
    බබා
    emoticon-00152-heart.gif
    බක්කා