Steven Spielberg's -Falling Skies(new tv show released)

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Originally Posted by Mal Baba
    සහෝදරයා ඉයේ වූ සිද්දිය පිළිබද පවසන පරිදි සිද්දිය මෙසේය
    අර මිගාර සහෝදරයාට සමාන නමක් සදාගත් පුද්ගලයාට මම නිකම් යැවීමට ගිය ලිපිය යම් දෝශයක් නිසා වැරදීමෙන් ඔබට ගොස් ඇත එ පිලිබද මගේ බලවත් කණගාටුව හා ඔබගෙන් සමාව ඉල්ලනවා,වැරදි කා අතිනුත් සිදුවිය හැකිය,එහෙත් සමාව දීම දේව ගතියකි,

    ඔබගේ කීර්ති නාමයට යම් හානියක් වුයේ නම් සමවන ලෙස ඉල්ල සිටිමි මට සිද්දිය තේරුම් ගියේ ඔබගේ ත්‍රෙඩ් එක දුටුවිටය එහෙත් ඔබ මගෙන් යම් විමසීමක් කරන්නට ඉඩ තිබුනි

    ඉහත කී පුද්ලගයා මගෙ මිතුරෙකු වන මිගාර සොහොයුරාගේ නම භාවිත කරමින් හැසිරෙන්නෙ කිමදැයි මම අසන්නට සෑදූ ලිපිය ගොස් තිබෙන්නෙ ඔබටය එහෙත් ඊට පෙර මම මේ පිලිබද නියම මිගාර දැනුවත් කර තිබිණ ඔබ එය දකින්නට ඇතැයි සිතමි.එම නිසා මෙත සිතාමත කර දෙයක් නොවන වග දිවුරා පවසමි.සිදුවූ සිද්දියට මගේ බලවත් කණගාටුව සහ ශෝකය පලකරනවා

    මෙයට මල් බබා
    ඔබට සුභ දවසක් වෙවා
    මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනි:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කුක්කා ඉජු ඉජු වරෙන් බනිස් කැල්ලක් ගෙනවා:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ තෝ වගේ ගොං බබෙක්:P
    අරහේ ඇවිල්ලා අපිට කිව්වා මිගාර කියන්නේ සිංහ හමක් පොරොගත්ත බල්ලෙක් කියලා දැන් ඌටම අයේ දෙනවා
    emoticon-00136-giggle.gif
    මූට බල්ලෝ තමයි හරියන්නේ. ඒකනේ ඔය යන්නේ. :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    kawuda ban nilushi
    yako kellekta enna berida elakiri moda jork danna epa oi
    danne nethnam gihin ahanawa GT gen mama wena wena id walin enawada kiyala
    ive wage newei ban hemoma,black maniyata nam ohoma une u karapu paw walata
    gedara minissuntath epa wechcha ekak lu neda aio ithn katha karala wedak ne :yes:

    උඹ ගේද බන් බ්ලැකා අන්ඩ් ive හොයන්න:rofl: හ හා රහ වැටිලා වගේ..
    මම කියන්න උබ් මේ ත්‍ර්ඩ් එක බම්ප් කරපන්. ලොකු බේකරි ටෝක් දුන්නට සතපහ වත් නැති මිග්ගාට 0.01$ වත් එයිනේ:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොහෙද මූ නාන වෙලාවට ඌ offline යනව නේ :rofl: පව් බන් :eek: මේ මෝඩය වගේ උට පු දේන්න යනව :rofl:
    :rofl: අනිවා. මූ බල්ලොන්ට කැමතිනේ. ඒකනිසා ඌටම දෙන්න යනවා
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මේක Steven Spielberg ගේ නෙමේ බන් බොරු දාන්න එපා...පචයා මේක කොහෙද යන ගොත්යෙක්ගේ ඒත් මේකත් හොදයි... Steven Spielberg's එක තම රිලීස් වෙලා නැ එකේ නම terra nova
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක Steven Spielberg ගේ නෙමේ බන් බොරු දාන්න එපා...පචයා මේක කොහෙද යන ගොත්යෙක්ගේ ඒත් මේකත් හොදයි... Steven Spielberg's එක තම රිලීස් වෙලා නැ එකේ නම terra nova
    :eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක බොරුවට බම්ප් වෙන නිසා මම මේකෙන් යනවා. මල් ඩොගි ප්‍රශ්ණ තියෙනවනම් ලන්තෙට එන්න. ඔයාගේ නියම පෝස්ට් ටිකක් තියෙනවා ප්‍රේක්ෂක අවධානය දිනාගන්න පුලුවන්.
    11.gif


    @බක්කරේ: සොරි කුක්කට මෙහෙම කලාට. ඔයාටත් ඕනිනම් ආපු වෙලාවක කියන්න. තෑන්ක්ස්:D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl::rofl: මම උන් දෙන්නගේ තාත්තද ඒවා හොයන්න. උඹ දන්නෙම නෑනේ ඕවා සිද්ධ උනේ කොහෙද කියලා. කවි හොරකම් කලෙත් වෙන කවුදලුනේ:P පී ඇම් යැවුවෙත් වෙන කවුදලු :P DBIT කියන්නෙත් පුෂ්පේ නෙමෙයිලු:P අපි කවද්ද යනවා කිව්වේ, :rofl:
    :lol::lol::lol: ඩොගියා.... :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක Steven Spielberg ගේ නෙමේ බන් බොරු දාන්න එපා...පචයා මේක කොහෙද යන ගොත්යෙක්ගේ ඒත් මේකත් හොදයි... Steven Spielberg's එක තම රිලීස් වෙලා නැ එකේ නම terra nova
    :eek: