Mage lowata oba New version hamba unoooo

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බොහොම ස්තුතියි මාලිංග අය්යට.. ඒවගේම Nebuchadnezzer සහෝදරයටත්..
    ගොඩක් අයට හොයාගන්න බැරුව හිටපු සිංදුවක් මේක.. බොහොම ස්තුතියි මේකට..

    එළකිරි එකේ කස්ටිය ලග නැහැයි කියල දෙයක් නෑනෙ මචන්....
    11.gif
    11.gif

    කොමෙන්ටුවට බොහොම පින්...
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කොල්ලෝ උඹ නම් දෙයියෙක් මචන්. බලපන් මම මේ සින්දුව කොච්චර හොයා ගන්න කොයි තරම් ගේමක් දුන්නද කියලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1125027

    ඔන්න අද තමයි හම්බ උනේ. උඹටත්
    Malinga
    ටත් ගොඩක් පින්
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම මේක Yfm එකේ යනව අහපු දවසෙ ඉදන් හොයන්නෙ
    තෑන්ක්ස් දෙන්නටම

    කොල්ලෝ උඹ නම් දෙයියෙක් මචන්. බලපන් මම මේ සින්දුව කොච්චර හොයා ගන්න කොයි තරම් ගේමක් දුන්නද කියලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1125027

    ඔන්න අද තමයි හම්බ උනේ. උඹටත්
    Malinga
    ටත් ගොඩක් පින්

    හෆ්ෆා.... කස්ටිය මම වගේම සෑහෙන කට්ටක් කාල තියෙනව නේද සින්දුව හොයන්න... :shocked: :shocked: :shocked:

    මටත් ගොඩක් සතුටුයි කට්ටිය එක්ක මේ සතුට බෙදා ගන්න ලැබුනු එකට :yes: :yes::yes: