බොහොම ස්තුතියි මාලිංග අය්යට.. ඒවගේම Nebuchadnezzer සහෝදරයටත්..
ගොඩක් අයට හොයාගන්න බැරුව හිටපු සිංදුවක් මේක.. බොහොම ස්තුතියි මේකට..
එළකිරි එකේ කස්ටිය ලග නැහැයි කියල දෙයක් නෑනෙ මචන්....
කොමෙන්ටුවට බොහොම පින්...
බොහොම ස්තුතියි මාලිංග අය්යට.. ඒවගේම Nebuchadnezzer සහෝදරයටත්..
ගොඩක් අයට හොයාගන්න බැරුව හිටපු සිංදුවක් මේක.. බොහොම ස්තුතියි මේකට..
මම මේක Yfm එකේ යනව අහපු දවසෙ ඉදන් හොයන්නෙ
තෑන්ක්ස් දෙන්නටම
කොල්ලෝ උඹ නම් දෙයියෙක් මචන්. බලපන් මම මේ සින්දුව කොච්චර හොයා ගන්න කොයි තරම් ගේමක් දුන්නද කියලා
http://www.elakiri.com/forum/showthread.php?t=1125027
ඔන්න අද තමයි හම්බ උනේ. උඹටත් Malinga ටත් ගොඩක් පින්



thanx machooo....++rep....
ubala dennatama godak pin...

ko balamu me mokadda kiyala hikz tanks anehehe mamanam deiyek nemei thama machan.... meka hoyala dunna Malinga thama Deiya...amanam hewwe na umba deiyek nwe a handako balamu me mokadda kiyala hikz tanks ane
ammata hu... patta sinduwak ne tanks machanzz..
Ubanam dewiyek ban... math hoya hoya hitiye![]()