SF සිරකර අදට දින 500

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    SF සිරකර අදට දින 500

    SF සිරකර අදට දින 500
    කුඩු මාස්ටර් ලා ,බඩු මාස්ටර් ලා එලියේ ඉන්නවා ,රට වෙනුවෙන් යුද්ධ කරපු කෙනෙක් ඇතුලේ
    අනේ කාලේ වනේ වාසේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් උඹල මිනිහට චන්දෙ දුන්නේ නැහැනේ
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජනරාල්තුමාට දීර්ඝායුෂ වේවා!

    93e4126e42b727d0099f7d2931f9eeb9a1c82a5dd569120d76fd289f1b54ca4b6g.jpg

    • Like
    Reactions: WICKILEAKS

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැරද්දක් කලාම කියමු...........නමුත් අධිකරණයට අපහාස කරල හිරේ ගිය එස්.බී. ට සමාව දුන්නනම්, රජයට, මේ රටේ ජනාධිපති වරයාට යුතුකමක් තියනවා ජෙන්. සරත් ‍ෆොන්සේකා මහත්මා ගේ දඩුවම ඉවත් කිරීමට........ඔහු එස්.බී කියන දේශපාළුවාට වඩා අනිවා මේ රටට දෙයක් කළ කෙනෙක්......!!!!:angry::angry:
    මම සරත් ෆොන්සේකා කියන දේශපාලකයා වෙනුවෙන් නම් පෙනී ඉන්නේ නෑ........නමුත් ජෙන්. සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙනුවෙන් මම පෙනී ඉන්නේ කොන්දේසි විරහිතව.......!!!!!!
    :yes::yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa

    එතකොට SF අර සුදු කොඩි ගැන කියපුවා ඇත්තද? :confused:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    වැරද්දක් කලාම කියමු...........නමුත් අධිකරණයට අපහාස කරල හිරේ ගිය එස්.බී. ට සමාව දුන්නනම්, රජයට, මේ රටේ ජනාධිපති වරයාට යුතුකමක් තියනවා ජෙන්. සරත් ‍ෆොන්සේකා මහත්මා ගේ දඩුවම ඉවත් කිරීමට........ඔහු එස්.බී කියන දේශපාළුවාට වඩා අනිවා මේ රටට දෙයක් කළ කෙනෙක්......!!!!:angry::angry:
    මම සරත් ෆොන්සේකා කියන දේශපාලකයා වෙනුවෙන් නම් පෙනී ඉන්නේ නෑ........නමුත් ජෙන්. සරත් ෆොන්සේකා කියන මගේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙනුවෙන් මම පෙනී ඉන්නේ කොන්දේසි විරහිතව.......!!!!!!
    :yes::yes:

    :yes::yes:
     
    • Like
    Reactions: hirashgeff

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට SF අර සුදු කොඩි ගැන කියපුවා ඇත්තද? :confused:

    මම බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයම සහෝදරයා මගෙන් ඇහුවා...........
    සුදු කොඩි කතාව ඔහු කීවේ මේ ජාගර දේශපාලනයට අවතීර්න වුනායින් පස්සේ.......හොදින් කියවලා බලන්න...මම මේ දේශපාලකයා වෙනුවෙන් පෙනී නොසිටිමි.....!!මම පෙනි ඉන්නේ සොල්දාදුවා වෙනුවෙනි.....!!!
     
    Green Blood

    Member
    Jun 17, 2011
    97
    7
    0
    මම බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයම සහෝදරයා මගෙන් ඇහුවා...........
    සුදු කොඩි කතාව ඔහු කීවේ මේ ජාගර දේශපාලනයට අවතීර්න වුනායින් පස්සේ.......හොදින් කියවලා බලන්න...මම මේ දේශපාලකයා වෙනුවෙන් පෙනී නොසිටිමි.....!!මම පෙනි ඉන්නේ සොල්දාදුවා වෙනුවෙනි.....!!!

    :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැන් එලකිරි එකෙත් ඉන්නවා පො*සියො ටිකක්(දැනට ඉන්න මහ අලියත් පො*සියා නේ මුගේ base class එක තමයි ඌ.) . අර බ්ලඩ් මේ බ්ලඩ් කියාගෙන.මුන්ට දැන් ජෙනරාල් තුමාව අමතකවෙලා .ලුතිනන් කර්නල් වරයෙක් වෙලා හිටපු කාලෙම එතුමා කිව්වා මෙ යුද්ධෙ දිනන්න පුලුවන් කියලා අවු 4කින්.එතරම් දුරක් දකින්න පුලුවන් නායකයෙක් එතුමා. මේ නාටු කකුල් තියන එවුන්ට ඔවා තෙරෙන එකැක් යැ
     
    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    කට නිසානේ මාළුත් නහින්නේ........ (තොප්පිය හරි නම් දා ගන්න):P

    MACHAN APITH MR TA CHANDE DEEPU AYA....ATH RATA DAN YANA ATHA HARI KIYALA UMBATA HITENAWADA......A MANUSSAYA WARADI KARALA TIYENNA PULUWAN....NATI WENNATH PULUWAN ....ME JADA DESHAPALANE HATI UMBAI MAI HONDATAMA DANNAWA....MANUSSAYEK WIDIYATA API OHUTA SAMAWA DIYA YUTHUI KIYANA EKA THAMA NEDA HONDA..........KATHA KARANNA DANNAWA MADI...AKA ATHTA....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දැන් එලකිරි එකෙත් ඉන්නවා පො*සියො ටිකක්(දැනට ඉන්න මහ අලියත් පො*සියා නේ මුගේ base class එක තමයි ඌ.) . අර බ්ලඩ් මේ බ්ලඩ් කියාගෙන.මුන්ට දැන් ජෙනරාල් තුමාව අමතකවෙලා .ලුතිනන් කර්නල් වරයෙක් වෙලා හිටපු කාලෙම එතුමා කිව්වා මෙ යුද්ධෙ දිනන්න පුලුවන් කියලා අවු 4කින්.එතරම් දුරක් දකින්න පුලුවන් නායකයෙක් එතුමා. මේ නාටු කකුල් තියන එවුන්ට ඔවා තෙරෙන එකැක් යැ

    මචන් අර සාම ගිවිසුම කාලේ එයා කොහෙද හිටියේ (අර පර කොටි අපේ අයට සරම උස්සලා පෙන්න පෙන්න හිටිය කාලේ.... ඔය වීරයාට තිබ්බනේ ඔය එකෙ පර කොටියෙක්ට හරි කොකා ගස්සන්න.....)