Youtube videos අවශ්‍ය ප්‍රමාණයට cut කරල share කරගනිමුද?

Status
Not open for further replies.

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
Youtube videos අවශ්‍ය ප්‍රමාණයට cut කරල share කරගනිමුද?

Youtube කියන්නෙ ඉතින් හැමෝම වගේ දන්න කියන video sharing site එකනේ. ඕකෙ තියෙන ගොඩක් දේවල් අපි facebook එකේ අපේ යාලුවොත් එක්ක share කරගන්නව. සින්දුවක් වෙන්න පුළුවන් tutorial එකක් වෙන්න පුළුවන් විවිධ දේවල්. ඒත් share කරන video එක ගොඩක් වෙලාවට අපිම upload කරපු එකක් නෙමෙයි නෙ. එක එක අය upload කරද්දී එයාලගේ හැඳින්වීමක්, එක්කො දැන්වීමක් එහෙම ඕවට එකතු කරනවා. සාමාන්‍ය විදියට video එකක් share කලොත් අපිට ඔය ඔක්කොම එක්කනේ share කරන්න වෙන්නේ. එ හින්ද මේ ක්‍රමයෙන් පුළුවන් video එකේ අපිට අවශ්‍ය කොටස විතරක් cut කරල අරගෙන share කරගන්න. ඒක බලන අයටත් පහසුවක් වෙනවනෙ.

ඕකට පොඩි Gajamatic එකක් තියෙනවා :shocked::shocked::yes::yes:

කරන්න තියෙන්නෙ මෙන්න මේ site එකට ගිහින් තමන්ට cut කරගන්න ඕන video එකේ link එක දෙන එක විතරයි.

Tube Chop
tubechop-logo1.png


ඊට පස්සේ අදාළ video එක මෙන්න මේ විදියට පෙන්නයි. එතනින් තමන්ට අවශ්‍ය කාල පරාසය තෝරාගෙන Chop It කියන බොත්තම ඔබන්න.

chop.JPG


එතකොට තෝරාගත් කාල සීමාව තුල පමණක් ඇති video එක ඔයාලට පෙන්නයි. එතන එහා පැත්තේම facebook share button එකත් තියෙනවනෙ. දැන් ඉතින් share කරගන්න එකයි ඇත්තෙ ඕන විදියකට.

ඔන්න එහෙනම් අනං මනං නැතුව මීට පස්සෙ video share කරගන්න පුළුවන්. විශේෂම දේ තමා මේ video cut කරගන්න site එකේ register වීමේ කිසිම අවශ්‍ය තාවයක් නැහැ.:yes::yes:

ඔන්න දැන් කිසි ප්‍රශ්නයක් නැතුව හිතෙ හැටියට share කරගන්න... හොදනම් දන්නවනේ... රෙප් දෙන්න....:shocked::shocked::rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මරුනේ මචන්...ගොඩක් වටින පෝස්ට් එකක්...:D
මේ තොරතුරු අපිත් එක් බෙදාහදා ගත්තට බොහොම ස්තූතියි මිත්‍රයා...
11.gif
 
Status
Not open for further replies.