මරේ මරු බන් මං තාම හොල්මන්

unknown-me

Member
May 12, 2011
3,052
239
0
කෝ බන් ඉතුරු ඒවා...... මුකුත් නරක දෙයක් කර ගත්තේ එහෙම නෑ නේද? උබ අනාගතේට මුණ දෙන්නේ කොහොමද එතකොට..:lol::lol::lol:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නියමෙට කතාව ගොතාගෙන යනවා.. එළ එළ.. :lol::lol:



    වොඩ්කා වලට සන්ක්වික් වලින් සැන්ඩි කරල බලපන්. සිරා :yes:

    සන්ක්වික් එකක් හදා ගන්න ටයිම් තිබ්බේ නෑ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    වොඩ්කා වලට සන්ක්වික් වලින් සැන්ඩි කරල බලපන්. සිරා :yes:
    සිරාවට. කතාව එතන පොඩ්ඩක් ගැලපීම අවුල් වෙනවා. බොන උන් කතාව කියවද්දි එතන පොඩ්ඩක් අවුල්:lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වොඩ්කා එක ඉවර නෑ
    තාම පොඩි ෂොට් දෙකයි දා ගත්තේ
    ඒත් චූන්
    ජීවිතේ ෆස්ට් ටයිම් ගෑනූ පරාණයක් එක්ක මං ඩින්ක්ස් ගන්නවා

    "මල්ලි ලයිටරේ පොඩ්ඩක් දෙන්නකෝ"

    එයා සිගරට් එකකුත් පත්තු කරලා ඉවරයි.
    අම්මපා ජොයින්‍ට් එකකුත් තිබුණනම් මල් 7යි
    වැල් දෙකයි.

    "මල්ලි මං දුප්පත් පවුලක එක්කෙනෙක්,
    මං බැන්දේ අවු 16න්
    ඉස්කෝලේ යන කාලේ පැනලා ගියා
    ඒත් මල්ලි මට මේ දුව හම්බවෙන්න ඉන්න කොට මාව බැන්ද එක්කෙනා මාව දාලා ගියා."

    "ඉතින් එයා ආයේ ආවේ නැද්ද"


    "එයා වෙන ගෑනු කෙනෙක් තියාගෙන ඉන්නවා කියලා ආරංචි වුණා.
    අපේ අම්මලට මාව බරක් වුණා ආයේ පාරක් දුව ටිකක් ලොකු වුණාට පස්සේ මං ෆැක්ටේරි එකේ වැඩට ගියා.
    දුවගේ වාසනාවට එකේ අයිතිකාරයා මාව බැන්දා. එයාට 45 යි .ඒත් මට වශී වෙලා වගේ එයා හිටියේ.
    මට ගොඩක් ආදරේ කලා. මගේ දුවටත් එයා සැලකුවේ එයාගෙම දුවකට වගේ. එයාට ගොඩක් සල්ලි තිබ්බා.
    අපි ගොඩක් සතුටින් හිටියේ. "

    හපොය් මෙයා කියවනවා කියවනවා ඉවරයක් නෑ. මාත් ඉතින් වෙරි මරගාතේ අහගෙන හිටියා.
    පස්සේ තමා මීටර් වුණේ මෙයා කියවන්නේ මෙයාගේ ජීවිත කථාව කියලා.

    "මගේ හිතේ මේවා හිරවෙලා තියෙන එක බරක් මල්ලි, මේවා කාට හරි කියලා නිදහස් වෙන්න ඕනි කම මට තියෙන්නේ
    ඔයා හිතනවා ඇති මට පිස්සු කියලා. මට පිස්සු නෑ ළමයෝ. ඔයා හුගක් හොන්ද කෙනෙක් කියලා ‍තේරුණා. ඒකයි මං ඔයාට මේ ටික
    කියන්නේ"

    "ඔයගේ හිතේ හිර කරන් ඉන්න දේවල් සේරම මට කියන්න කියලා
    හිත සැහැල්ලු කරගන්න,

    "මිනිස්සු කියනවා මං නරක ගෑනු කෙනෙක්ලු. මිනිහා මරා ගත්ත කෙනෙක්ලු. ඒවා බොරු මල්ලි
    රත්තරං ටිකට හිටිය ඒ වගේ මිනිහෙක් ගෑනියෙකුට ලැබෙන්නේ පිනට. ඒ පිනට පයින් ගහන්න මං කැමති නෑ දරුවෝ"

    "හ්ම් මිනිස්සු කියන දේවල් වෙනස් කරන්න අපිට බෑනි. කියන්නකෝ මොකද වුණේ කියලා"

    " ඒ මනුස්සයා රත්රන් මනුස්සයෙක් පුදුම ගතිගුණ තිබ්බේ.
    ඒත් මල්ලි එයාටත් තරහා කාරයෝ හිටියා. දවසක් මං දුවව ඉස්කෝලේ ගහින් එක්කන් එනකොට දෙවියනේ"

    මෙයා කථාව කියන එක නැවැත්තුවා. හයියෙන් හුස්මක් අරන් ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් හිටියා.
    මං දැක්කා ඇස් දෙකලවරින් කදුලු බේරෙනවා.දැන්නම් ටිකක් වෙරි බැහැගෙන වගේ එන්නේ.තව ෂොට් එකක් තිබ්බානම් හොන්දයි.

    "අක්කේ කථා කරන්නකෝ. කියන්නකෝ මොකද වුණේ කියලා"

    "අනේ දෙයියනේ ඒ රත්රන් මනුස්සයාව ගේ ඇතුලේ මරලා දාලා මල්‍ලියේ"

    මෙයා මගේ උරහිසට හේත්තු ‍වෙලා අඩනවා. ඇස් වලින් ගලාගෙන යන කදුලු වලින් මගේ කමිසෙ තෙත් වෙලා.
    මං එයාගේ හිසකෙස් අතරින් ඇගිලි තුඩු දාලා හිමිහිට හිස පිරිමැද්දා
    මෙයා තාම අඩනවා. අඩ පැයක් විතර ගතවෙන්න ඇති.
    දැන්නම් ටිකක් කලුවර වෙලා.

    "තව ටිකක් ගන්න මල්ලි"

    "අක්කට දුක හිතෙනවනම් නොකියා ඉන්න"

    "මේ කථාව මං කියලා මගේ හිත නිදහස් කරගන්න ඕන මල්ලි. ඊට පස්සේ මිනිස්සු නොයෙකුත් කථා හැදුවා. මං එයාගේ දේපල වලට
    කෑදරකමේ එයාව මරා ගත්තා කියලා.
    ඒ දවස් ටිකේ මං හිටියේ හිස ගිනි අරගෙන. මගේ උදව්වට කියලා ගොඩක් අය ආවා.
    ඒ ආපු හැමෝම හැදුවේ මගෙන් අයතු ප්‍රයෝජන ගන්න.
    ටික කාලයක් යනකොට මිනිස්සුන්ට සිද්ධිය අමතක වුණා. මං දුව හන්දා එයා වෙනුවෙන් ජීවත් වෙනවා කියලා හිත හදාගෙන
    මහත්තයා කරපු වැඩ කරන්න පටන් ගත්තා.
    අවුරුදු 5ක් විතර ඔහොම ගෙවුනා. මං තනියම සේරම වැඩ කරගත්තා
    ඔය කාලේ වෙනකොට මං පත්ල කපන්න පටන් ගත්තා. මට ඒවායින් හොන්දට සල්ලි හම්බවුණා.
    දුවත් මං ######### ඉස්කෝලෙට දාලා බෝඩ් කලා.
    මං ගෙදර තනියම හිටියේ. මගේ තනියට මගේ අම්මව මං නවත්ත ගත්තා. එයාටත් දැන් වයසයි.
    පාලුව තනිකම මගේ ජීවිතයට ගොඩක් දැනේන පටන් ගත්තා.
    ඔය කාලේ මට ලං වුණ හැම මිනිහම බැලුවෙ මගෙන් සතුටු වෙන්න විතරයි
    ඒ කවුරුත් මට ආදරේ කලේ නෑ. ඒ අතරතුරේ තමයි මං දැන් බැනදලා ඉන්න කෙනාව මුණගැහුණේ.
    එයා ම‍ට ආදරේ නෑ කියලා මං කියන්නේ මල්ලි. ඒත් මං දන්නවා එයා දැන් මං ගාව ඉන්නේ මගේ සල්ලි හන්දා,
     
    Nov 25, 2009
    495
    51
    0
    මෙකත් මෙගා කතාවක්ද බන්... උබ ITN එක පැත්ත පලාතේ යන්න එපා...
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඔය අතරේ මිනිහා ඇවිත්....
    මුගේ ඇට දෙකෙන් අල්ලන් අරන් ගිහින්...
    වෙන මොනාද ඉතින් පුක 4ට පැළෙන්න ඇරලා දාලා...
    මූට තවම ටයිප් කරන්න තියා හෙල්ලෙන්නවත් බැහැ රිදෙනවා ලු...
    ඔන්න ඕකයි ඇත්ත සිද්දිය

    (දැන් මූ හෙණ පචයක් ගහයි)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    "මට නම් ඇති මල්ලි. මල්ලි දිගටම ගන්න. මට අද ගන්න ඕන කමක් තිබුණේ නෑ. ඒත් මේ දේවල් කියන්න හිතට ධෛර්යක් ගන්න ඕනි හන්දයි මං බිව්වේ"

    මටත් දැන් ලිමිට් ඉතින් මාත් බොන එක නැවැත්තුවා.
    මොකද ආවා වගේ දුරක් ආපහු ඩ්‍රයිව් කරන් යන්න ඕනි.

    "මං ඔයාව දැක්කෙත් අද, මං දන්නේ නෑ ඇයි එහෙම වු‍ණේ කියලා. මගේ හිත මට කිව්වා මේ හැමදේම ඔයාට කියන්න කියලා"

    "ඔයගේ හිතට ලොකූ සැනසීමක් දැනෙනවා ඇති නේද"
    "ඒකනම් ඇත්ත. ඔයා මාව තේරුම් ගත්තා. මට ඒ ඇති"

    මං තව ස්පයිටි උගුරක් කටට ගත්තා.

    " අනේ මට ඕනි මට ඕනි " අක්කා කෙන්දිරි ගාගා
    මගේ මූන දෝතින් අරන් මගේ දෙතොල් හයියෙන් එයාගේ දෙතොල් වලින් උරමින් මගේ කටේ තිබ්බ ටික සේරම උරාගෙන බිව්වා

    "මාර රහයි හලෝ අනේ අපි ආයේ පාරක් එහෙම බොමු"

    ‍අපි ස්පයිට් බෝතලේ ඉවර වෙනකන් ඒ සෙල්ලම කලා

    හෙහ් හී....

    පිස්සු පීකදු වෙනවා

    "ඔයාලා මෙතන නානවා කිව්වා නේද පිස්සෝ. යමුකෝ අපිත් නාමු කො‍ල්ලෝ"

    "දැන් නාන්න , පිස්සු හැදෙයි හද මෝල් වෙයි කිව්වාලු. කෝ හලෝ ඇදුම්"

    "ඇයි යටට පොඩි කොට කලිසම් කෑල්ලක් ඇන්දෙ නැද්ද, "

    " ඇන්දනම් තමයි ඒත් "
    "ඇයි ඒත් ගෑවේ මං බලයි කියලද"
    "නෑ නෑ ඉතින් එහෙම හොන්දයිද "
    "මෙන්න මෙහෙ එනවා යන්න බණ කියන්නේ නැතුව"

    අපි ඇලට ආවා පෝන් එකේ එලියෙන්
    එයානම් මගේ අතේ එල්ලිලා ආවේ
    මම ටක් ගාල යට කලිසම පිටින් වතුරට පැන්නා

    අරයා පැත්තකට වෙලා හෙමින් හෙමින් ඇදුම් එක එක ගලවනවා
    මං නම් පීන පීන ඒ පැත්ත බල බලා හිටියා.

    "මොනවද හලෝ හොරෙන් බලන්නේ,
    "නෑ මං බැලුවේ ඔයා ඉන්න වද කියලා"

    එයා කොණ්ඩෙ රිලැක්ස් දාගෙන හිටියේ
    බ්ලවුස් එක ගලවලා බිමින් තිබ්බා
    මට කලුවරෙත් දැන් ඇස් පේනවා වගේ

    "පොඩ්ඩක් ඇස් වහගන්න මං කියනකන්"

    මං ඇස් ‍වහගත්තා

    ජබොං ගානවා ඇහුණා
    එයාත් වතුරට බැහැලා ඇදුම් ටික ගල උඩ

    එයා පීනනවා මාලුවෙක් වගේ

    හීතල වතුර
    හරිම හීතලයි
    එයත් හීතලයි
    මටත් හීතලයි


    අනිත් කෑල්ල පිටුව 16 ඇති
     
    Last edited:
    • Like
    Reactions: hzr27