මචන් මම උබේ කතාවත් කියෙව්වා...adare balen ganna ba machan eki ubata kamathinan aniwa ube wei nathnan na
kola bokken karan epa adare karahan ekita yaluwek widihata msg karahan
issella hoda yaluwek wenna try karahan eyage jeewitheta lan weyan
number eka deela sathiyen yaluwena kello adui machan ehema kello na
ekita lanwenna try karahan
machan iganaganin igana gaththu nathi salli nathi kollekta kellek kamathi wen na kamathi wela inna kelloth akamathi wenawa
kellanta ona hoda smaja thathwayak thiyana kollek
mata ubalagen hangan deyak na
mamath A/L full kelawagena thiyenne a gana katha karala wadak na
mage kella mata kiuwa
"oya mage BF kiyala mata mage yaluwanta kiyanna lajjai"kiyala wadak na ban
kehelmal adare thanikada jewithaya dahas warak hodai
mata ohoma kiuwe mage 3yrs lv eka wadak na ban
මචන් මම උබේ කතාවත් කියෙව්වා...
මම හිතන්නේ උබනම් යාලු වෙලා තියෙන්නේ මහා වෙසියෙක් එක්ක කියලයි...
සමාවෙයන් මචෝ එහෙම කියනවට එත්, තමන්ට මහා මෙරක් වගේ ආදරය කරන කොල්ලට එහෙම කියන කෙල්ලෙක් ඉන්නවා නම් ඒවගේ කෙල්ලෙක් තමා.....
කොහොම උනත් මගේ කතාව ගැනත් උබ කියල තියෙන දේවල් මට පිළිගන්න පුළුවන් සහෝදරයා... උබ වගේම මට එළකිරි අය්යල, අක්කල ගොඩාක් මට උදව් කරා...
උබට ගොඩාක් ස්තූතියි යාළුවා...
මම දැන් ටිකක් හරි පාඩම් කරන්නේ ඒ කෙල්ල නිසයි...
උබත් ජීවිතයට පාඩමක් ඉගෙන ගෙන හැදෙන්න බලහන්.....

එහමත් එකක් තමයි....'එත් තමන්ගේ පෙම්වතා ගාන එ කෙල්ල තේරුම් ගන්න ඕන නේද...na machan eya hodai ahinsakai hodata igana gannawa machan
mage machan waradda eya kiyana eka hari
mama wage pissu kelina yakek eyage bf kiyanna lajja athi mona karannada jewithe hatine ban![]()
හ්ම්.....ඔක්කොටම කලින් කියන්න ඕන මල්ලි උඹ එවපු පි එම් එක කියුවේ දැන්. මං මේ ත්රෙඩ් එක ඔක්කොම කියුවේ නෑ..
මං නම් හිතන්නේ ඒ කෙල්ලට කොල්ලෙක් නැතුව ඇති.. කොල්ලෙක් ඉඳලත් උඹත් එක්ක ඔහොම මැසේජ් කළා නම් එයා ලැබුනත් එයා එක්ක දුර ගමනක් යන්න හිතන්න එපා.. ඒ වුනාට මට 90% ෂුවර් එයාට කොල්ලෙක් නෑ. ඔය දේවල් එච්චර ප්රශ්න නෙමේ කොල්ලෝ.. ටිකක් ඉවසීමෙන් ඉන්නකෝ.. අපි දෙයක් ලැබෙන්න තියනවා නම් ඒක කොහොම හරි ලැබෙනවා..

හ්ම්....මට කියන්න දෙයක් නැහැ සහෝදරයා. මමත් ආදරේ කරලා ලයිෆ් එකම අනාගත්ත කොල්ලෙක්. මන් යුට විශ් කරනවා හිතේ තියෙන හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා......!!!!![]()


malliye A/L karapan.. ube kellata kollek ne. eka sure. kella umbata tikak loku line dewi. Kella ammatat godak aadarei wage. mona unat umba ube weda tika nawatwanna epa. kellata love karana ekat nawatwanna epa. Labenawa nam labei. mama kiyanne Exam ekata ready wenna kiyala. umbata hithe thiya gena inna beri ma nam tika kalayak gihin kella gen ahanna. 




අදත් මට ගුඩ් මෝර්නින්ග් කියනකන් මම කෙල්ලව දැක්කේ නෑ...Machn..mamat wena kollekta adare karapu kellekta adare kala. Anthimedi ee kella mata panatat wada adare kala. eeeth dan nam ( ee gena ahanna epa)malliye A/L karapan.. ube kellata kollek ne. eka sure. kella umbata tikak loku line dewi. Kella ammatat godak aadarei wage. mona unat umba ube weda tika nawatwanna epa. kellata love karana ekat nawatwanna epa. Labenawa nam labei. mama kiyanne Exam ekata ready wenna kiyala. umbata hithe thiya gena inna beri ma nam tika kalayak gihin kella gen ahanna.
![]()
අදත් මට ගුඩ් මෝර්නින්ග් කියනකන් මම කෙල්ලව දැක්කේ නෑ...
එත් එකී එනකන් දෙහිවල හන්දියේ මම බලාගෙන ඉදල යාලුවෝ අවමයි මම ගියේ.....
පස්සේ මමයි එයයි මසේජේ කරා....
එත එක මැසේජ් දෙකකට විතරක් සීමා උනා.....
එයා කිව්වා වැඩිය මැසේජ් කරන්න බෑ කියල.....
මම හිතුව මාව කරදරයක් වෙන්න ඇති කියල.....
ඉතින් මම අයෙත් කරදර නොකරන්න හිතා ගත්තා........
එත් මම එයත් එක්ක කතා කරන එක නවත්තන්නේ නෑ.....
Api tikak iwasala balamu mokada wenne kiyala....eeeth parissamen



ඔහොම තමා බන්....මොනා කරන්නද?... මචං ඔය කෙල්ල උබත් එක්ක ලවක් පටන් ගත්තත් උබව දුක බෙදා ගන්න තියා ගනියි බන්....එගැන හිතල හිත හදා ගනිං මචෝ...................




ලැබෙන්න තියෙන දෙයක් ලබෙනවම තමයි මචෝ....aniwa ubata hambeiii machoooo good luck machooooo
හ්ම්.....Game OVER Karaganne nethuwa hemihita try karaban machooo ........
pixuwak atei ban,,eka kellekge bahira prtirupe dakala,,dawasak tak karala ohoma pixu watennepa ban,,ubat txt nokara tikak ganan uzzala idapam,,
kjella kata karama,,eki ube hamadema tamai kiyala danena widiyata tak kpn








