ආදරේට උදව් කරන්න යාලුවනේ....

Status
Not open for further replies.

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
adare balen ganna ba machan eki ubata kamathinan aniwa ube wei nathnan na
kola bokken karan epa adare karahan ekita yaluwek widihata msg karahan
issella hoda yaluwek wenna try karahan eyage jeewitheta lan weyan
number eka deela sathiyen yaluwena kello adui machan ehema kello na
ekita lanwenna try karahan

machan iganaganin igana gaththu nathi salli nathi kollekta kellek kamathi wen na kamathi wela inna kelloth akamathi wenawa
kellanta ona hoda smaja thathwayak thiyana kollek

mata ubalagen hangan deyak na
mamath A/L full kelawagena thiyenne a gana katha karala wadak na

mage kella mata kiuwa
"oya mage BF kiyala mata mage yaluwanta kiyanna lajjai" :sorry: kiyala wadak na ban
kehelmal adare thanikada jewithaya dahas warak hodai
mata ohoma kiuwe mage 3yrs lv eka wadak na ban
මචන් මම උබේ කතාවත් කියෙව්වා...
මම හිතන්නේ උබනම් යාලු වෙලා තියෙන්නේ මහා වෙසියෙක් එක්ක කියලයි...
සමාවෙයන් මචෝ එහෙම කියනවට එත්, තමන්ට මහා මෙරක් වගේ ආදරය කරන කොල්ලට එහෙම කියන කෙල්ලෙක් ඉන්නවා නම් ඒවගේ කෙල්ලෙක් තමා.....
කොහොම උනත් මගේ කතාව ගැනත් උබ කියල තියෙන දේවල් මට පිළිගන්න පුළුවන් සහෝදරයා... උබ වගේම මට එළකිරි අය්යල, අක්කල ගොඩාක් මට උදව් කරා...
උබට ගොඩාක් ස්තූතියි යාළුවා...
මම දැන් ටිකක් හරි පාඩම් කරන්නේ ඒ කෙල්ල නිසයි...
උබත් ජීවිතයට පාඩමක් ඉගෙන ගෙන හැදෙන්න බලහන්.....
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara

na machan eya hodai ahinsakai hodata igana gannawa machan
mage machan waradda eya kiyana eka hari
mama wage pissu kelina yakek eyage bf kiyanna lajja athi mona karannada jewithe hatine ban:yes:
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
na machan eya hodai ahinsakai hodata igana gannawa machan
mage machan waradda eya kiyana eka hari
mama wage pissu kelina yakek eyage bf kiyanna lajja athi mona karannada jewithe hatine ban:yes:
එහමත් එකක් තමයි....'එත් තමන්ගේ පෙම්වතා ගාන එ කෙල්ල තේරුම් ගන්න ඕන නේද...
කොලුකමට නොදැන වරදක් කරත් ඔයවගේ නරක දේවල් එ කෙල්ල කියන එක වැරදියි මචන්....
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔක්කොටම කලින් කියන්න ඕන මල්ලි උඹ එවපු පි එම් එක කියුවේ දැන්. මං මේ ත්‍රෙඩ් එක ඔක්කොම කියුවේ නෑ..

මං නම් හිතන්නේ ඒ කෙල්ලට කොල්ලෙක් නැතුව ඇති.. කොල්ලෙක් ඉඳලත් උඹත් එක්ක ඔහොම මැසේජ් කළා නම් එයා ලැබුනත් එයා එක්ක දුර ගමනක් යන්න හිතන්න එපා.. ඒ වුනාට මට 90% ෂුවර් එයාට කොල්ලෙක් නෑ. ඔය දේවල් එච්චර ප්‍රශ්න නෙමේ කොල්ලෝ.. ටිකක් ඉවසීමෙන් ඉන්නකෝ.. අපි දෙයක් ලැබෙන්න තියනවා නම් ඒක කොහොම හරි ලැබෙනවා..
 
හ්ම්.....
මේ සතියේ එයාව මට හම්බ උනා අය්යේ.....
මාව දැක දැකත් බස්‌ එකට ගිහින් ජනේලේ අයිනෙන් ඉදගෙන හොර ඇහැකින් මගේ දිහා බැලුව එතකොටයි මම එයාව දැක්කේ
මුනෙන් ලොකු කරදරයක් කියලා පෙන්න තිබුනා.... පස්සේ මැසේජ් කරලා...
දැනට යාලුවෝ වගේ ඉමු කියලා අපි තිරනෙකට අවා.....
මම එහෙම එයාට කිව්වේ ඇත්තටම කොල්ලෙක් ඉන්නවාද කියලා දැනගන්න ඕන කමට.
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.....
ස්තූතියි අය්යේ....
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මට කියන්න දෙයක් නැහැ සහෝදරයා. මමත් ආදරේ කරලා ලයිෆ් එකම අනාගත්ත කොල්ලෙක්. මන් යුට විශ් කරනවා හිතේ තියෙන හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා......!!!! :)
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
මට කියන්න දෙයක් නැහැ සහෝදරයා. මමත් ආදරේ කරලා ලයිෆ් එකම අනාගත්ත කොල්ලෙක්. මන් යුට විශ් කරනවා හිතේ තියෙන හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා......!!!! :)
හ්ම්....
අපි හිතන හැම දෙයක් ම ඒ විදිහටම වෙන්නේ නෑ යාලු......
මමත් ප්‍රර්ථනා කරනවා ඔයාගෙත් හැම දෙයක්ම සාර්ථක වේවා කියල......
 
sssamson18

Member
Jul 19, 2009
44
4
0
Machn..mamat wena kollekta adare karapu kellekta adare kala. Anthimedi ee kella mata panatat wada adare kala. eeeth dan nam ( ee gena ahanna epa) :no::no::no: malliye A/L karapan.. ube kellata kollek ne. eka sure. kella umbata tikak loku line dewi. Kella ammatat godak aadarei wage. mona unat umba ube weda tika nawatwanna epa. kellata love karana ekat nawatwanna epa. Labenawa nam labei. mama kiyanne Exam ekata ready wenna kiyala. umbata hithe thiya gena inna beri ma nam tika kalayak gihin kella gen ahanna. :):):):):):)
 
අදත් මට ගුඩ් මෝර්නින්ග් කියනකන් මම කෙල්ලව දැක්කේ නෑ...
එත් එකී එනකන් දෙහිවල හන්දියේ මම බලාගෙන ඉදල යාලුවෝ අවමයි මම ගියේ.....
පස්සේ මමයි එයයි මසේජේ කරා....
එත එක මැසේජ් දෙකකට විතරක් සීමා උනා.....
එයා කිව්වා වැඩිය මැසේජ් කරන්න බෑ කියල.....
මම හිතුව මාව කරදරයක් වෙන්න ඇති කියල.....
ඉතින් මම අයෙත් කරදර නොකරන්න හිතා ගත්තා........
එත් මම එයත් එක්ක කතා කරන එක නවත්තන්නේ නෑ.....
 
Api tikak iwasala balamu mokada wenne kiyala....eeeth parissamen
 
shadows

Member
May 19, 2011
77
18
0
මචං ...

ඔහොම තමා බන්....මොනා කරන්නද?... මචං ඔය කෙල්ල උබත් එක්ක ලවක් පටන් ගත්තත් උබව දුක බෙදා ගන්න තියා ගනියි බන්....එගැන හිතල හිත හදා ගනිං මචෝ...................
 
:(:(:(:(
 
Status
Not open for further replies.