Next President Shawendra Silva

අපොයි පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව දේශපාලනේට ගෙනල්ලා අනාත කරන්න එපා බන් අන්තිමේදි ඒ මනුස්සයටත් බබා හම්බෙයි දේශපාළුවො ගොඩයයි එයාගෙ කර පිටින්:(:(
 

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    හොදට ඉන්න මිනිස්සු මේ කුනු ගොඩට ඇදල දාන්න ඔනේ නෑ බන්
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    Yeah he is and will be a great leader. Now hes brushing off his diplomat skillsn. Way to go.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    යසට ඉන්න මිනිස්සුන්ව අනාතකරන්න හදන්න එපා බන්
    එක්කෙනෙක්ට උනදේ දක්කනේ
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මිනිහ හොදයි තම දේශපාලනේට අවොත් සොරි වෙනවා
    බලප සරත් ව කරේ තියන් ගිය මිනිස්සුම දේශපාලනේට බැස්ස විතරයි දෙකට නමල අකුලලා දැම්මේ නැද්ද කියල
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාතර කිඹුලා;10472613 said:
    අපොයි පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව දේශපාලනේට ගෙනල්ලා අනාත කරන්න එපා බන් අන්තිමේදි ඒ මනුස්සයටත් බබා හම්බෙයි දේශපාළුවො ගොඩයයි එයාගෙ කර පිටින්:(:(

    ABSOLUTELY CORRECT
    ME APATHAYANGE PAW HODANNA WEYI
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Lets make our proud defender Shawendra Silva as the next president

    V
    V
    V
    V
    උබල වගේ ගොන්නු ඉන්නකම් මේ රට හදන්න බෑ බන්..
    මොකෙක් හරි form වෙලා talkz එකක් දුන්නොත් උව ජනාධිපති
    කරගන්නකම් නින්ද යන්නේ නැහැ.පස්සේ කගහනවා මෙන්න මූ
    අරහේ අරව කර මේවා කර මූ පර බල්ලා කියා කියා..
    යකෝ ජනාධිපති කියන තනතුරේ ගරුත්වේ ගැන ඉගෙන ගෙන වර
    ඉස්සෙල්ල...