ඔයයි.....ආදරෙයි.....

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
දරය වලාකුලක් වගේ......
ආදරය
හීනයක්‌ වගේ......
ආදරය කියන්නේ...
හැම දේම තියෙන
එකම එක වචනයක්...
ආදරේ
සුරංගනා කතාවක්...
දවසක
සැබෑවක් වෙන...
එ......
ඔයා හමු උන දවසෙම
මට.......
ආදරෙත් හමු උන නිසා.....
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    9.gif
    9.gif
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    උබත් ඒ පාර කවි ලියන්න පටන් ගත්තද? එල එල.....
    මම නම් මචන් ඔය සබ්ජෙක්ට් 1 ගැන දන්නෙ නෑ.... කොහොම උනත් වැඩේ නම් එල.:):):)

    රෙප් දෙන්න බෑලු... :(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    :):):( ස්තූතියි!
    පුතා;10472420 said:
    උබත් ඒ පාර කවි ලියන්න පටන් ගත්තද? එල එල.....
    මම නම් මචන් ඔය සබ්ජෙක්ට් 1 ගැන දන්නෙ නෑ.... කොහොම උනත් වැඩේ නම් එල.:):):)

    රෙප් දෙන්න බෑලු... :(
    :) මමත් දන්නේ නෑ.....
    මම කලිනුත් ලිව්වා.....
    අරව තියන වෙලාවක පුළුවන් උනොත් දෙන්න.....
    ස්තූතියි!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබටත් ආදරය හමුවුනාද මචන්
    ආදරයට ආදරේ කරන මටනම්
    තාම ආදරේ හමුවුනේ නැ මචන්

    :(:(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබටත් ආදරය හමුවුනාද මචන්
    ආදරයට ආදරේ කරන මටනම්
    තාම ආදරේ හමුවුනේ නැ මචන්

    :(:(
    මටත් නෑ....:no::(
    එත් ලැබුනොත් කොහොමද කියලා හිතුනා.........
    :(:(:(
    හමු වුණද...හිමි නොවුණු....ආදරය :(
    හමු නොවුනි...අහිමි උනු.... ආදරය:(