ආදරය වලාකුලක් වගේ......
ආදරය හීනයක් වගේ......
ආදරය කියන්නේ...
හැම දේම තියෙන එකම එක වචනයක්...
ආදරේ සුරංගනා කතාවක්...
දවසක සැබෑවක් වෙන...
එ......
ඔයා හමු උන දවසෙම
මට.......
ආදරෙත් හමු උන නිසා.....
ආදරය හීනයක් වගේ......
ආදරය කියන්නේ...
හැම දේම තියෙන එකම එක වචනයක්...
ආදරේ සුරංගනා කතාවක්...
දවසක සැබෑවක් වෙන...
එ......
ඔයා හමු උන දවසෙම
මට.......
ආදරෙත් හමු උන නිසා.....



