කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??
හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.
සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය.
ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?
නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??
මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..
හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.
සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය.

ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?
නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..