කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කොහෙ හරි ඉදල එවි බන්

    පව් බන්..මොනා වුනත් අපිත් එක්ක එකට පිස්සු කෙළපු කොල්ලෙක් මෙහෙම චාටර් කෙල්ලෙක් නිසා චාටර් වෙන එක බලන් ඉන්න පුළුවන්ද බන්...:no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙළයා;10475987 said:
    උඹ පොඩ්ඩක් ගිහින් උඹේ ඇඳ උඩ බලපන්.... සමහර විට ඇති

    ඇද උඩ තියෙනවා..මගේ ලැප් එකේ තියෙන මොසිල්ල ෆයර්ෆොක්ස්..මම උඹට කිව්ව කියල හිතාගනින්..:growl::growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිල්ලට කැසිල්ල හැදිලාලු. :P

    ඒක නිසා තමයි ඒකා අරකිත් එක්ක සෙට් වෙන්න ගිහින් ඇනගත්තේ.. :no::no:පව් අසරණය:(:(:(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කෙල්ල කවුද කියපල්ලා.....:love::love:
    මම මොසිල්ලව උස්සන් එන්නම්....:P:love::love:
     
    Last edited:
    Status
    Not open for further replies.