ikmanata photoz tika dhaapiyaw![]()
pala pala kata dunnata polu karayanta denne ne
ikmanata photoz tika dhaapiyaw![]()
mama enna wenne nah kiwwa ne banpala pala kata dunnata polu karayanta denne ne

මම අර ගෘප් එකෙ කිව්වා බන්mata ehune ne ne


මම අර ගෘප් එකෙ කිව්වා බන්
මොකද චාමික වැඩෙට වෙලා තියෙන්නෙ![]()
අප්පා බස් අයියත් අවෙ නැද්ද(මම දැක්ක පොර ටෝක්ස් දෙනවා)
ade group eke mama ne ne
ado mawa ekata dahan
uba wagema thamai uraj ayya awe ne ne
thread eke ali talks deela


ade group eke mama ne ne
ado mawa ekata dahan
uba wagema thamai uraj ayya awe ne ne
thread eke ali talks deela

උඹ අහු වෙයන්කෝ මට වෙලාවක.....!! 

සංචාරකයා ස්තූතිය...
ඊයේ උදේ කියපු වෙලාවටම පොලු නොතියා ආපු හැමෝටම ගොඩාක් ස්තූති වන්ත වෙනවා මේ අවස්ථාවේ මං සහ පෙරේරා වෙනුවෙන්..
ඇත්තටම මේ සංචාරයේ ප්රධානම අරමුණ උනේ අලුත් පිරිසක් අදුන ගැනීමත් අවුරුදු ගනනක් අපිට යන්න බැරිව හීනයක් වෙලා තිබ්බ යාල්දේවි දුම්රියේ ගිහින් ඉතාමත් මෑතකදී ඉදි කල ඕමංතේ දුම්රිය පොළ නැරඹීමත්..
මං හිතන්නේ මුලු සංචාරය පුරාම කට්ටිය හොදට විනෝද වෙන්න ඇති..අපි කාගෙන් හරි හිත් රිදෙන වචනයක් බැරිවෙලා හරි කිය වුනා නම් ඒකට සමාවෙන්න කියනව වගේම ආපු හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා..ඒ වගේම මේ ගමනට අපිට සුභපතපු හැමෝටම ගොඩාක් ස්තූතියි..!!!
![]()
විහිලු සැපයූ චාමික සහෝදරයාටත්
දවසේ වීරයා වූ 009 සහෝදරයාටත්
වීඩියෝශිල්පී බන්ඩා (මහතා)ටත්
නු1 සහෝදරයා ඇතුලු වෙන්ට වයිපරේටත් ඇයගේ මවටත්
ලේලන්ඩ් කාරයා ආහ්හ් නෑ යුරාජ් මහතාටත්
ආහාරපාන ආදියෙන් සන්ග්රග කල නදීරයාටත්
අනෙකුත් සියලු දෙනාටත් ස්තූතියි
තව ටික දවසකින් උඹටත්
ඕකම තමා කියන්න තියෙන්නෙ
![]()
Ekenma
Apple Sepau Kadiyatath
Coke Saha Ice Water Sepayu Link king park tath
eki meki noki siyalu denatath
kochchi pedawu peratath ape sthutiya
