ආදර වදන්

e-friend

Member
Jun 21, 2011
88
4
0
මටනම් තාම කෙල්ලෙක් නෑහෑ. ඒත් සෙට් උනාම අදරේට කුක්කු පෙටියො කියලා කතාකරන්නය් හිතගෙනෙ ඉන්නේ.......
ඉතින් ඔයලා කොහොමද අදරේට කියන්නේ කියලා කෑමතිනම් ලියන්න.....