දරුවන් බේරාගනිමු!
දරුවන්ට හානිකර රසකාරක අඩංගු මාජරින් හා
බිස්කට් වෙළෙඳපොළේ
ඒමන්ති මාරඹේ
ළදරුවන්ට හා ළමයින්ට හානිකර ඊ 319 නමැති රසකාරකය අඩංගු මාජරින් වර්ග දෙකක් හා බිස්කට් වර්ග කීපයක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එල්. පී. රෝහණ මහතා "දිවයින" ට පැවසීය.
අදාළ රස කාරකය ළදරුවන්ට හා ළමුන්ට ස්නායු ආබාධ හා පිත්තාශය ආශ්රිත රෝග ඇතිවීමට හේතු වන බැවින් එම රසකාරකය ඔවුනට හානිකර බවට සඳහන් ලේබලයක් එම ආහාර වර්ගවල සඳහන් කළ යුතු බව නියම කර තිබේ. නමුත් එම නියමය උල්ලංඝනය කරමින් ඉහත කී මාජරින් වර්ග එවැනි ලේබලයක් රහිතව වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි රෝහණ මහතා සඳහන් කළේය.
දැනටමත් කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් මත දේශීය වශයෙන් නිපදවන එවැනි ලේබලයක් රහිත මාජරින් වර්ගයක් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා පිහිටි වෙළෙඳසල්වල පරීක්ෂාවට ලක්කරන බව ද හෙතෙම කීය. 2009 සැප්තැම්බර් 15 වැනිදා නිකුත් කරන ලද 1617 අංක 16 දරන අති විශේෂ ගැසට් නිවේදනය යටතේ මෙම ඊ 319 රස කාරකය ඇතුළු රසකාරක වර්ග 4 ක් ළදරුවන්ට හා ළමුන්ට හානිකර බව දක්වා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
උපුටා ගැනීම "දිවයින"
මෙම ඊ 319 රසායනය අපි කවුරුත් දන්නා "A***a" මාජරින් වල අඩංගුයි!

ප්‍රවේසමෙන්...අපේ ආදරණීය දරුවන් බේරා ගනිමු!!

oya magarine lamainta hondai kiya kiya neda wikunanne ? 

penawa ewa kanawa kiyala...trip eka enawa kiyala apu nethi nisa